@techdeiyo: මම AliExpress එකෙන් ගෙනාපු රු. 8,500 RTL-SDR ඩොංගල් එක Fake එකක් ද? 🤔📡 ඔව්, චන්ද්‍රිකා ඩේටා රීඩ් කරන්න මම ගෙනාපු RTL-SDR V3 ඩොන්ගල් එක ෆේක් එකක්! AliExpress එකෙන් ඕඩර් කරලා දවස් 14කින් ආපු මේකට මම ගෙව්වේ රු. 8,500යි (ඔරිජිනල් එකක් 20,000 පනිනවා ටැක්ස් එක්ක!). ගාන අඩු නිසා මේක ක්ලෝන් එකක් කියලා මම දැනගෙන හිටියා. ඊළඟ වීඩියෝ එකෙන් මේක ගලවලා බලමු. ඔයාත් මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට ආස නම් දැන්ම Follow කරලා තියාගන්න! 👇🚀 #RTLSDR #RTLSDRv3 #SpaceScience #TechSriLanka #sanjanashamal

Tech Deiyo-Sanjana Sandanayaka
Tech Deiyo-Sanjana Sandanayaka
Open In TikTok:
Region: LK
Sunday 10 May 2026 11:00:14 GMT
20712
885
12
5

Music

Download

Comments

xyzthings
xyzthings :
Software engineering aya ai electronic engineering wada karanne? 😁
2026-05-14 00:10:44
1
udithsh
udith shan :
ඒකට gigahertz range eke eka one bn. RTL 4 eka
2026-05-12 14:51:24
2
chandu.sampriya
Chandu Sampriya :
ඔර්ජිනල් එක මට හම්බුනේ නිකං
2026-05-15 04:14:16
1
dilshan7ubv
Dilshan :
ali express eke Oder karana ewa lankawata enawad dan
2026-05-14 01:41:30
1
ranjaya_ksenarath
Ranjaya_K_senarathna :
❤️❤️❤️
2026-05-14 06:36:19
1
nethuli.akasha
Nethuli Akasha :
❤️❤️❤️
2026-05-10 11:14:47
1
sandaru_wimansa
Sandaru_Wimansa :
❤️❤️❤️
2026-05-11 04:58:02
1
the.underground74
the underground :
🥰🥰🥰
2026-07-12 05:57:59
0
To see more videos from user @techdeiyo, please go to the Tikwm homepage.

Other Videos


About