@bellaimutgirl1: 🦋🦋🦋 #bella #viral

Bella 🎀
Bella 🎀
Open In TikTok:
Region: ID
Monday 11 May 2026 02:59:25 GMT
22475
239
2
28

Music

Download

Comments

keyrol443
Keyrol :
Asekk
2026-06-18 22:06:58
0
hackerdzaki
Angler boncos🎣🤓 :
FB
2026-05-19 14:55:15
0
To see more videos from user @bellaimutgirl1, please go to the Tikwm homepage.

Other Videos

🔴දැනෙන්න ඕන තැන් රිදෙන්න හේතු  හදපු නිසා වෙන්න ඇති බිදිච්ච හිත් එක්ක මිනිස්සු තනිවුනේ හිතට දැනුනද  ඇගට දැනුනද ඒ ආදරේ කියලා හිතාගන්න බැරිව මිනිස්සු ජීවිතේ තීරණ ගද්දි ඇගට දැනුනු ආදරේ  කාලෙකදි වෙනස් වෙයි_____! ඒත් හිතට දැනුනු ආදරේ හැමදාම මුලින්ම දැනුනු වගේ ආදරය කරාවි_______! ඒ ආදරේ හැමදාම තරුණයි___! හිතකට එබිලා ඒ හිතේ නිහඩව තියෙන සිතුවිලි එකින් එක කියවලා ඒ මනුස්සයා තේරුම් ගන්න පුලුවන් හිතකට දවසක හැමදේටම වඩා වටින ලස්සන පැවැත්මක් ඇති ආදරයක් මුණ ගැහෙනවා_____! ඒක සංසාරිකයි______! ආයෙ හැරෙන්න බැරි  ආදරයකින් ඒ හිත් බැදෙන්නෙ සංසාරෙටමයි______! හිතටත් පන තියෙනවා කියලා හිතන මනුස්සයෙක්ගෙ  ආදරයක් ලබන්නත් මිනිස්සු  පිං කරන්න ඕන_____! ඇගට වඩා හිතට ආදරෙ මිනිස්සු දවසක සනසන්නෙ ඔයාගෙ නිහඩ සිතුවිලි වලින් තෙරපෙන ඔයාගෙ හිත_____! හිතට දැනුනට පස්සෙ  ආයෙ ලග හිටියත් නැතත් හැමදාම ආදරෙ කරයි මිනිස්සු____!             රොෂාන් _________✍️📜 #රොෂාන් #highlight #writer #trendingpost

About