@shanudrie007: අපි දුටු හීනේ අපේ වීලා🤍 First look before the vows with my now husband🤍 #firstlook #nuwaraeliya #vows #liyamudadananagathe

Shanudrie
Shanudrie
Open In TikTok:
Region: LK
Thursday 07 May 2026 14:29:06 GMT
1557569
211012
2854
6387

Music

Download

Comments

udari8075
UDARI :
ගමක ඉදලා හීන විතරක් අරන් කොළඹ ආව පිරිමි ළමය හිතුවෙ නැතුව ඇතිනෙද එයා එනකල් ලස්සන සුරන්ගනාවියකුත් බලන් ඉන්නව ඇති කියලා ,🙂🌻
2026-05-08 02:46:59
2179
har_she98
Harshini Nivarthana :
Who noticed Dinesh’s mom’s picture in the cross necklace pendant? 🥺❤️
2026-05-07 14:46:21
3295
nethmirashmila
🦋Nethu🧿 :
මම දන්නෙ නෑ ඇයිද කියන්න. මම ලොකුවට මෙහෙම Emotional වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ wedding එකේ දකින හැම video එකකින්ම මම මාරම sensitive වුණා. සමහරවිට අක්කි ඔයා step by step හරිම වෙලාවෙදි හරිම දේවල් කරපු කෙනෙක් නිසා වෙන්නැති. ඔයාගෙ husband, ඔයාගෙ family එක. හරිම ආදරණීයයි. ආදරණීය බැදීම් කියලා කියන්නෙම ආශිර්වාදයක්. Stay happy Akki & Aiya❤️
2026-05-07 14:46:57
669
danuka_senuri
@𝐷𝑎𝑛𝑢𝑘𝑎_𝑆𝑒𝑛𝑢𝑟𝑖 ❤︎︎ :
Blessed ✝️♥️🥹
2026-05-07 15:01:20
602
bhavi0101
Bhavi🧿🤍 :
වෙන couple වගේ නිතර එකට ඉදන් vedio දාන්නෙ නැති නිසා දෙන්නගෙ යාලුකම ගැන මිසක් ආදරේ ගැන ලොකු idea එකක් තිබුනෙ නැහැ.දින්නගෙ ඇස් වල කදුලු දැක්කම හිතාගන්න පුලුවන් ඒ ආදරේ බර🥺❤️ඔයාලගෙ wedding එක බලන්න ආසාවෙන් හිටියෙ.හරීම ලස්සනයි,චාම්,ඒ වගේම අර්ථවත්💕
2026-05-07 15:28:40
378
thaari63
THARINDI 🎙️ :
Ohh my heart ❤️🥺
2026-05-07 17:21:28
229
chathuuuz
Chathu⚡ :
දිනේශ්ගෙ අඩන්න ඔන්න මෙන්න ලන් වෙච්ච ඇස් වල තියෙන ආදරේ 🥺❤️
2026-05-08 01:57:58
294
mahixvi2
Mahi 🌬️ :
මං හිතන් හිටියේ ශනූගෙයි දින්නගෙයි wedding hit වෙඩින් එකක් වෙයි grand තැනක ගනී කියලා but it was simply as it 🥺❤️මේ වෙඩින් එකේ clips දකින වාරයක් ගානේ මාර emotional වෙනවා what a nice bond 🥹 end of the family is everything and you’re proven it, best wishes with endless happiness and blessings Shanudrie and Dinesh 💝
2026-05-07 22:02:01
100
hasithadananjya1234
Hasithadananjaya :
I'm having tears of joy. congratulations Shanu&Dinesh ❤️
2026-05-07 18:54:02
44
pavi928_
Poornima Pavithrani :
I think it's a memorial rosary..📿She has added pictures of her grandmother and Dinesh's mother.🥹💗🪽
2026-05-08 02:34:37
78
ima_gi
Ima_gi :
මම කවුද කියල වත ඔයා දන්නෙ නැතුව ඇති. ඒත් ඔයාලගෙ වෙඩින් එකට මමත් ඔයාල එක්ක සතුටු උනා. සන්වේදී උනා. ❤️❤️❤️
2026-05-07 14:49:06
48
pixieeeee23
Piyumi Gunasekara 🎀 :
fairytale coded 🥺😭🫶🏽✨
2026-05-07 14:33:26
49
apsarasewwandii
A p z y💜️🌸 :
අනේ මේ දෙන්නට මේ කමෙන්ට් දාලා තියන ලක්ෂ ගානක මිනිස්සුන්ගෙ ආදරෙයි ආශිර්වාදයයි විතරක්ම ලැබෙන්නෝන ඇස්වහ වදින්නැතුව🥺❤️
2026-05-07 16:38:32
26
lil.nkzzy3
lil.nkzzy3 :
He's Crying 🥺💗 Congratulations Shanudrie & Dinesh 🤍😩🌹🌟
2026-05-07 16:50:53
25
sithuki_muthulima
Sithu_zz💤 :
Aneeh his eyes 🥺💗
2026-05-07 14:36:09
21
kasun2356
k+k :
shanudre හරි මං වාසනාවන්තයි ඒ වගේ Husband කෙනෙක් ලබන්න.බුදු සරණයි දෙන්නටම
2026-05-09 15:39:30
10
chethana.hansini
Chethana Hansini أميرة🪬🧿🪬 :
One girl happy all girls happy ❤️
2026-05-07 18:46:26
8
dilkiuresha6
Dilki Uresha :
Congratulations 🤍🫂🧿
2026-05-07 17:26:37
8
rashmi8517
Rashmi :
සෙරම හොදයි ලස්සනයි..පල්ලියට අදින ඇදුමෙ open එකනම් වැඩ්යි🥰
2026-05-07 17:54:33
26
cutiii0520
KS🖤✨️ :
එයාලගෙ වෙඩින් එකේ මං ආසම...මහ ලොකු දේවල් නෙමෙයි...චූටි චූටි දේවල් වැඩියෙන්ම memories මහ ගොඩක් තියෙනො🥹💗
2026-05-08 10:32:45
13
tharuki_dewmini
Tharu_ 09 :
The way he held back his tears 🥺💗congratulations both of you ✨️💗
2026-05-07 14:44:45
11
shonasl95
Reshiyel ♠️ :
මම කවදාවත් ශනුව වැරදි විදියට දැකලා නෑ එයා හරි ලස්සන life එක බැලන්ස් කරගෙන හැමෝටම ආදරෙන් ඉන්න පිලිවෙල අතින් උපරිම තියෙන කෙල්ලෙක්... ශනුගේ වෙඩින් එක දකින හැම වෙලාවෙම මට ඇඩෙවා මගේ කෙනෙක් වගේ ❤️Congratulations Shanu❤️
2026-05-07 15:18:03
32
senora2891
senora🧿❤️✨ :
Why does it feels the similar feeling I got when rashmika mandanna married 🥹.
2026-05-08 13:59:41
6
aruna.dilu
දිල්zzz :
දිනේශ් හරිම සංවේදී කොල්ලෙක්.. ශනූ හරීම වාසනාවන්තයි.. සුබ පැතුම් දෙන්නටම
2026-05-08 07:16:50
10
To see more videos from user @shanudrie007, please go to the Tikwm homepage.

Other Videos


About