@d_s_official: : ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් කතා කරන්න ඕනෙ කියන වචනෙ පවා කියන්න අයිතියක් සදහටම නැති වෙන..... "මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න" මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා! මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපූ කෙනා ඔයා! මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා! මං වැඩිපුරම ඉන්න ආස ඔයගෙ උනුහුමේ! මගේ ආදරේ පළවෙනිම උරුමක්කාරින් ඔයා... ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි! අතරමගදි දෙන්නට දෙපැත්තකට වෙලා ඉන්න වුනත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.! මේ විදියට නොහිතපු වෙලාවක අපිට ඈත් වෙන්න උනා.... ජිවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි! මේ ආත්මෙ නම් බැරි වෙයි , ඊලග ආත්මයකදි හමු වෙන්නයි මම පාර්ථනා කරනවා..... ❤️‍🩹✨ #foryoupage#fypシ゚#fyyyyyyyyyyyyyyyy#viral_video#content @Elon ☁️ @C H U T T A 🖤🫀 @Toothless 🐦‍🔥 @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃•

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Friday 08 May 2026 15:21:34 GMT
29539
3730
37
138

Music

Download

Comments

chalani225
chalani :
caption ekh dennako 🥺❤️‍🩹
2026-05-28 18:10:57
1
skyy__lovee
Sky☁️ :
Wow💙
2026-05-24 09:42:43
1
dilmianjula29
Dilmi 🌸 :
තනි වෙන්නම් නුඹ නිසා ✨🥺❤️‍🩹
2026-05-09 12:10:37
1
chamath_avishka
chamath_avishka :
Liliy 🥺😖
2026-05-14 16:36:46
1
sutyy061
Dumini 두미니🫀🤍" :
caption ekh dennko 🥺
2026-05-08 19:47:49
1
nanduhepshiba
Shiva🖤🎧 :
මේ අත්මෙනම් බැරි වෙයි ,ඉලග අත්මෙකදිවත් අපි හමුවෙන්නයි මම පර්තනා කරන්නෙ 😩💔@🥺
2026-05-26 06:13:03
2
dakshina.kavindu
Dakshina :
💗
2026-05-23 16:20:44
1
prabod_prasanna
"🦔" :
@Siu_Amaya waiting for you ❤️
2026-05-21 00:31:39
1
aminda__prabahshwara
𝐀 𝐌 𝐈 𝐍 𝐃 𝐀 <🤍💋 :
🤍
2026-05-13 04:57:04
1
dahamsa868
𝑫 𝑨 𝑯 𝑨 𝑴 𝑺 𝑨 🎀 🧿 :
@himasha 📌️
2026-05-09 13:12:40
0
mr.prem095
mr.prem095 :
🥀🥀🥀
2026-05-10 12:36:39
1
suresh.chathurang97
Suresh☠️🖤 :
💔💔💔
2026-05-11 00:55:59
1
muthuu509
CHATHU 🌚💗🍓!!" :
❤️‍🩹
2026-05-13 10:24:32
1
ranara_20
Ranara_🧚🏻‍♀️ :
🙂!
2026-05-09 04:05:55
1
kaushalyachathurani
Kaushalya Chathurani :
🥺❤️‍🩹
2026-05-09 04:29:59
1
believe_636
Believe :
🤍
2026-05-08 15:31:00
0
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos


About