@shya_180: පාන්දරට කියවන්න හොද නැති එව්වා 🥲😂 #කල්හාරහැන්දෑව #wattpadforyou #Meme #MemeCut #CapCut

𝐀𝐞𝐯𝐫𝐚 | yz 🔮🪄
𝐀𝐞𝐯𝐫𝐚 | yz 🔮🪄
Open In TikTok:
Region: LK
Sunday 10 May 2026 22:35:17 GMT
55387
5620
162
462

Music

Download

Comments

sithusk11
SithuSK :
පාන්දරට කියවන්න එපා අත්දැකිමෙන් කියන්නේ 😂
2026-05-11 11:25:31
81
sethamandakini0
viha <3 :
කියවන්නෙත් හොරෙන් ඉතිම් හිතපම්කෝ 😂
2026-05-27 14:19:42
60
anyaa2656
. :
ඔය සින්දුව ඇහෙද්දිත් දැන් කතාව මතක් වෙලා හිනා යනවා යකෝහ් 🤣🤣🤣🤣
2026-05-11 05:33:50
104
udari.silva5
Udari Silva :
ඒ උනාට මළගෙදරක කියවන්න ශෝක් කතාව 😌😅
2026-05-11 16:20:04
15
kavijm2
𝙠𝙖𝙫𝙞𝙞3 :
මේ සින්දුව ඇහුනත් පට්ට ලැජ්ජාවක් මට,දැනෙන්නෙ ඊව් 😂
2026-05-11 09:21:24
31
thavii_wihangana
Thavii..☆ :
හිනාවෙලා හිනාවෙලා මහ රෑ හුස්ම ඇද ඇද කමෙන්ට් බලන්න ගියා විතරයි මතක😂😂
2026-05-11 07:36:04
28
imalka__music
Panchali Imalka♥️🍀 :
අම්මත් බැන්නා😓👍
2026-07-11 18:18:00
1
nethu_hatharasingha
Nethmini Hatharasingha :
එත් කියවන්නෙම පන්දර 😓
2026-05-11 00:02:54
24
sadudassnayaka
𝐒𝐚𝐝𝐮 🎀🦋 :
පාන්දර හයියෙන් හිනා ගිහින් ටිකකින් අම්මා කා එක්කද කතා කරන්නෙ හිනා වෙවි ඇහුවාම 🙂💔(ගෙදරින් phone එකෙයි මගෙයි relationship එකට අකමැති කියලා අමතක වුණ දෙවෙනි පාරටත් A/L කරන මන්)
2026-05-15 12:22:00
14
user.1234658790
@_Min_bear💜️ :
ඇත්ත සිද්ධි මේවා .. 😪😂😂😂😂😂💔
2026-05-11 11:25:23
10
anjana9575
Anjanaaa💫🌸 :
අම්මෝ 😂පුදුම දුකක් විදල කියවල ඉවර කලා මතක් වෙන ගානේ හිනා යනවා 😂😂
2026-05-11 07:57:59
6
billieandxxxtentacion
💔🖤 XXXTENTACION 🖤💔 :
llink please
2026-06-03 15:11:22
1
sachinisewwandi16
🄳🄾🄽🄸♥️🥰🥰 :
අම්බෝ අම්බෝ... 😂
2026-05-11 10:02:56
4
_vihagiiii
Nethmini Vithanage :
Mew atta 😂
2026-06-16 11:02:23
1
suki_veronica
Suki_veronica🤎 :
Ongoing♥️wenas ma kathawak ♥️
2026-07-03 18:07:49
1
_miyaw_1
شيهو ▕ :
Link
2026-05-11 07:29:30
1
thizznini
Nini🍀 :
ane 😂
2026-05-12 04:05:21
1
2008sithubbha
|>>🖇️🫀𝕾ⁱᵗʰᵘ..... 🖇️🫀<<| :
link
2026-05-30 12:18:02
0
umaquote_10
ᯓ ✈︎ ꪊꪑꪖ ✈️✨ :
aththa 😂😂
2026-05-11 08:26:25
2
zeey2160
Zeey👾 :
අමෝර් අමෝර් ඈ 😂❤️
2026-05-11 16:07:34
3
danushka0706
danushka :
ammoo sinduva bn 😅😅😅😅😅
2026-05-11 15:56:00
2
arohiakenya
tashi 🌟❤️‍🩹 :
සින්දුවෙන් කතාවම රිපීට් වෙනෝ 😂♥️
2026-05-11 14:55:10
3
2011chalani
Chala 😌🫶 :
හිනාවෙලා අම්මටත් අහු වුනා 💔
2026-05-15 19:07:47
3
secret2002i
Secret :
අම්ම ගාව ඉදන් කියවන්න ඕනි කතා 😪
2026-06-09 04:39:30
1
To see more videos from user @shya_180, please go to the Tikwm homepage.

Other Videos


About