@a.k.s.booy8: අමතක කරන්න බෑ ආදරේ නිසා ආදරේ කරන්න බෑ මගේ නෙවේ නිසා මගේ වෙන්න බෑ අන්සතු නිසා ඉතින් මා බලා ඉන්නෙමි… කවදාවත් මට අයිති වෙන්නෙ නැති බව හිත දැනගෙනත් මතක තවම ඔයා ලඟම නතර වෙලා අත අල්ලන්න බැරි උනත් හිත අතහැර යන්න බැරි උනා ඒකයි අදත් දුරින් ඉඳන් සතුට ප්‍රාර්ථනා කරන ලැබෙන්න බැරි ලස්සනම ආදරේ ඔයා වෙලා තියෙන්නේ ඉතින් මා බලා ඉන්නෙමි ලැබෙන්නෙ නැති බව දැනගෙනත් අතහැර යන්න බැරි මගේ හිතේ අන්සතු ආදරේ දිහා...!🤍🥺
"උසාවියක්..."
Region: LK
Monday 11 May 2026 01:18:18 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @a.k.s.booy8, please go to the Tikwm
homepage.