@damnit_invest: 🚨 JXG IPO එකේ ඇත්ත කතාව 🚨 මමත් මේකට apply කළා. ඒත් කවුරුවත් දන්නේ නැතිව IPO subscribe list open වෙන්නටත් කලින් ඒ shares වලින් 74.8%ක් කොහෙදාටෝ දීලා ඉවරයි. 🔴 Prospectus එකේ කිව්වේ: ✅ Non-Retail investors ට — 325,000,000 shares (65%) ✅ Retail investors ට — 75,000,000 shares (15%) ✅ Unit Trusts ට — 50,000,000 shares (10%) ✅ Employees ට — 50,000,000 shares (10%) “Strategic investors” කියලා වචනයක් නෑ. “Preferential allocation” කියලා වචනයක් නෑ. Fine print එකක් නෑ. 🔴 ඇත්තටම වෙච්ච දේ: ❌ 243,000,000 shares — Non-Retail pool එකෙන් 74.8% — subscription list open වෙන්නටත් කලින් රහසේ “strategic investors” ට දීලා. ❌ ඉතිරි 3,869 Non-Retail investors ලාට ඉතිරි වුණේ 82,000,000 shares විතරයි. 325,000,000 නෙවෙයි. ❌ Rs 500,000 Non-Retail ලෙස apply කළ කෙනෙකුට ආවේ Rs 84,000 ක shares විතරයි. Bank guarantee ලෙස Rs 416,000 දවස් 8කට lock වෙලා කිසිම return එකක් නෑ. 🔴 JXG ම පිළිගත්තා: 24 April 2026 දා JXG, CSE ට ලිපියක් දුන්නා. ඒ ලිපියේ කිව්වේ Middle East situation නිසා IPO fail වෙයි කියලා බය වෙලා, “firm commitments” දුන් investors ට කලින්ම preferential shares promise කළා කියලා. ඒ කතාව Prospectus එකේ නෑ. Subscribe කරන්නට කලින් ඔයාට කිව්වේ නෑ. 🔴 Director කෙනෙකුගේ Company: CSE disclosure එකෙන් හෙළිදරව් වුණා JXG Board Director කෙනෙකු (Mr. Piranavan Sivagananathan) Director සහ Shareholder ලෙස සිටි Atman Group (Pvt) Ltd ට 7,500,000 JXG shares තිබුණා කියලා. 29 April 2026 — Atman Group Rs 14.00 ත් Rs 14.30 ත් අතර 2,500,000 shares විකුණලා. 💰 ලැබුණු මුදල: Rs 35,420,000 💰 IPO price Rs 10 ට වඩා profit: Rs 10,420,000 💰 Return: දවසකින් 43% Director කෙනෙකුගේ company possibly ඒ රහස් preferential allocation වලින් shares ගෙනම දවසකින් Rs 10.4 million profit. ඔයා 8 දවසක් lock up කරලා apply කරලා ගත්ත fill rate 16.8%. 🔴 Lock-In ප්‍රශ්නය: Prospectus Section 8.5 සහ CSE Listing Rules ට අනුව Non-Public Shareholders ගේ pre-IPO shares listing date ඉඳලා මාස 6ක් lock in. Atman Group ගේ shares pre-IPO shares නම් listing day ම විකිණීම direct violation. IPO allotment shares නම් Board member කෙනෙකුගේ connected company ට preferential shares දුන්නේ ඒ Board member ම approve කළ process එකෙන්. ඒකත් conflict of interest. 📣 මම කරපු දේ: ✅ SEC සහ CSE ට formal complaints file කළා ✅ Supplementary evidence submit කළා ✅ CSE announcements 3ම exhibits ලෙස ඇතුළත් කළා ✅ 243M preferential shares ගිය හැමෝම publicly disclose කරන්න ඉල්ලලා 🙏 ඔයාලාගෙන් ඉල්ලන දේ: 👉 Securities lawyer කෙනෙක් නම් ඔයාගේ guidance ඉල්ලනවා. DM කරන්න. 👉 Sri Lankan investors ට honest information ලැබෙන්න ඕන කියලා හිතනවා නම් share කරන්න. 🇱🇰 ඒ share කිරීමෙන් capital markets fair කරගන්න help කරන්න මෙය investor protection සඳහා public awareness post එකක් පමණි. මම lawyer කෙනෙක් නෙවෙයි legal advice නෙවෙයි. #JXG #fyp #foryoupage #investing #stockmarket

damnit_invest
damnit_invest
Open In TikTok:
Region: US
Friday 08 May 2026 01:41:51 GMT
61846
2490
38
270

