@randeer_karunanayake: කෙසෙල් ගෙඩි කියන්නේ විකිරණ පිට කරන පලතුරක් 🍌☢️ කෙසෙල් ගෙඩියකුයි, පරමාණු බෝම්බෙකුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? 🤔🍌 ඔයා දන්නවද අපි කන කෙසෙල් ගෙඩියක් ඇතුලෙත් "විකිරණශීලී" (Radioactive) මූලද්‍රව්‍ය තියෙනවා කියලා? මේ පුදුම හිතෙන විද්‍යාත්මක කතාව දැනගන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. 👇 #DrRandeer #ScienceFacts #BananaRadiation #Chernobyl #Radiation #SmokingFacts #PhysicsSinhala #ChemistrySinhala #Education
randeer_karunanayake
Region: LK
Sunday 10 May 2026 13:38:20 GMT
Music
Download
Comments
💙 🦋යකඩ ඇන්ටා🦋 💙 :
කෙහෙල් කන එක හොද නැ කියලද බං කියන්නෙ
2026-05-11 19:04:31
7
cinesubz movie :
Chernobyl 2019 TV Series 😁
2026-05-10 17:56:01
26
Suresh Vitharana :
හැමදාම දෙකක් තුනක් කනව😅
2026-05-12 08:30:31
8
Jagath Wejesiri :
ඔයාගෙ වීඩියෝ හරිම වැදගත්.🙏🙏🙏
2026-05-12 08:44:57
4
Vikum Madusanka :
කෙසෙල් වල පොටෑසියම්
දුම් කොළ පොහොරවලට දාන පොස්පේට්
2026-05-19 03:29:59
1
hello :
mama 2020di inorganic tika goda dagaththe me YouTube channel eken chemistry made easy . 🥰🥰🥰
2026-05-20 04:51:20
0
999 fallen angel 🪽⚫ :
K
ගන්නම කෙසෙල් කන මම 🥲🥲🥲
2026-05-11 00:10:27
5
Opulent :
විකිරන කියන්නෙ මොනවද?
2026-05-14 12:22:57
0
• 𝑷𝑶𝑫𝑰 🐼✘💗 :
Thc අවුල්ද ?
2026-05-20 16:56:46
0
Miyuru Kumarasinghe :
thank you very much sir for sharing this knowledge
2026-05-10 14:40:35
4
⚒ 𝘚𝘢𝘯𝘶𝘮𝘪𝘵𝘩𝘢 ⚸ツ :
2026-05-12 17:35:36
0
DUDU 🌟 :
සර්ගෙ ඔර්ගනික් කියලා වැඩක් නැ ටොප් බඩූ❤️❤️❤️❤️.. thank you sir❤️❤️❤️
2026-05-10 19:37:36
4
🇦🇪buddikalakshan🇦🇪 :
2026-05-10 19:39:33
0
☸️𝙰𝚒𝚜𝚑𝚞 𝙴𝚁𝚁𝚘𝚁😈❤️🔥 :
හොදටම ඇබ්බැහි වෙලා🥺 ඒක දැන දැනත් නවත්තන්න බැරි ඇයි🚬
2026-06-02 18:10:32
2
Beginner Jr :
Question- එහෙම බැලුවොත් වර්තමානයෙ Pripyat නගරයේ විකිරනශීලිත්වය ගොඩක් අඩුයි නෙ. ඇයි එහෙනම් අවුරුදු 20,000කට මිනිස් වාසයට ඒ නහරය නුසුදුසුයි කියන්නෙ?
2026-05-11 05:13:00
1
Kawmina Jayarathna :
කෙසෙල් බිස්නස් කරන උන් 😅 . අනේ දෙවියනේ 😓
2026-05-10 21:28:21
1
දුලාජ් පෙරේරා :
නැහැ. මම යුද්ද හමුදාවේ ඉන්නකොට හැමදාම සිකරට් 20 පැනලා බීවා. දැන් අප්පිරියයි.
2026-05-11 19:44:52
0
Yoshitha Induwara :
kehel 5000 withr buisness krn aya
2026-05-11 05:11:59
0
king රැග්නා :
polonium kiyada
2026-05-11 01:39:02
0
Shehan chamuditha official ⚔️❤ :
කෙහෙල් ගෙඩි 20 ක් විතර කෑවම 😁
2026-05-13 13:16:16
0
ZOV Russia 🇷🇺 :
කෙහෙල් කඩවල් වල උන්😁
2026-05-11 15:58:11
0
Denukachanumath :
@Chathuranga Nimsara🍁
2026-05-12 17:44:49
1
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐤𝐚 :
@Dew_ 🇧🇷 @Ka vee |💤 @Pavii :( 🕊 @Demon/y....☺️🍃💝
2026-05-11 00:40:36
2
Pradeep :
👍👍👍👍👍👍
2026-05-10 13:51:42
1
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm
homepage.