@zeyoon.1: Army ලා අමුතු ජාතියක් බන්😎😏

Zuee🍂
Zuee🍂
Open In TikTok:
Region: LK
Friday 08 May 2026 11:50:34 GMT
31307
5191
149
76

Music

Download

Comments

methsadi7
Methsadi 💙🌸 :
එයාලා අපිට ඒ හයිය දීලා තියෙනවා . 💜💜💜💜💜
2026-05-08 14:03:23
93
pinki.bts.army
mochi girl pinki bts army 💜️ :
මමත් ඒගොල්ලො නිසා මගෙ හීනෙ හැබෑ කරගත්තා මම දැන් කැම්පස් යනවා
2026-05-21 11:27:02
2
kimtgeethma
(•❤️taehunglove❤️pondphuwin💑) :
එයාලාගෙන් ගොඩක් ආදර්ශ තියෙනවා ගන්න ජීවීතේට .මම අද විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් වෙන්නත් එයාලා හේතුවක් උනා.. ❤❤
2026-05-09 04:30:48
24
rashini095
__Rashi__ 💜✨ :
ඇත්ත මමත් මාව Motivated කර ගත්තෙ එයාලා නිසා විශේෂයෙන් එදා යුනිසෙෆ් එකෙ RM කතාව අහලා තව ගොඩක් දේවල් 🥺💜
2026-05-11 11:52:54
16
7vandana_shop
7V-Shop :
ඇත්ත අද මම ලෝය කෙනෙක්. එයාලා නිසා තමයි හැම දෙම. කවදා හරි එයාලා ගෙ කොන්සට් එකක් බලන්න යනවා මම🥰
2026-05-12 02:55:14
5
korean.pissi.2
💜......BTS army girl.......💜 :
ඇත්ත ඒ හත් දෙනා නිසා යි මං හින දකින්න වගෙම ඒ දකින හිනෙ පස්සේ මහන්සි වෙලා දුවන්න පුරුදු වුණේ මං අනිවාර්ය න්ම මගෙ හිනය සැබෑ කරගෙන ඒ හත් දෙනා ව බලන්න යනවා 💜💜💜🥰💜💜💜
2026-05-29 10:45:25
5
prasangi.madubhas5
tae girl❤️💜 :
ඇත්ත එයලා අපිට පර හදලා දීලා තියෙන්නේ අපිට තියෙන්නේ හරියට යන්න💜💜
2026-05-09 16:02:07
6
_thuhii_78
🧿Thuh_ii👩‍🔬🧪💜 :
මම අද ජීවත්වන මගේ විශ්වවිද්‍යාල හීනේ පිටිපස්සේ ඉන්න ලොකුම මානසික ශක්තිය එයාලා…… එයාලා නොහිටින්න සමහර විට මම අද මෙතන හොයන්නවත් නැතිවෙයි 🥺💜
2026-05-09 16:22:15
7
shutidoni0
kaviii --🇰🇷💫 :
අනිවාර්යෙන් 🥰
2026-05-12 02:54:01
2
shashini1993
🇱🇰フィヌシヤー🇯🇵Finushi 🇰🇷 :
අනිවාරෙන් 💜️
2026-05-11 18:50:28
1
vishmochi2005
vishmochi☾ ♡₊˚ 🎀・₊✧ :
Same. Beginning of my uni life as a BTS ARMY 💞💞💜🥺
2026-05-18 08:02:32
1
sheynu7
☆✿༄༄ :
Mamath army kenek mamath kawada hari jeewithe dinalamai nawathinne Koreawata gihin BTS consert ekak balana tharamata 🥹💜💜 (RM)
2026-05-14 09:28:27
3
dhanu3388
Dhanu :
I still remember how I graduated as an proud army ,they gave the strength to achieve my dream to become the first graduate and as a 1st class degree holder in my family ,I still remember how RM inspired me,I am so grateful for them and no matter what happens I will be there for them until my last breath 🫂💜💐
2026-05-08 17:09:54
6
cute.girl.11169
U💗💗 :
අනිවාර්යයෙන් 🥰🥰
2026-05-11 14:18:20
0
sethuuzzx
치미 🐣 :
Aniwa 💜
2026-05-09 02:43:30
5
nishshankapriyad25
🔮𝐍𝐄𝐓𝐇𝐌𝐈 𝐁𝐓𝐒 𝐀𝐑𝐌𝐘 :
eyala apit loku hayiyak dila thiyenava 🥺🥺🥺🥺🥺🥺💜💜💜BTS
2026-05-15 12:03:37
1
minsg.love_7
Yu_Gl_9359_Suga💜 :
anee meke comment dekkama sathutui 🥹💜❤️‍🩹
2026-05-12 18:21:12
1
inushianujanarath
snow vibing ❄️💗 :
hmm😃😎🥰
2026-05-30 01:40:04
2
teakokarmy
bts army gril teakok 1698💜💜 :
ow bts la apita e haiya dunna🥺🥺🥺🥺💜💜💜💜
2026-05-13 03:20:32
1
chamira.rathnayak1
park tanu😇😊 :
aththa🥰🥰 eyala giya pare apith yanava🥰
2026-05-12 11:46:23
1
rashisehansa07
Rashi girl")7king💜 :
ME TOOOO🥰🥰🥰
2026-05-10 05:56:37
2
_board.soul_
°★예시★°🖤 :
අපි එයාල නිසාම ඉගෙන ගන්නව 🥺❤️
2026-05-11 09:01:34
3
blueblack3lihinisathsara
TEDDY🧸🇱🇰+🇰🇷(리히니) :
ම්ම් ඔව්💜️💜️💜️🥹
2026-05-09 08:24:37
3
To see more videos from user @zeyoon.1, please go to the Tikwm homepage.

Other Videos


About