@banu_fonseka: මේක අන්න එහෙම හිතන අයට.. 👇 ඇය හිනාවෙලා කතා කරනවා කියන්නේ ඇයගේ character එක law කියන එක නෙමෙයි… ඇය සමාජශීලීයි, ඒ වගේම ඒ ඇයගේ confidence එක.. මිනිස්සු සමග ගැළපෙන්න දන්න කෙනෙක් කියන එක. හැම කෙනෙක්ටම respect එකෙන් කතා කරන ගැහැණියක්ව දැක්කම ඔයාට special attention දෙනවා කියලා හිතන එක ඔයාගේ misunderstanding එකක් විතරයි. ඇත්තටම පිටතින් ගැහැණියක්ව measure කරන්න බෑ. ඇයගේ value එක තියෙන්නේ ඇයගේ limits වල, ඇය social වෙන්නේ ඔයාලට prove කරන්න නෙමෙයි… ඇය කවුරුන්ද් කියලා හන්ගන්නැතුව ජීවත් වෙන්න එක තේරුම්ගන්නේ respect කරන දන්න real/mature පිරිමියෙක් විතරයි. 🔥 ඇය කතා කරනවා, හිනාවෙනවා, friendly වෙනවා කියන්නේ.. ඇය ඔයාට chance එකක් දෙනවා කියලා නෙමෙයි… ඒ ඇයගේ ස්වභාවය එය වන නිසා. ඔයාට හිතනවා නම් “මට මෙයාව ගන්න හරිම ලේසි” කියලා… එහෙම හිතෙන්නේ ඇය ලේසි නිසා නෙමෙයි, ඔයාට social respect කියන එක ගැන හරියට ඔයාගේ ඔළුවේ නැති නිසා. ඔයා respect කරන්න දන්නවත් respect එක ලබා ගන්නවත් නොදන්න නිසා.. නොතේරුම්කමට ඔයා approach කරන එක ඔයාගේ style එක වෙන්න පුළුවන්… හැබැයි boundaries තියෙන ගැහැණියක් ඔයාගේ game එකට ලේසියෙන් වැටෙන්නේ නැහැ.. Respect කරන්න නොදන්න පිරිමි easy කියලා label කරනවා.. Respect කරන දන්න පිරිමි value එක දන්නවා.. බුද්ධිමත් වගේම සමාජශීලී ගැහැණුන් නිරතුරුවම expose වෙන්නේ.. මම මේ කිව්ව දෙවෙනි පිරිමි කොට්ඨාසය සමග පමණයි. ඒ නිසා මතක තියාගන්න Social වීම කියන්නේ weakness එකක් නෙමෙයි… එක confidence එකේ strongest form එකක්.. 🔥 ඔයාගේ weakness ඔයා හදාගන්න. (only for real decent women) Credit: @𝙊𝙨𝙝𝙞𝙚𝙚𝙮🪽 #banufonseka #viral #fyppppppppppppppppppppppp #quotes #selfprotection
ʙᴀɴᴜ_ғᴏɴsᴇᴋᴀ🪬
Region: LK
Sunday 10 May 2026 15:27:09 GMT
Music
Download
Comments
𝐁 † 𝐌 𝐀 𝐀 | 🩸 :
Att kthwk 🥹🤍
2026-05-11 06:23:57
3
She 🌼🧚 :
caption eka denna pluwnda
2026-05-30 16:43:14
1
Adhi girl_🖤🦋✨_ :
True 💯❤️🩹🥰
2026-06-23 13:29:36
1
Rose Rivithma 🪬 :
Baba ❤️
2026-06-15 16:27:05
1
Travel With Manu (Akuni) ⚡️ :
Cption
2026-06-09 11:46:00
1
kavindu :
gd
2026-05-20 02:30:17
1
Kaviskya :
🤍
2026-06-13 09:39:44
1
pabasari_💓 :
❤️❤️❤️❤️
2026-05-16 11:03:10
1
🥺♥️ :
😫♥️
2026-05-12 08:48:26
1
sadi💕💐 :
❤️💐
2026-05-12 04:15:04
1
Hiruu..💐🤍" :
💗💗💗
2026-05-12 07:02:23
1
H_ SARA :
❤️
2026-05-11 07:04:17
1
𝓟𝓸𝓱𝔂𝔂 _🤍🎀 :
❤️🩹
2026-06-16 00:26:42
1
To see more videos from user @banu_fonseka, please go to the Tikwm
homepage.