Music

Download

Comments

atheefmuhammad
Athee 🔻 :
Brother can you please explain how the stock buying and selling works in sri lanka ? I tried the CSE app it sucks can you please explain in a vedio how to do to it property
2026-05-09 04:03:14
5
mihindukula.gem.j
Mihindukula Gem & Jewellery :
How it called PLC ? Niyamai brother apith innawa
2026-05-08 07:09:07
5
nuwansachinthadea
Mathugama Hero :
Janashakthi is going to buy a another insurance company soon
2026-05-16 16:07:02
2
mrbadhiboo20
Charlie :
Amazing mchn!
2026-05-08 04:43:15
4
lalalasagnaa
lalalasagnaa :
Even JXG may have earned considerable interest income from the money that was locked up for almost two weeks.
2026-05-08 19:36:43
2
masitha257
Masitha Nuwan :
So straight forward from the beginning. Good work bro
2026-05-08 10:06:03
1
tamillovestatus19
tamil short film 💕🤟 :
how to do this share market ??
2026-06-01 01:57:19
1
amila5583
Amila :
Patta bro 👍
2026-05-08 01:48:40
3
user_super007
smooth rider :
It's just LKR 20Mn worth shares , whats the big deal. What made you to conclude him as a preferrential investor, and your second option is wrong anyway, it was clearly mentioned he was just a director and not a shareholder
2026-05-10 04:14:48
5
cha_th_u_wa___
Chathunisha Devmin :
ඕවා ඔහොම තමයි, හැමදාම පටන් යද්දී $1 Trillion - $3 trillion add කරනවා ආයේ පහුවදාට ආයේ විකුණනනවා චුටි චුටි retail ලා හැමදාම Panic and liquid 😂
2026-06-07 00:35:18
1
kalpithaperera6
kalpithaperera6 :
appriciate bro
2026-05-15 07:52:31
2
life.ride
life.ride :
Funny how in the initial director holdings disclosure they showed the said person had no shares and then couple of days after the IPO the price moved to a higher level and then the disposal began. Looks like it’s still not over……..
2026-05-08 06:14:23
3
denethmi_1
denethmi_1 :
Super machan❤️👍
2026-05-08 16:32:00
1
malinga.ranasingh
Malinga Ranasingha :
Amiwa
2026-05-09 15:03:54
1
j__dissanayake
j__dissanayake :
thank you brother
2026-05-10 07:34:52
1
user3563461343869
Ravi :
එල එල
2026-05-09 07:47:50
1
__error._.404_
🇦🇺error_404 :
Superb ♥️
2026-05-09 16:30:28
1
aashhrashhh
Ashh :
Good brother
2026-05-08 06:44:17
1
__achintha__xx
@___Achintha___ :
❤️
2026-06-17 05:19:45
1
dahamtexonlineorder
Daham Tex Online Orders :
🥰
2026-05-08 17:03:39
1
rm___dinesh
RM DINESH 🇰🇷 :
😍
2026-05-08 03:21:39
3
kieron__3
mr.kv__ :
💪💪💪
2026-05-08 01:58:50
1
shewonne_
shewonne_ :
💯
2026-05-08 02:49:54
1
dhawala_kash
Dhawala_kash :
🔥🔥🔥
2026-05-08 03:45:09
2
silentwinner1111
silentwinner1111 :
✌️
2026-05-08 05:54:05
1
To see more videos from user @damnit_invest, please go to the Tikwm homepage.

Other Videos


About