@_zoom._.official_: “කොල්ලෙක් කෙල්ලෙක්ට ‘එපා’ කියන්නේ හැම වෙලාවෙම ආදරේ නැති නිසා නෙවෙයි… සමහර වෙලාවට එයාට තියෙන ප්‍රශ්න, බර, හිතේ වේදනාවන් එක්ක කෙනෙක්ව ආදරෙන් රැකගන්න තමන්ට බැරි වෙයි කියලා බය නිසා…” 🖤 #zoom♻️ #සුම් #fypシ #srilankan_tik_tok #like

𝒁𝒐𝒐𝒎 ♻️ සුම්
𝒁𝒐𝒐𝒎 ♻️ සුම්
Open In TikTok:
Region: LK
Sunday 10 May 2026 06:39:53 GMT
463131
32203
627
3964

Music

Download

Comments

krishan__kavinda
ක්‍රිෂ් | 𝐊𝐫𝐢𝐬𝐡 | கிரிஷ் :
කොච්චර කිව්වත් වැඩක් නැ 💔
2026-05-12 05:34:59
48
chuta6677
chuta6677 :
පරිස්සම් වෙන්න දන්නැති කෙනෙක් එක්ක රැදෙනවද නැද්ද. කියලා. සිය දහස් වතාවක් හිතන්න ඕනී 😌🥺
2026-05-11 15:42:59
49
dilshan.boy222
2/17🖇️〽️❤️ :
සේව් oni
2026-06-05 06:23:09
1
hansi2758
hansi :
ඇත්ත🥰
2026-06-03 13:04:38
2
sithu.boy594
Sithu boy :
save please
2026-06-02 17:01:45
1
napurubaba1
🧸꧁🅷🅰🆂✺🅷🅰🆂ཊ꧂🦋🧸̶⃮⃖🤍̶⃮⃖ :
ඇත්ත🥺🥲අපි හොද කරත් එක එයාලාට පෙන්නෙ වැරදි විදිහට🥺❤️කියන දේ තෙරැම් ගන්න හැමෝටම බෑ🥺❤️
2026-05-12 11:18:07
7
yash___0424____
˚₊· ͟͟͞͞➳❥𝚈𝚊$𝚑✧×°_🤍"💫 :
save dennko
2026-06-03 03:46:06
1
maheshilasith123
#𝐌𝐚𝐝𝐮@𝐌𝐚𝐡𝐞𝐬𝐡𝐢 :
එයාට කියල වැඩක් නැ බන් ආයෙ කියන්නෙ නැ 😔💔
2026-05-13 04:56:42
1
cj_tiktokcontact2
꧁ᴷᵃᵛⁱⁱᴱˣ𝙘𝙟ᵀᴵᴷᵀᴼᴷ༒ :
ඒයා තෙරුන් ගත්තේ නැ💔☺️
2026-05-11 19:04:35
1
d_n_u_w_a_
mr. D :
දැන් සතුටුද🙂
2026-05-12 16:46:07
1
user940913486
𝐑.𝐊_^_𝐁𝐈𝐀𝐊𝐂 𝐌𝐎𝐎𝐍🌛 :
මේ විඩියො එක sv oni 🥺
2026-05-31 10:47:45
1
hearthacker4130
⎯ͨ⎯ͧ⎯ͭ͢⎯ͤ𖠁⃝ᴺᴼᵀᵞ─•𝘽𝙊𝙔 :
තෙරුම් ගන්නෙ නැ 🙂
2026-05-12 10:38:18
2
the_nish_1
𝑵𝒊𝒎𝒆𝒔𝒉 💋🦕 :
Therum gnne nne 🙂🥺
2026-05-12 10:53:18
2
gimhanofficel
𝐀 💦🌿 :
😊 කියලා කියලා හොදටම ඇති
2026-05-12 06:22:11
2
just.dk15
Just.DK :
තේරෙන් නැ කිව්වට 💔
2026-05-13 02:33:46
1
sanithu_perera
𝕊𝕒𝕟𝕚𝕥𝕙𝕦 🧿🪬 :
Ohm nm nh hby 🥰
2026-05-13 06:37:31
2
user40694302410321
user40694302410321 :
අනිවාර්යයෙන්
2026-05-13 21:13:01
1
kavidu.gayaan
