Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_hthun_: #keptoc#nơ#hocsinh#cuhuong #xhhhh
𝐭𝐡🛍️
Open In TikTok:
Region: VN
Saturday 09 May 2026 01:44:38 GMT
56612
709
1
40
Music
Download
No Watermark .mp4 (
2.89MB
)
No Watermark(HD) .mp4 (
2.13MB
)
Watermark .mp4 (
2.99MB
)
Music .mp3
Comments
🤍 :
T mê màu tóc 🥰
2026-05-16 03:40:34
1
To see more videos from user @_hthun_, please go to the Tikwm homepage.
Other Videos
Co-regulation කියන concept එක ගැන සරලවම කිව්වොත්, ළමයෙකුට තමන්ගේ හැඟීම් සහ හැසිරීම් පාලනය කරගන්න (Calm වෙන්න) වැඩිහිටියෙක් කොහොමද උදව් වෙන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. මෙහි කොටස් 4ක් තියෙනවා, අපි එකින් එක බලමු 1. Regulated Adult + Regulated Child = Regulated Child (වම් පැත්තේ උඩ කොටස) තේරුම: අම්මත් සන්සුන් (Calm), ළමයාත් සන්සුන්. ප්‍රතිඵලය: දෙන්නම සාමකාමීව ඉන්නවා. ළමයා දිගටම සන්සුන්ව සහ සතුටින් ඉන්නවා. 2.Regulated Adult + Dysregulated Child = Regulated Child (දකුණු පැත්තේ උඩ කොටස) තේරුම: ළමයාට තරහ ගිහින්, අඬනවා, නැත්නම් කලබල වෙලා ඉන්නේ(Dysregulated). හැබැයි අම්මා කලබල වෙන්නේ නැතුව ගොඩක් සන්සුන්ව (Regulated) ඉන්නවා. ප්‍රතිඵලය: වැඩිහිටියාගේ ඒ සන්සුන්කම නිසා ළමයාවත් ඉක්මනට Calm කරගන්න පුළුවන් වෙනවා. මේක තමයි වෙන්න ඕන හොඳම දේ. 3.Dysregulated Adult + Dysregulated Child = Dysregulated Child (වම් පැත්තේ යට කොටස) තේරුම: ළමයා කලබල වෙලා, අඬනවා. ඒ අස්සේ අම්මටත් මල පැනලා, කෑගහනවා (දෙන්නම Dysregulated). ප්‍රතිඵලය: ප්‍රශ්නය තවත් දරුණු වෙනවා. ළමයා තවත් කලබල වෙනවා මිසක් කීයටවත් සන්සුන් වෙන්නේ නැහැ. 4.Dysregulated Adult + Regulated Child = Dysregulated Child (දකුණු පැත්තේ යට කොටස) තේරුම: ළමයා හොඳින්, සන්සුන්ව ඉන්නවා. හැබැයි අම්මා ඉන්නේ මල පැනලා, ස්ට්‍රෙස් වෙලා (Dysregulated). ප්‍රතිඵලය: වැඩිහිටියාගේ ඒ නොසන්සුන්කම සහ තරහ ළමයාටත් බෝ වෙනවා. අන්තිමට හොඳින් හිටපු ළමයාත් කලබල වෙන්න අඬන්න ගන්නවා. දරුවන් අපෙන් ඉල්ලන්නේ "තවත් පාලනයක්" නෙමෙයි. ඒයාලා අපෙන් ඉල්ලන්නේ "සහ-නියාමනය" (CO-REGULATION). හුඟක් දෙමාපියන් කේන්තියෙන් ඉන්න දරුවෙක්ව නිශ්ශබ්ද කරන්න උත්සාහ කරන්නේ මෙන්න මෙහෙමයි • බණිනකොට පෙරළා කෑගහලා • දිගින් දිගටම අවවාද (Lectures) දීලා • "මේක කරේ නැත්නම් බලාගමු" කියලා බය කරලා • "දැන් ඕක නවත්තලා නිකන් ඉන්නවා" කියලා තර්ජනය කරලා ඒ වෙලාවට ඔයාගේ සන්සුන් මනස, දරුවාගේ නොසන්සුන් හැඟීම් බේරගන්න තොටුපළක් (Emotional Anchor) වෙන එකටයි සහ-නියාමනය කියන්නේ. දෙමාපියන් හැටියට අපි අපේ හැඟීම් පාලනය කරගෙන (Regulated) ඉන්නකොට • දරුවාට මානසිකව ලොකු ආරක්ෂාවක් දැනෙනවා. • එයාලගේ මොළය "ආරක්ෂාකාරී මට්ටමකට" පත් වෙනවා. • කේන්තියේ සැර හෙමින් හෙමින් අඩු වෙනවා. • ඊටපස්සේ දරුවා එක්ක ලස්සනට කතා කරන්න පුළුවන් වෙනවා. කෑගැසීම්, වරදකාරී හැඟීම්, තර්ජන හෝ මඟහැරීම්වලින් තොරව දරුවන්ට ආදරයෙන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා මෙතැනදී මනෝවිද්‍යාඥයන් විදිහට අපි දෙමාපියන්ට පැහැදිලි කරනවා සෙෂන් වලදි. හැඟීම් කළමනාකරණය, ස්නායු පද්ධතිය සන්සුන් කරන ක්‍රමවේද (Nervous system tools) සහ බැඳීම මුල් කරගත් parenting ක්‍රම හරහා, දරුවන්ගේ මේ කේන්ති ගන්නා රටාව සාර්ථකව වෙනස් කරන්න මම සයිකෝතෙරපි හරහා දැනටමත් දෙමාපියන් දහස් ගණනකට උදව් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් දරුවාගේ හෝ ඔයාගේ කේන්තිය පාලනය කරන්න අමාරු නම් යන්න ඔබේ ප්‍රදේශයට ලඟම ඉන්න සුදුසුකම් ලත් මනෝවිද්‍යාඥවරයෙක් ගාවට.
#اللوري_اضرب_البوري👈💚 #الفخيم_عبدالله_علي_ود_دارالزين
📍Nyabugogo-Kigali downtown-Rwanda#tourism #explore #traveltiktok #safariexperience #viralvideo
𝙍𝙚𝙥𝙤𝙨𝙩 𝙈𝙮 𝙫𝙞𝙙𝙚𝙤𝙨 𝙋𝙡𝙚𝙖𝙨𝙚 𝙑𝙞𝙚𝙬𝙨 𝙋𝙧𝙤𝙗𝙡𝙚𝙢𝙨🥺😭#foryoupage #viralvideo #trending #laibawrites04 #urdupoetry
Basic design #womenfashion #tanktop #summerwins #dealsforyoudays
Guten Morgen 🥰🌻☀️☕ #gutenmorgen #goodmorning #creatorsearchinsights #fyp #poesie #Zitate #poetry #whisper #whisperingasmr
About
Robot
API
Legal
Privacy Policy