@wbbb697: #greenscreen #fpy #crime #tiktok #news

wbbb697
wbbb697
Open In TikTok:
Region: US
Friday 08 May 2026 09:20:32 GMT
4672
86
1
2

Music

Download

Comments

ossy.correa
Ossy Correa :
😁😁😁
2026-05-08 13:20:13
0
To see more videos from user @wbbb697, please go to the Tikwm homepage.

Other Videos

“හඩලා ඉතින් කුමටද තවත් පැලදු මුදුව හින්දා” විවාහයෙන් ඉවත් වුණු යශෝලා වෙනුවෙන්… තවමත් විවාහයක් ඇතුළේ තමන්වම හොයමින් ඉන්න යශෝලා වෙනුවෙන්… හෙට දවසක විවාහ වෙන්න හීන දකින යශෝලා වෙනුවෙන්… ආදරය කියලා ඉවසපු, පවුල වෙනුවෙන් කියලා නිහඬ වුණු, ලෝකෙට පේන්න හිනා වෙලා අද හැදෙයි හෙට හැදෙයි  බැන්දම හරියයි කියලා තනියම කඳුළු හංගපු හැම යශෝ කෙනෙක් වෙනුවෙන්… ඉවත් වීම හැමවිටම පරාජයක් නෙවෙයි. රැඳී සිටීම හැමවිටම ආදරයත් නෙවෙයි. විවාහය කියන්නේ තමන්ව අහිමි කරගන්න තැනක් නොවෙයි. තමන්ගේ ගෞරවය, නිදහස, හඬ සහ සැනසීම අහිමි නොකරගෙන ආදරය කරන්නත්, ආදරය ලබන්නත් හැම ගැහැනියකටම අයිතියක් තියෙනවා. මේ කතාව එක යශෝ කෙනෙක් ගැන විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ කොතැනක හෝ “යශෝ,රංගි,ෂෙරිල්” කෙනෙක් වෙලා හිටපු, තාමත් ඉන්න, හෝ හෙට දවසේ එහෙම නොවී ඉන්න ඉගෙන ගන්න හැම ගැහැනියක් වෙනුවෙන්. 🤍 අසංධිමිත… හැම යශෝ කෙනෙක් වෙනුවෙන් 💐 #asandimitha #shalanitharaka #trending

About