කවිදු ගයාන් 🥺🥺🥺 :
අපි අදරේ කරන එක්කේනාව පරිස්සම් කරන එක වැරද්දක්ද බං අපි මොනා කරත් වැරදි බං ❤️‍🩹🥺
2026-06-04 17:18:25
0
user11607958112504
🌹sweety🌹 :
hmm🥺🥺
2026-05-12 12:41:37
2
krishara193
Krishar🤍🇰🇷 :
🥺😊Kiuwt ahuwe nh
2026-05-12 11:10:53
1
tharindu_dmtdm
Tharindu-DMTDM :
😸 පරිස්සම් කරන්න ගිහින් තමා අන්තිමට කිව්වෙ.. උබ මගෙ නිදහස නැති කරා කියලා..🙏🙃
2026-05-11 12:29:35
16
dinidunimsara6
dinidu nimsara tik tok page 📥 :
වටේටම අල්ලන පාටයි
2026-05-11 05:32:43
8
shehan..123
ᴛʜᴇᴇᴋᴋᴀ ʙᴜꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🧸🇱🇰 :
සෙව් ඔනෙ
2026-06-03 14:15:26
1
mr.raseemax.xoxo
🦕𝙍𝘼𝙎𝙃“ 𝐁𝐨𝐘😼 :
ow ane kochchere kivvoth vedek ne 🥺💔
2026-05-13 03:02:31
1
kenziiiiiiii34
TUƑ乛KENZI✿ᬊ° :
ගේම් එකකින් විතරක් කොල්ලෙක් ආශ්‍රය කරපු පලියට මාව දාලා යන්න ඒක ඒ තරම් හේතුවක් උනාද...🙂💔 ඇත්තටම කොල්ලෙක් තියා කෙල්ලො යාලුවෙක්වත් නැතිකොට මට, ගේම් එකක් ගහගෙන ඒකෙ ඉන්න කොල්ලො කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක කතා කරපු එක වැරදියි ද? ඒකත් ගේම් එකෙ දේවල් ඇරෙන්න අනවශ්‍ය ඒවා කතා කලා වගෙ?💔🙂 එයාට විතරද අක්කලා යාලුවො ඉන්න පුලුවන් 🙂 අවුරුද්දකට කිට්ටු වෙන්න කාලයක් මමයි එයාව තනියෙම හිතෙ තියන් ආදරේ කලෙ... ඒම එකෙ එයා මට ආදරෙයි කියලා කියපු පලවෙනි දවස මට හීනයක් වුනා වගේම, එයා මාව එපා කියලා නොකියා කිව්ව ඒ වචනයත් මට තාම හීනයක් වගෙ 😭😭😭💔 ඔයාට මේ පුංචි දේ ඔය තරම් ලොකු දෙයක් උනාද මාව එපා කියලා හිතෙන්නම 😔💔 මං හිංදා හිත රිදෙන්නැති.. ඒත් මම ගේම් ගැහුවෙ මගෙ අවුල නැති කරගන්න ගොඩක්ම... මට සමාවෙන්න මැනික 💔 තාමත් එදා වගෙම මම ආදරෙයි.. ඒ ආදරේ ඔයා වෙන කෙනෙක්ගෙ උනත් ඔයාටම විතරයි... පරිස්සමෙන් ඉන්න... මම ඉතිම් එදා වගේම අදත් දුර ඉදන් ඔයා දියා බලන් සතුටු වෙනවා ඒ දුක කොච්චර තදින් දැනුනත්...🫂🥹😖😔💔
2026-05-12 21:26:02
2
To see more videos from user @_zoom._.official_, please go to the Tikwm homepage.

Other Videos


About