@drl_hub_: *Dual Lense LED Collection 👊* ඕනෑම යතුරුපැදියක් / ත්‍රී රෝද රථ සඳහා සවිකළ හැක. FZ V2/V1/, Pulser 135/150/180/200 Apache 200/180/150, Ct100 Es, Platina Es, Discovery 125M, Discovery 125 New, Dio, Rayzr වැනි ඕනෑම බයික් එකක් සඳහා භාවිතා කළ හැක.. සැ.යු - Magnito කරන්ට් සහිත බයික් එකක්නම් DC (Battery Current) කළ යුතු වේ... (Magnito කරන්ට් සහිත බයික් යනු ස්ටාර්ට් කළ විට පමණක් ඉදිරිපස පහන් ක්‍රියාත්මක වී Accelerator කිරීමේදී එලිය අඩු වැඩි වන බයික් වේ)

DRL HUB
DRL HUB
Open In TikTok:
Region: LK
Sunday 10 May 2026 11:23:37 GMT
8918
203
9
19

Music

Download

Comments

teranova_117
Tera⛎ :
location
2026-05-27 17:07:55
0
lahirudilshan745
Shagiya 🌏 :
Discoverey 150 akata pluwanda
2026-05-13 02:40:47
0
sajeewa_wasantha
Sajeewa Wasantha :
Colour temp 4300k වගේ ekk gennako. මෙක වැස්ස වෙලාවට සෙට් වෙන්නේ නෑ 😉😕 පාර තෙමිච්ච වෙලාවට සුදු එළිය පාරට උරා ගන්නවා. හැබැයි බොරළු පාරේ නම් සුපිරි එළිය 🥰🥰🥰
2026-05-10 14:23:22
0
harshaheshan
Harsha Heshan :
bike walat thiyana hodama eka moakkda oyalage?
2026-06-02 18:40:06
0
To see more videos from user @drl_hub_, please go to the Tikwm homepage.

Other Videos


About