@maleficaofical:

❤️‍🔥𝑴𝒂𝒍𝒆𝒇𝒊𝒄𝒂🦅Øfîçiāl
❤️‍🔥𝑴𝒂𝒍𝒆𝒇𝒊𝒄𝒂🦅Øfîçiāl
Open In TikTok:
Region: AR
Sunday 10 May 2026 20:52:50 GMT
258
27
2
1

Music

Download

Comments

nicolojeda76
Nicol Ojeda76🐇🕷️❤️‍🔥 :
😏😏😏
2026-05-10 23:20:13
0
To see more videos from user @maleficaofical, please go to the Tikwm homepage.

Other Videos

ආදරයත් බලයත් අතර සිරවුණු ඇගේ ජීවිතයට, දෛවය ලස්සන අවසානයක් ලියා තබාවිද…? ❤️‍🩹 එකත් එනවා එහෙනම්!!🥹💗 (ටෙලර් එක ආපු දවසෙමයි හැදුවෙ..දැන් තමා දාන්න හම්බුනෙ..😊)  TITLE : Scalet heart thailand  නූතන ලෝකයේ ආදරයෙන් පරාජය වූ නබුන් (Nabun) නම් තරුණිය සැබෑ ආදරයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නමුත් දෛවය ඇයව රැගෙන යන්නේ අතීතයේ අල්ලා වී රාජධානියටයි. එහිදී ඇය ෆොන්ග්නුවාන් (Fongnuan) නම් උසස් කුලයේ තරුණියගේ ශරීරය තුළ අවදි වෙනවා..එතැන් පටන් ඇයගේ ජීවිතය බැඳෙන්නේ රාජධානියේ කුමාරවරුන් හත්දෙනා සමඟයි. ආදරය, ඊර්ෂ්‍යාව, රහස්, බලය වෙනුවෙන් කරන සටන් සහ දේශපාලන කුමන්ත්‍රණ මැද ඇයට තමන්ගේ අනාගතය පමණක් නොව කුමාරවරුන්ගේ දෛවයත් මුහුණ දෙන්න සිදුවෙනවා...නමුත් ඇයට අතීතයට පැමිණීමට පෙර තිබූ ජීවිතයත්, දැන් හමුවන ආදරයත් අතර තෝරාගැනීමක් කිරීමට සිදුවේවිද? දෛවය වෙනස් කරන්න ඇයට හැකි වේවිද? මේක ආදරය විතරක් නෙවෙයි — හදවත් සහ සිංහාසනය වෙනුවෙන් කරන සටනක්. 🥀 #scaletheartthailand #thailand🇹🇭 #gmmtv

About