@m.cnh.p212: Ninaกับเพื่อนที่ดีที่สุดEmily🇹🇭🇻🇳#Ninapadovan🥰 #xuhuongtiktok

️
Open In TikTok:
Region: VN
Saturday 09 May 2026 05:18:09 GMT
8887
337
7
6

Music

Download

Comments

.toilasushi
sushi :
67
2026-06-26 14:50:18
0
c.b.thch.ng11
希望 :
lần đầu nghe giọng Emily yêu ẻm quá
2026-05-25 15:03:09
4
.ert788
ert :
,,
2026-05-25 02:58:34
0
user3784087337971
ចៅសែន ក្រុងសួង :
💞💞💞
2026-05-09 05:27:26
1
To see more videos from user @m.cnh.p212, please go to the Tikwm homepage.

Other Videos

ආත්මගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි....ඒ ඕනිමයි කියලා දැනිච්ච මනුස්සයෙක්/ආදරයක් වෙනුවෙන් විතරයි ! ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා......මොන ලස්සනකට පස්සෙන් යනවද ? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට ? ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම් ? ඕව නිතරම අහන්න වෙනවා කෙනෙක් ලඟ බාල්දු වෙනකොට.......බාල්දු වෙන මනුස්සයට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා.....කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් නම් වෙන්නේ නෑ........  හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි , ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා..... ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න / ඒ ආදරේට ආදරේ කරන්න , මිනිස්සු කැමති වෙන තමන්ට ආදරේ නැති මනුස්සයෙක් වෙනුවෙන් නහින්න....... අවසානෙට කියන්නේ මෙච්චරයි , *
ආත්මගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි....ඒ ඕනිමයි කියලා දැනිච්ච මනුස්සයෙක්/ආදරයක් වෙනුවෙන් විතරයි ! ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා......මොන ලස්සනකට පස්සෙන් යනවද ? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට ? ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම් ? ඕව නිතරම අහන්න වෙනවා කෙනෙක් ලඟ බාල්දු වෙනකොට.......බාල්දු වෙන මනුස්සයට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා.....කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් නම් වෙන්නේ නෑ........ හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි , ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා..... ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න / ඒ ආදරේට ආදරේ කරන්න , මිනිස්සු කැමති වෙන තමන්ට ආදරේ නැති මනුස්සයෙක් වෙනුවෙන් නහින්න....... අවසානෙට කියන්නේ මෙච්චරයි , *"ඔයා වෙනුවෙන් බාල්දු වෙන මනුස්සයව ජීවිත කාලෙටම මතක තියාගන්න මැරෙන්න මොහොතක් තියලා හරි ඔයාටම හිතෙයි ඒ තමයි ඔයා නැති කරගත්තපු හොඳම ආදරේ කියලා.....❤️‍🩹" #foryoupage #viral #qoutes #3millionviews #brokenheart

About