@wallambagalanisalathero: භාග්‍යවතුන් වහන්සේගෙ සුගන්ධ කුටිය ❤️☸️🙏 #viralvideo

Ven.Wallambagala Nisala ❤️🙏
Ven.Wallambagala Nisala ❤️🙏
Open In TikTok:
Region: LK
Monday 11 May 2026 05:45:44 GMT
54959
3793
184
215

Music

Download

Comments

gurugoda.siriwima
Gurugoda Siriwimala :
මිථ්‍යාව
2026-05-12 05:56:00
58
dhaham42
Dhaham3 :
ජීවමාන බුදු රජාණන් වහන්සේට හෝ පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හෝ යමෙක් පුද සත්කාර වන්දනාමාන ගෞරව කරයිද ඔවුන්ට ලැබෙන විපාකයත් සමාන බව බුදුරජාණන් වහන්සේමයි වදාළේ එබැවින් ජීවමාන සංඥාව උපදවාගෙන කරන මේ පින්කම අමා මහ නිවන පිණිසම පවතින්නේය🙏🙏🙏 එයට ගරහා කොට නිග්‍රහ කොට අකුසල් රැස් කර ගන්ට එපා,සාදු සිතින් සියල්ලෝ ම අනුමෝදන් වෙත්වා🙏🙏🙏
2026-05-11 16:41:51
48
puwakwella.gems
මුරුගන් ජ්‍යෝතිශය :
ඉන්නවා කියලා හිතාගෙන ඉන්න එක මායාවක් වුණත් මහා ශ්‍රද්ධාවක් 🥰🥰🥰🥰🙏
2026-05-11 12:40:45
44
seelananda.thero1
seelananda thero :
මමත් වන්දනා කරගත්තා. 🙏🙏🙏අපගේ පින්වත් කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ ගේ විහාරස්ථානයේ සුගන්ධ කුටිය.🌸🙏🙏🙏
2026-05-11 16:15:24
19
ven.ariyadhamma95thero
නිවෙන මග - Nibbana Magga ☸️ :
නෙළුම්ගල තඹරගිරි පුරාණ මහාවිහාරයේ උතුම් සුගන්ධකුටිය මාගේ ශාස්තෲන් වහන්සේ පිරූ පාරමි බලය කෙතරම්ද ඒකාන්තයෙන්ම අරහං වන සේක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු අනුමෝදාමී
2026-05-11 16:07:27
8
_dilip00
. D_❤️ :
භාග්‍යවතුන්වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් කරන ආමිස පූජවක්...සාදූ සාදූ සාදූ සාදූ මමද අනුමෝදන් වෙමි...❤️🙏
2026-05-13 10:28:48
3
ven.deep
ℛ𝓥 𝘿𝙀𝙀𝙋 𝙎𝙊𝙐𝙇 ⋆˚꩜。 :
⋆˚꩜。: "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි"✨
2026-05-12 07:48:02
6
ruksa032
RUKSA :
අපේ පිංවත් සරණ තිස්ස ස්වාමින් වහන්සේගේ.විහාරය...මා හට පිවිසෙන ද්වාර සියල්ලම කැටයම් කිරිමට ලැබුනේ පෙර පිනකට❤️❤️
2026-05-14 17:56:37
1
nilmini141
nilmini141 :
භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් කරන ආමිස පූජාවක් දැක බලාගන්න ඒ පින අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
2026-05-14 04:09:36
2
virashiya.ak44
viraj saliya AK44 No wall :
අවුරු ගැනද මේ කියන්නෙ.
2026-05-11 10:26:29
3
shenalmod
Fake Ads :
සම්මා සැප 🙏
2026-05-11 23:33:47
1
superb678
නමෝ බුද්දාය 🙏 :
ජීවමාන බුදු රජාණන් වහන්සේට හෝ පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හෝ යමෙක් පුද සත්කාර වන්දනාමාන ගෞරව කරයිද ඔවුන්ට ලැබෙන විපාකයත් සමාන බව බුදුරජාණන් වහන්සේමයි වදාළේ එබැවින් ජීවමාන සංඥාව උපදවාගෙන කරන මේ පින්කම අමා මහ නිවන පිණිසම පවතින්නේය🙏🙏🙏 එයට ගරහා කොට නිග්‍රහ කොට අකුසල් රැස් කර ගන්ට එපා,සාදු සිතින් සියල්ලෝ ම අනුමෝදන් වෙත්වා🙏🙏🙏
2026-05-12 03:44:23
7
ps26956
ps2 :
අමූලිකා ශ්‍රද්ධා
2026-05-12 16:08:05
3
sathyagavesaka
කිං සත්‍ය ගවේසි. :
🙏🙏🙏🙏🥰.චෙතනාවයි.කර්මය.🙏☸️
2026-05-11 13:08:42
6
amila.madusanka6
Amila Madusanka :
Mona banada ban meeeee
2026-05-14 00:37:22
1
thuli9005
Thuli :
නමෝ බුද්ධාය 🙏🙏🙏
2026-05-12 15:44:06
1
deudu.deudu.hasha
ං :
මාගේ නමස්කාරය වේවා 🙏
2026-05-13 13:43:39
1
chamininilanka
chamani :
sadu sadu sadu
2026-05-11 14:37:12
1
darshana.007
Kitty007 :
ට්‍රැක්ලන්‍තයේ හොඳම බිස්නස් තමා
2026-05-11 15:11:13
10
kusalananda.himi
පූජය බදුල්ලේ කුසලානන්ද හිමි💚 :
සාදූ සාදූ සාදූ අනුමෝදාමී 💐🌸
2026-05-11 14:42:04
1
malindaweerapura
Malinda :
aiyooo 🥺
2026-05-26 08:43:57
0
prihan_hetti
_PRIHAN_88_ :
සාදු සාදු සාදු🥺🙏♥️✨
2026-05-29 10:42:36
0
senoritauma
señorita🇱🇰🇦🇺🧿 :
Sadhu sadhu🙏🙏🙏🙏
2026-05-28 11:40:31
0
sudeeradharmarathna
Sudeera :
සාධු සාධු සාධු 🙏🙏🙏
2026-05-11 08:27:16
0
To see more videos from user @wallambagalanisalathero, please go to the Tikwm homepage.

Other Videos


About