@nipuaponsu: එත් තාත්තා කෙනෙක් ... ඒ තාත්තා කවදවත් හිතන්නේ නැතුව ඇති මේ වගේ දවසක් ජිවිතේට එයි කියලා 🥹 තාත්තලාගේ වටිනාකමක් දන්න ළමයින්ට තාත්තලගේ ආදරේ ලැබෙන්නේ නැ , එහේමත් නැත්තම් ඒ තාත්තලා නැතිවෙන්න ඇති . එත් තාත්තා මිහිපිට ජිවත් වෙද්දි තාත්තලාගේ ආදරේ ලබන්න සමහර දරුවො සුදානම් නැ . ජිවිතේම දරුවන් වෙනුවෙන් කැප කරලා එයාලගේ සතුට වෙනුවෙන් පුලුවන් තරම් ශ්‍රමය විකුනලා අන්තිමට පන නැති වුන කාලේක මහා මග තනි වෙන්න වෙයි ඒ තාත්තා හීනේකින්වත් හීතන්නේ නැතුව ඇතී 🥹 මම දන්නේ නැ මේ වගේ අසරන දේමාවුපියෝ දැක්කම මගේ හිතට කියගන්න බැරි තරම් දේයක් දැනේනවා 🥹 ජිවත් වේලා ඉන්නකන් දේමවුපියන්ට කරදරයක් නොකර එයලාව හරි ආදරේන් බලාගන්න . ඒ තමයි මේ ලොකේ වටිනම දේ . අද අපි ජිවත් වෙලා ඉන්නේ එයාලා නිසා 🥹 කවදවත් මෙහේම මහා මගට ඇදලා දන්න එපා පුලුවන් උපරිම සලකන්න . 🥹 තමට පුලුවන් කොහොමද ඒ විදියට සලකන්න වචනේකින්වත් කිසිම දේයක් නොකියා එයාලට ආදරේම දේන්න අන්න එතකොට පසුතැවිමක් නොමැතිව ජිවත් වෙන්න පුලුවන් දවසක ♥️✨ දේමාවුපියො නැති වුන කාලේක පසුතැවිමක් නැතිව ජිවත් වෙන්න පුලුවන් විදියට අද හැසිරෙන්න . එහේම වුනොත් සැන සීමේන් ඉන්න පුලුවන් වේවි ♥️✨🫂🔥 ✍🏻 Nipu Aponsu ♥️✨ 🥹 #foryoupage #foryou #viralvideo #sad #thaththa

Nipu Aponsu
Nipu Aponsu
Open In TikTok:
Region: LK
Thursday 07 May 2026 19:24:56 GMT
170549
13580
853
981

Music

Download

Comments

rishi.9442
Sogi.944 :
මට මම ගැන හරිම ආඩම්බරයක් මගෙ අප්පච්චි ව හරිම ආදරෙන් බ්බල ගන්න එක ගැන.හැමොම වයසට යද්දින් බලා ගන්න පුලුවන් නම්..🥺
2026-05-09 05:16:28
79
._893019
🇱🇰 ලක්ෂාන් boy👊💪 :
සොබාදහම කම්පා වෙන එක කියන්න දෙයක් නෙමෙයි සහෝදරිය.......
2026-05-08 23:18:56
57
sammanidhananjala0
sammanidhalanjala :
අනිත් අය කොහොම කරත්,මම කවදාවත් මගෙ අම්මා තාත්තාව ඔහොම අසරණ කරන්නෙ නෑ💪❤️
2026-05-09 07:36:57
28
anuska4559
🫶🫶ANUSHKA🐬🐬 :
අනේ මේවා බලන්න බැ 😭😭😭🙏🙏🙏🙏
2026-05-08 20:28:50
23
madumarasinghe
Madu Marasinghe :
තවමත් ඒ දෙන්නා වෙනුවෙන් වැඩ කරන මට ගැන නම් කවදාවත් පසුතැවීමක් නැති වේවි..♥️
2026-05-09 03:16:49
12
sapuni3912012nck
SapuNi :
🥺 අදටත් මහන්සි වෙනවා හීන දකිනවා ඒ දෙන්නව සතුටින් තියන්න
2026-05-09 01:34:33
9
rocky.ferendez
Thanu :
කවුරුත්ම කවදාවත්ම අසරන වෙන්න එපා මෙහෙම
2026-05-09 12:56:41
6
chinthaka.mewan
Chinthaka Mewan :
🥰🥰🥰🥰🥰🥰🥰 පව් මොනවා වුනත් තාත්තා කෙනෙක්
2026-05-09 13:17:01
1
menike.disanayake
Menike Disanayake :
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭 බුදු සරණයි
2026-05-11 14:00:05
0
shehankurera772
shehan Kurera :
Pau Thaththa 🙏🙏🙏
2026-05-08 21:19:43
1
thanu0179
Thanu✨ :
Mehema karanna apa deiyaneee 🥺🥺🥺
2026-05-09 15:24:26
0
user426182616
K M A X :
තමන්ට තමන් විතරඊ
2026-05-09 20:56:22
3
bumi.flowers
BUMI 🌹FLOWERS 💐 :
තාත්තා 🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭
2026-05-08 21:40:18
1
gayan22778
bnv electronic :
වෙලාවකට හිතෙනවා අපිටත් වෙන්න පුලුවන් නේද කියලා ......
2026-05-09 15:48:37
2
kumudu884
🌹🦋kumudu🦋🌹 :
අනේ 😥😥😥
2026-05-08 21:26:52
1
shushan789875876
❤️❤️ගිම්හාන..... :
ow eka ethta
2026-05-10 15:15:42
1
tharuli92
🦋Piyu..🦋💫🌸🧿 :
අනේ..🥺🥺
2026-05-09 07:28:23
5
user600783012022
😘රසික😘 :
මම හැමදාම ආදරෙන් මගේ දෙමාපියන් බලාගන්නවා ❤️❤️❤️
2026-05-14 05:25:58
1
vidu.vidu37
V-IDU 19+... :
ඇත්තටම ඔවානම් සාදාරන නැ මේලෝකේ කවදාවත් 😔
2026-05-09 19:16:52
2
rumeshpraveen12
🅟🅡🅐🅥🅔🅔🅝🇱🇰🫶🇲🇻 :
හීන වෙනුවෙන් පියාඹන අපේ ඒ හැම හීනෙකටම උඩින් තියන් ඉන්නේ අම්මයි තාත්තයි❤️🫶
2026-05-09 14:47:20
2
sepalka31
Seplika ❤❤❤ :
මෙි ඉතින් කාගෙහරි තාත්තෙක්නෙ
2026-05-09 15:54:02
2
niroosa3
Niroosa :
pawu🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-09 07:23:42
1
user4106173652337
😘😘ඉශු🤪🤪 :
inna thank iyanna
2026-05-09 02:16:43
2
lakmaldilruksha1
🇱🇰 Lakmal Dilruksha🇲🇻~🇮🇱 :
තවමත් ඒ දෙන්නා වෙනුවෙන් වැඩ කරන මට ගැන නම් කවදාවත් පසුතැවීමක් නැති වේවි..🥺
2026-05-09 00:54:26
3
To see more videos from user @nipuaponsu, please go to the Tikwm homepage.

Other Videos


About