@rush.rush95: මට ඔයාව ඕනි මගෙ මැණික .. මගෙ හුස්ම වැටෙන්නෙ උබ වෙනුවෙන් මගෙ මැණික ...💚 මට ජීවත් වෙන්න උබේ ආදරේ ඕනෙ මගෙ රත්තරන් ..💚 සත්තකින්ම මගෙ මැණික මට ඔයාව ඕනි...💚 මගෙ හැම සිතුවිල්ලකම උබ විතරමයි ඉන්නේ මගෙ මැණික ...💚 සන්සාරයක් පුරාවටම උබගෙ ලගට වෙලා ඉන්න මට ඕනෙ මගෙ රත්තරන් ...💚 ආදරෙයි මන් මටත් වඩා මගෙ සුදූ ඔයාට ....💚 #fypviral #couplegoals #foryoupage_tik_tok #fypシ゚viral🖤tiktok #foryoupage

≫∘❀හුස්ම❀∘≪°°°🫀👀
≫∘❀හුස්ම❀∘≪°°°🫀👀
Open In TikTok:
Region: LK
Friday 08 May 2026 17:16:26 GMT
938577
20881
1880
1501

Music

Download

Comments

princhimadumali
💫💥🎤🇱🇰Madhu🇱🇰🎵💥💫 :
ජේසු පිහිටයි 🥺🥺🥺🥺🥺🥺🥺
2026-07-13 06:55:28
0
dammathilakathero
Damma Thilaka Thero :
මා මගේ පැවිදි දිවියේ කළ සියලුම කුසල් වල ශක්තියෙන් බලයෙන් ඔහු සුවපත් වේවා ..
2026-05-10 13:48:52
840
saduni22053
saduni :
මා කල යම් කිසි පිනක් වේ නම් ඒ පින් ආනුභාවයෙන් ඔහු සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
2026-05-09 10:35:55
655
tiktok.moon92
❤️꙰༻🌼ප්‍රාර්ථනා🌼❤️꙰༻ :
මා කල යම් පිනක් වේවනම් අනෙ මගෙ බුදු හාමුදුරුවෝනෙහ් පත්තිනි මැනියනෙ ඔබ වාහන්සෙලාගෙ පිහිටෙන් මොහු සුවපත් වී ඔව්න්ගෙ සිත් වලට සැනසිම උදා කර දෙන සේක්වා 🙏🌙
2026-05-09 14:33:09
145
shashika.shamali3
Cinderella Wedding Center :
හිත පිච්චිලා ගියා. අවුරැදු ගාණක් පස්සට මතකය දිව්වා.. 😔 ඉන්නේ කවුරැ උනත් ඔය මොහොතින් නැවත ගොඩ ගන්න ඔය අත්වලට හයිය ලැබේවා.
2026-05-09 16:59:44
178
supunranathunga7
සුපුන් රනතුංග :
ඉදින් ආනන්දය මේ සා සසරෙ එක් වැලිපිඩකදු සැපතක් වේ නම් මා මේ සසර දුකක් යැය් නොවදාලමි
2026-05-09 15:10:51
88
user7714578148536
@nethu2001 :
බුදුගුණේ අනන්ත බලයෙන් රන්වැලි මහා සෑ රදුන්ගේ සත්‍යානුභාවයෙන්,විශ්ව මාතවගේ ආශිර්වාද සත්‍යානූභාවයෙන් සුවපත් වේවා... සුවපත් වේවා... සුවපත් වේවා !
2026-05-09 14:51:29
48
nimmi83saman.kuma
nimmi83Saman Kumari :
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි
2026-05-09 12:29:46
58
asi0559
asi :
අනෙ ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏🙏🙏🙏
2026-05-11 11:47:50
6
hashinisonali
hashini :
මා මේ ආත්මභාවයේ කළ පිනක් වේ නම් ඒ සියළු පිනෙන් මොහු සුවපත් වේවා! 🙏
2026-05-22 13:28:18
6
rosy73630
🍒W O O D Y A 🍒🇱🇰 :
අනේ දෙවියනේ මගෙ හුස්මත් මොහොතකට නතර උනා😔😔 ....සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින් සුව වෙන්න ඕනී... බුදු සරණයි .....🙏🙏🌸🌸🌸🌸
2026-05-09 13:52:06
23
mhgayanmadusanka
m a d u s a n k a 🇰🇷❤🇱🇰 :
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා.
2026-05-11 11:58:24
7
2001viha
᭄𝄟≛⃝ 🕊️𝗡𝗜𝗦𝗛𝗨🕊️≛⃝𝄟᭄ :
අනන්ත වූ බුදු ගුණයේ බලයෙන් තුනු රුවනේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
2026-05-14 12:42:21
9
mahesh49764
mahesh🥰 :
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔහු සුවපත් වේවා🙏
2026-05-10 15:12:24
12
nisshanka7
nisshanka99🇱🇰☺️🇰🇼 :
බුදු සරණින් ඉක්මනින්ම සුවපත්වෙයි
2026-05-09 10:49:06
12
amaya.jayakodi
💚🦋🌷°•_Amaya_•°🌷🦋💚 :
බුදු සරණින් ඉක්මනට සනිප වේවා...🥺🙏
2026-05-09 11:11:25
8
thushara.kumuduni
thushara thushara 🇱🇰 🇱🇰 :
බුදු සරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා දලදා හාමුදුරුවගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏
2026-05-09 10:17:14
5
irankamilani
Iranka Milani :
අනන්ත වූ බුදු ගුණයේ බලයෙන් තුනු රුවනේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
2026-05-13 19:55:09
7
sithumirawi.dinushi
💫 ᴅɪɴᴜsʜɪ ✨ 🇱🇰 :
ඉක්මන් සුවය ලැබේවා 🥺🥺🙏🙏
2026-05-08 19:04:39
9
renuka.abeygunawa
Renuka Abeygunawardana :
අනේ සියලු දෙවියන් ගේ පිහිටෙන් මා කරන ලද කුසල් බලයෙන් මේ ලමයට ඉක්මනට හුස්ම ගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
2026-05-09 11:53:30
19
thusithalakmal395
🌈THUSITHA🇰🇷 💕 :
මා කරන ලද පිනක් ඇත්නම් මේයාට ඉක්මනින් සුව වෙන්න ඕන 🙏🙏🙏🥺
2026-05-11 11:29:44
6
bela.blooms
Bela & Blooms :
අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ සුවපත් වේවා!!!
2026-05-11 13:40:37
8
himansa53
🌼 HIMANSA..🌼 :
බුදුසරණයි !!!සියලු දෙවි පිහිටයි!!! ඉක්මනින් සුවපත් වෙවා!!!!
2026-05-09 14:01:02
5
francispriyashant
Francis Priyashantha :
මා කල යම් පිනක් වේ නම් ඒ පින් ආනුභාවයෙන් ඔහු සුවපත් වේවා🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏
2026-05-11 11:05:42
5
skavi138
S Kavi Dissanayake :
අනේ ඉක්මනට හොඳ වෙන්න..🙏🙏🙏
2026-05-09 03:37:45
6
To see more videos from user @rush.rush95, please go to the Tikwm homepage.

Other Videos


About