@abhidhamma.coded: "යඤ්ච භික්ඛවේ තථාගතෝ යං රත්තිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යමෙතස්මිං අන්තරේ භාසති ලපති නිද්දිසති, සබ්බන්තං තථේව හෝති, නො අඤ්ඤථා. තස්මා තථාගතෝති වුච්චති." සිංහල තේරුම "මහණෙනි, තථාගතයන් වහන්සේ යම් රැයක අභිසම්බුද්ධත්වයට පත්වූ සේක්ද, යම් රැයක අනුපාදිශේෂ නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑ සේක්ද, ඒ අතර කාලය තුළ යමක් දේශනා කළාද, ප්‍රකාශ කළාද, පෙන්වා දුන්නාද, ඒ සියල්ල එසේම සිදු වෙයි (තථේව හෝති), අන් අයුරකින් සිදු නොවේ (නො අඤ්ඤථා). එබැවින් උන්වහන්සේට 'තථාගත' යැයි කියනු ලැබේ." -තථාගත සූත්‍රය- #buddha #buddhism #fyp #srilanka #dhamma
abhidhamma.coded
Region: LK
Sunday 07 June 2026 02:30:00 GMT
Music
Download
Comments
ISHARA LAKSHAN :
බුද්දිමතුන් පමණක් සරණ යන දර්ශනයක් 🥰
2026-06-12 16:29:28
6
🔥RANASINHA🔥 :
දිවී ඇති තූරාවට ඒ සංසාරයෙන් වීර්‍යෙන් එතරට වැඩ් සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමී 🙏🤲🌸🪷💐
2026-06-10 15:29:44
22
Julian Prasad1990 :
ඒ භාග්‍යවන්ත ගෞතම සම්මා සම් බුදු රජුට නමස්කාරය වේවා.
2026-06-08 00:55:10
19
🪷☸️🌼🙏DILHAN💫🧘♂️🌼🙏 :
🪷☸️🙏🧘♂️🌼🙏☸️🌼🙏මගේ ශ්‍රාස්තෘන්වරයන් වහන්සේ සම්මා සම්බුදු ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !සාදු සාදූ සාදු බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතූන් වැඩ සිටින චෛත්‍ය රජාණන් වහන්සේලාට බුද්ධ ප්‍රතිමා වෙහෙර විහාර ා කරවූ උතුම් නිර්මල ධර්මය පවත්වා ගෙන යාමට සහාය වුණ සියලුම මිනිස් දෙව් බඹුන් හට මාගේ නමස්කාරය වේවා ශ්‍රී මහා බෝධීන් වහන්සේට විශ්ව මාතාවට ලෝක පාලක මහේශාක්‍යය සතරවම් දෙවිවරුන්ට සම්‍යංදුෂ්ටික දෙවිවරු බ්‍රහ්ම ලෝක සියලුම දෙවියන්ට සක්‍ර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා! සෑම විටම පිහිට ලැබේවා ආශිර්වාද ලැබේවා! ආරක්ෂාව ලැබේවා! සාදු සාදු සාදු උතුම් ශ්‍රී මුඛයෙන් දේශනා කළ ධර්මය සත්‍යයි මාහා ආනුභාවයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! රාග,ද්වේශ,මෝහ සියලු කෙලෙසින් දුරු වේවා! සියලු බැඳීමෙන් පංච නීවරණ ධර්ම යටපත් වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අටලෝ දහමින් කම්පා නොවී පටිච්චසමුප්පාදය අවබෝධ වෙලා කුසල් වැඩි වැඩිය උපදවාගෙන අකුසල් දුරින් දුරු කරලා සීල සමාධි ප්‍රඥාවේ සිත උපරිම පිහිටුවා කුසල් වඩා ඉක්මන් භවයක කෙටි කාලයකින් දෙව් මිනිස් සැප කෙරවල අමා මහා නිවන සාක්ෂාත් වේවා! මිය යන මොහොතේ මොනතරම් වේදනාවක් වුව සිත පිහිටුවා බුදු ගුණ ධර්මය කුසල් සිහි වේවා! මතු ඉපදුනත් මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය ඇසේවා අවබෝධ වේවා කුසල් වැඩි වැඩිය උපදවා මාර්ග ඵලය ධර්මඥානය සියලු විෂය අනුව බද්ධ ප්‍රඥාව මාර්ග ඵල අවබෝධය අවබෝධ වේවා! නිර්වාණය කරා යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සියලු බුදුරජාණන් වහන්සේලාට සංඝරත්නයට සියලු දෙවි දේවතාවන්ට අනන්තවාරයක් මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🪷☸️🙏🌼☸️🪷🙏🧘♂️නිවනමයි ශාන්ත. නිවනමයි ප්‍රණීත. නිවනමයි උතුම්. ඒ උතුම් නිවන ඔබට මට බොහෝ දුරක නොවේවා..., 🪷🪷🙏☸️🙏🙏🙏
2026-06-28 03:52:52
1
LAKSHAN :
That's Why He is The GREATEST ✨🗿
2026-06-07 15:03:03
7
꧁ঔৣ☠︎ 𝙎𝙐𝙋𝙐𝙒𝘼 ☠︎ঔৣ꧂™❤️😎 :
තථාගත අරහත් මුණිඳු සරණයි 🙏🪷❤️🪷 නමෝ බුද්ධාය 🙏🪷☸️
2026-06-09 17:23:48
3
My heart of lord buddha :
මාගේ ස්වාමී වූ අරහත් වූ අනුත්තර වූතථාගත වූ මාගේ සම්මාසම්බුදුපියානන් වහන්සේ මාගේ නමස්කාරය වේවා.
2026-06-11 02:47:39
3
Samantha :
2026-07-06 23:11:38
1
Shan :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-06-12 17:39:45
1
dharma_the_way :
The foremost in the universe 🔥
2026-06-07 19:05:40
4
MT user :
Hari ma ප්‍රභාශ්වර post ekak 🎊🎉.🙏
2026-06-11 10:55:07
3
Peaceformind :
මෙ post මාර lssny✨💗
2026-06-10 20:53:16
1
LUCIFER ☦️ God's Archangel :
Namo Buddaya 🪷🙏
2026-06-08 15:41:44
1
✨ ᗪIᒪᔕᕼᗩᑎ ✨ :
🙏🙏🙏 නමස්කාරය වේවා තථාගතයන් වහන්සේට
2026-06-07 03:05:46
5
@_kaush :
තෙරුවන් සරණයි! 🌷✨
2026-06-08 09:07:10
2
prabash@2025 :
බුදු සරණයි
2026-06-07 15:45:50
0
Pulasthi Laksahan :
මේක නම් කෝටියක් වටින account එකක්. ඇස් හරහා මොළයට. 🙏❤️
2026-06-08 18:41:46
4
ධම්ම කාමෝ භවං හෝති 🙏🙏☸️☸️ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-06-07 19:00:22
0
Bro Dil :
🙏🙏🙏
2026-07-13 03:45:07
1
Sameer~ :
Save
2026-07-21 16:32:50
1
Nipuna Madhushan :
විශ්වයම විනිවිද යන පරම සත්‍යක් වේ නම් ඒ බුදු දහමයි 🙏🙏
2026-07-01 14:16:45
1
M_BoY :
මම දැකපු කෙලින් කතාකරපු එකම ශාස්තෲන් වහන්සේ ✨️
2026-06-07 07:19:22
10
To see more videos from user @abhidhamma.coded, please go to the Tikwm
homepage.