@vibesyncv: ලේ නෑකමකටත් එහා ගිය මහා මෙරක් වන් ඒ ආදරය... මගේ සිනහව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන ඒ උතුම් හදවත... "අක්කා" #vibesync #1M #fyyyyyyyyyyyyyyyy #views #viral

Vibe Sync
Vibe Sync
Open In TikTok:
Region: LK
Friday 08 May 2026 20:04:28 GMT
190509
12673
608
2040

Music

Download

Comments

wildeye22
priyangani 💔🫶✨️ :
අනෙ එක නම් සහතික ඇත්ත ❤️❤️🌹🌹
2026-07-14 14:50:03
0
shanimadu41
Asha❤Maduwanthi ❤ :
අපි කොච්චර එහෙම හිතුවත් එයාලට ලොකු වෙද්දි ඒවා අමතක වෙනවා 🥺
2026-05-10 05:16:57
27
rukshan.hiru
# Hiru# ❤️🥀sudu :
අපි කොච්චර ආදරේ කරත් අපි එයාලා ලගින් හිටියත් එයාලා ලොකු වෙන කොට ඒවා අමතක වෙලා අපෙන් ඈත් වෙලා ඈතට යනවා ඒක තමයි ඇත්ත 🥹❤️
2026-05-11 09:21:28
13
kkudayangani493
උදේනි :
අනිවාර්යෙන් අක්කා තමයි මගේ අම්මා 🥰🥰🥰🥰🥰🥰
2026-06-15 16:08:33
1
nilanthi.khadawa7
Nilanthi Khadawa :
Mama aheama thami magea mallita Adreai🥰🥰🥰🥰🥰🥰🥰
2026-05-31 01:23:02
1
dasanayaka.dasana31
Dasanayaka Dasanayaka :
මගෙ අක්කා. එයා තමයි මාව බලාගත්තෙ. 💕💕💕💕
2026-05-14 07:24:40
1
imesh.dilanka2
Dilanka**..offcial :
අක්කා කියන චරිතෙ තමා මගෙ මුලු ලෝකෙම 💚
2026-05-19 11:41:43
2
user8199684204332
user8199684204332 :
මගෙ අක්කත් මට ගොඩාක් අාදරෙයි
2026-05-14 12:02:24
1
user7250766789243
🦋🦋බට්ටි 🇰🇼💕කුවේට් අහස යට :
අනිවාර්යෙන්🥰
2026-05-15 18:26:05
1
chuti_bea_
Kaushi🙂 :
@maheshi
2026-06-12 12:42:21
1
sajan.738
Denuwan.official#2💎🥷🇮🇱 :
අනිවාර්යයෙන් 🥰🪷🌹🌹
2026-05-16 19:09:12
2
gedara.geadara
As :
maga akat awaga ❤️❤️❤️❤️
2026-05-23 19:22:12
2
mr.hamdhan
🔥亗ᵀʰᵉ᭄ʜ̶ᴀ̶ᴍ̶ᴍ̶ᴜ̶亗🔥 :
Sis💞🥹
2026-05-20 15:43:48
1
seeradunnesumedha
podi hamuduruwo :
අක්කා❤️
2026-05-19 05:13:37
1
umayangani26
@Sasikala umayangani :
akka pana mage ❤️❤️
2026-05-14 02:46:46
1
komare45
QUEEN🎀 :
2026-05-13 09:50:30
1
dilrukshil48941
dilrukshii ❤️❤️❤️ :
Mee❤️. Mamai mage pawle akka. Mage nangila mallila ta aadat tatta wage balana. Man pana wagema adarei mage mallitat❤️nangila denna tat..
2026-05-14 18:04:32
2
rasthiyadu_doni1111
💥💫яαѕтнιуα∂υ ∂σηι💫💥 :
mn thmai ape gedra akka..mge un dennath hri mge panath hri...kara usata mallila 2nek innw kiynne 🥰💞💞💞💞
2026-06-03 18:09:49
1
userxl9vhchhcp
sadanaruchirani :
අක්කාගේ පන හැමදාමත් එයාලාගේ සහෝදරයා.මම අදටත් හෙටත් හිතන එකම දේ ඔයා තමා මගේ දරුවා.
2026-05-27 19:08:41
4
suranjinilmini543
Suranji Nilmini :
2026-05-10 20:47:56
1
user5705865thilini
THILINI :
හිනා යන ඒවා දාන්න එපා අනේ😂
2026-05-14 02:34:57
0
muthumali09
Muthu 🇦🇺🇦🇺 :
මගේ මල්ලි මට වඩා අවුරුදු 4ක් බාලයි මම හරිම බයේ හිටියෙ එයා අනාගතේ කොහිම වේවිද කියලා ඒත් එයා ජීවිතේ ජයගත්තා මගේ මල්ලිට උතුරන්න හරියන්න ඕන ඒකයි මගේ එකම පැතුම
2026-05-17 08:50:55
3
sudu.baba7839
Sudu baba :
Hmmm
2026-05-10 12:13:32
1
To see more videos from user @vibesyncv, please go to the Tikwm homepage.

Other Videos


About