@sandaru2326: Repost💕 Overthinkerලට ආදරේ කරන්න අයොතියක් නැද්ද...? Overthinkerලට තියෙන්නෙත් හදවත් තමා. මේ හිත් හොද කරන්න බෙහෙත් නෑ. තියන එකම විසදුම තමයි ආදරේ.තත්පර ගානක දෙයක් දවස් ගනන් කල්පනා කරන, පොඩි දෙයක් පවා මාර විදියට බලපාන, ඉක්මනින් කඩාගෙන වැටෙන මේ හදවත්වලට, මැරි මැරෙ ජිවත් වෙනවා කියන්නේ හරි අමුති දෙයක් නෙවේ. කොච්චර රිදුනත් එක හිතක් මත්තේ නැහෙන හින්දා, මොන දේ උනත් අතාරින්නේ නැති හින්දා, කොච්චර රිදුනත් මේ හදවත්, හරි ලස්සනට මැරි මැරි ජීවත් වෙනවා. හැබැයි මේ හැමදෙයක්ම එක පුංචි හිනාවකින් හොද කරන්න පුලුවන්. මේ හිත් බලාපොරොත්තු වෙන්නේ ආදරේ විතරයි. කොච්චර ආදරණීය වුනත් සමහර ආදරණීය කතා නැවතුනෙත් මේ අහිංසක හිත්හින්දා. ඒක එයාලගෙ වරදක් නෙවේ. ඒ කෙනවා ට්ගේරුම්ගත්තනම්, එයාට අවංක වුනානම්, එයා ලගින් හිටියනම්, "ඔයාට සැහැල්ලුවෙන්ම ඉන්න පුලුවන් ජීවිතයක්, එයා ලගින් ඔයාට හිතාගන්නවත් බැරි විදියට හම්බෙයි...💌" #200k #srilankan_tik_tok🇱🇰 #fyppppppppppppppppppppppp #foryoupage #sandaruzdiary
• Sandaru | दिलानी 💌 •
Region: LK
Thursday 07 May 2026 14:55:21 GMT
Music
Download
Comments
💐𝑯𝒊𝒕𝒉𝒂𝒚𝒊𝒔𝒉𝒊 ✨️ :
man hari asai oyage video walata ewa nikam matama kiyanawa wage හරිම ලස්සනයි 😊❤️
2026-06-06 12:28:08
2
Ranhiru Ingiriya :
ලස්සනයි ඔයාගේ content 🙂❤️
2026-05-10 18:48:35
2
Shan X :
Hmm 😊
2026-09-03 10:09:15
0
ꪀꫀꪻꫝꪖᛕꪖ 💤 :
overthnking 🙂💔
2026-08-21 05:17:43
0
サンジュ💞✨ :
තනිකරම මමත් 😪
2026-06-24 13:54:23
3
사하스🤍🍃 :
ᴀᴛᴛᴀ ʙɴ 🙂
2026-05-11 09:41:47
1
ThEeKsHaNa🥺🤍 :
true 🙂💔
2026-05-30 18:17:14
1
𝓓𝓾𝓿𝓲 ...♡>>🔞🐾️ :
😭🙂pudum krumyi dn jiwt wen ekt athiwel tiyenne
2026-08-05 17:20:29
0
Elisha_🎀💋! :
😄❤️🩹🫀!!!!
2026-05-08 04:34:02
1
𝐒𝐚𝐜𝐡𝐢 𝐆𝐢𝐫𝐥 💗 :
Overthinker කෙනෙක්ට ආදරේ ලැබෙන්නේ නෑ එක ඇත්තක් මං අදටත් විදවනවා ඒ හේතුව හින්දා ☺️❤️🩹
2026-07-06 18:34:13
0
𝘤𝘩𝘶𝘵𝘪 𝘰𝘭𝘶𝘶 ❤️ :
🥺🥰
2026-05-10 15:57:05
1
Kaushalya Rathnayake ❤️🩹🥀 :
💔😫
2026-05-07 15:10:14
2
@Harshzz❤️🍃 :
🥺🥺🥺🥺
2026-05-08 09:24:04
1
Gihansasenuthmi :
🥺❤️🩹
2026-07-10 10:34:24
0
Oshyyy🕷️ :
🙃💔
2026-07-31 07:53:20
0
Sandaa ♥️ :
🥹❤️
2026-08-13 07:56:16
0
Nethya 🍂 :
🥺❤️🩹
2026-07-05 16:36:29
0
To see more videos from user @sandaru2326, please go to the Tikwm
homepage.