@beilisi: เข้าร่วม LIVE ของเรา แล้วรับโปรโมชั่นพิเศษ!

BEILISI
BEILISI
Open In TikTok:
Region: TH
Friday 08 May 2026 11:25:41 GMT
828
67
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @beilisi, please go to the Tikwm homepage.

Other Videos

අන්තිමට ඔය ඇස් දෙක දැකලා දැන් මාස ගාණක් වෙනවා. ඒ මොහොතෙන් පස්සේ ඔයාගේ ජීවිතේ මොන වගේද, කොහොම ගෙවෙනවද කියලා මං කිසිම දෙයක් දන්නේ නැහැ... ඔයා අද සතුටින්ද ඉන්නේ? පරිස්සමෙන්, හොඳින් ඉන්නවද? කෑවද බීවද, අසනීපයක් නැතුව ඉන්නවද කියලා අහන්නවත් අද මට කිසිම අයිතියක් නැහැ. ඒත් මගේ හිතේ ඔයා ගැන තියෙන බයයි ආදරෙයි, අඩුවක් නැතුව අදටත් එහෙම්මම තියෙනවා...🥀🤍 මාස ගාණකින් කතා නැති වුණාට, දකින දකින තැනින් ඔයාගේ තොරතුරක් හොයන්න හිත කියන්නේ ඒ නිසයි. මං ගැන මොකුත් හිතන්නවත්, මං ගැන හොයන්නවත් ඕන නැහැ. මං කොහොම හරි ඉඳියි. මට දැනගන්න ඕන ඔයා සතුටින්ද, පරිස්සමෙන්ද ඉන්නේ කියන එක විතරයි... ඔයා කොහේ හිටියත්, කා එක්ක හිටියත් කිසිම අඩුවක් නැතුව ලස්සනට ඉන්නවා නම් මට ඒ ඇති. හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට වරදින්න නෙමෙයි, ඔයාගේ ලෝකය හැමදාම සතුටින් පිරෙන්න කියලා විතරයි... මං තාමත් ඔයා වෙනුවෙන් පතන්නේ ඒ එකම එක දෙයයි... පරිස්සමෙන් ඉන්න, මගේ ප්‍රේමයේ..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

About