@megasthoughts__: #srilanka #fypviralシ #sinhalaquotes #fyppppppppppppppppppppppp #ආදරේ

Mega’s 🥀
Mega’s 🥀
Open In TikTok:
Region: LK
Friday 08 May 2026 03:03:45 GMT
89209
9189
150
479

Music

Download

Comments

thisu.bbh4
🖤 :
දෙමව්පියන්ගේ කීමට ආදරෙ නැවැතුවොත් එතන ඇත්තටම ආදරයක් තියෙන්නේ කොහොමද මට දැනෙන විදිය කිව්වේ ❤️‍🩹
2026-05-09 12:15:03
124
sadu47809
Sadu ❤️‍🩹 :
ඇත්තටම ආදරෙයි නම් ගෙදරින් නෙමේ මොන ප්‍රස්නෙ ආවත් වෙන් කරන්න බෑ 😊💗
2026-05-10 13:43:20
46
z_e_e61
🎀 :
මෙහෙම දෙයක් මට උනා🙂 මන් දන්න තරමින් එයා තරම් මාව දාරගන්න කෙනෙක් අයේ මගේ ජිවිතේට හම්බෙන් නැති වෙයි
2026-05-09 16:50:12
35
hiruu.reshani21
®Hiruni.. :
දෙමව්පියන් නිසා මගහැරුනු ලස්සන ආදර කතා කීයක්නම් ඇතිද🥺😪
2026-05-19 12:42:47
24
sahan_kalpa
Sahan Kalpa 🌚🔥 :
අපිට උන දේ..වෙන කාටවත් වෙන්න දෙන්න හොද නැ අපි..ඒ වේදනාව දන්නේ අපිනේ... 😊
2026-05-09 01:18:24
47
ishumy.love
🇱🇰𝐈𝐬𝐇𝐮🇰🇼 :
කිසිම කෙනෙක්ට ඒ වෙදනාව ලැබෙන්න එපා🙏🙏
2026-07-15 21:55:24
2
oshadhi_vihangika
ODI💋 :
අකමැති කියන්නත් කලිම්ම එයා ගියා ❤️‍🩹
2026-05-09 17:36:58
9
www.sadeepa.com
Sihilel sandeepa :
මටත් තිබ්බ ඒ වගෙ ආදරයක් එයාලගෙ ගෙදරින් මට කැමති නැතිව එය සම්බන්දෙ නැවැත්තුව එක අතකින් එයා හරි ඇති ඒ අම්ම තත්තත් ආස ඇති එයාලගෙ දුව ලස්සනට ජීවත් වෙනෝ බලන්න ❤️🥀
2026-07-24 10:59:31
1
chathu__cs
ChaThu _Cs 🧸❤️ :
එත් අපි තාමත් එකටනේ ❤️‍🩹🥺
2026-05-10 03:15:21
8
_monazz_
𝑀𝑜𝒩𝒶𝒵𝓏𝒵🧿🪬🇯🇵 !” :
ගෙවල් දෙකෙන්මත් කැමති වෙලා තියෙද්දියි එයාට යන්න ඕනි උනේ 🥲❤️‍🩹
2026-06-22 14:42:48
1
dasunik803
𝐝𝐚𝐬𝐮𝐧𝐢 🧨🎊🦄🦋 :
කවමදාවත් ඒ මන් විදපු පීඩනය විදින්න ඉඩ දෙන්නෑ❤️
2026-05-10 08:22:41
5
dinugimhani0
Gimhani ♥️✨ :
මේ දැනුත් විදවන ගමන් අවුරුදු 9ක ආදරේ අමතක කරන්න විදිහක් හොයන ගමන් 🥺❤️‍🩹
2026-06-14 05:53:37
5
chamali_dilhara
ᑕᕼᗩᗰᗩᗩ🤍🎀 :
Fact🙂❤️‍🩹
2026-05-08 12:31:55
4
heshanoffical124
𝚑𝚎𝚜𝚑𝚊𝚗𝚘𝚏𝚏𝚒𝚌𝚊𝚕4 :
Truee 🙂❤️‍🩹
2026-05-08 12:23:38
2
userskavii
~ S ~•°🎀🪄🌷 :
true ❤️‍🩹🥺
2026-05-09 13:12:16
3
nezuk0_3024_
𝘕𝘦𝘻𝘶𝘬𝘰_💋 :
කවදාවත්ම 🥺💔
2026-05-09 08:26:21
1
mihi7582
🦋 ༄ 𝓜𝓲𝓱𝓲 ࿐ 🦋 :
එයාලටත් එහෙම ගෙදර කීමට වෙන් වෙන්න උනා නම් කියලා හිතුනෙ නැද්ද තාත්තේ මන් කෑගහනකොට 🥺❤️
2026-07-30 03:08:52
1
samuuu_jay
Samuuu Jayaweera :
2026-05-09 18:19:18
1
dinuboy344
DINU BOY💙 :
mata ehema una😔😔😔 💔💔Navodya 💔💔💔💔
2026-08-17 16:17:51
0
iresha072
Iresha Sewwandi :
මොනවා කියන්නද කියලා හිතාගන්න බ්ෂ්
2026-08-03 03:07:38
0
sanuz03
sanu's diary :
තවමත් මන් අඩනව මන් හිත හදාගන්න නොකරන දෙයක් නෑ ගොඩක් බිසි වෙනව ඒත් නිදාගන්න යද්දි ඒ ඇස් මැවි මැවී පෙනව අපිව වෙන් කරපු මිනිස්සුන්ගෙන් එයාගෙ ගෙදර අයගෙන් මම අහන එකම ප්‍රශ්නෙ ඇයි එහෙම කලේ ඒ මගෙ හුස්ම මගෙ පන මට ඕනෙ උනෙ එයාගෙ තුරුලෙම මැරැන්න අන්තිම හුස්ම එයා ගෙ තුරුලෙ ඉදන් නිවහස් කරන්න ඒත් දැන් එයා ව මට නැති කරල අවුරුදු 3ක් මන් තවම එදා වගෙම ආදරෙයි හැමදාටම
2026-09-29 16:47:44
0
_c_r_e_e_z_y_0
Sew:- 🫀💗 :
කවදාවත් කාටවත් දැනෙන්න හොද නෑ 🙂💗
2026-09-21 03:52:12
0
sharli300
Sharli :
කවදාවත්ම නැ🙂
2026-08-18 14:17:22
0
dahamisenawirathna12
D💐🤍 :
ඇත්තටම ආදරේ කරා නම් එහෙම දාල යන්න බෑ 💔
2026-08-30 18:23:15
0
To see more videos from user @megasthoughts__, please go to the Tikwm homepage.

Other Videos


About