Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sandu504: ඉස්සර හවස 6.30ට පවුල් පිටින් Tv එක ළග .... 🥹❤️🫶 #kdrama #Dongyi #fyppppppppppppppppppppppp #kdramalover #viraltiktok
Sandu 🤍🍀
Open In TikTok:
Region: LK
Monday 11 May 2026 08:15:51 GMT
37138
4474
120
148
Music
Download
No Watermark .mp4 (
1.05MB
)
No Watermark(HD) .mp4 (
1.05MB
)
Watermark .mp4 (
1.8MB
)
Music .mp3
Comments
Unknown 😈 :
අබීත දියනි,සුජාත දියනි,ඉසිවර වෙද දුරු,මහා වානර🥰
2026-05-14 18:04:48
12
Nadun Jayarathna :
මේක ඇහෙද්දී පපුව නිකන් මොකද්දෝ වෙනවා 🥺🥺🥺
2026-05-21 12:56:02
10
Sandaru :
ලස්සන ළමා කාලයක් නම් තිබ්බෙ නැ.ඒ දුක් කාලයේ හිත නිවුනේ මේවා බලලා❤️
2026-05-12 04:21:46
15
vinu yuhansa... :
ඒ කාලෙ නම් තනිකරම පිස්සුවක් තමා 💗ආයෙමත් එනවනම් ඒ කාලේ 😔ඒ කාලේ අපටත් නොදැනීම ගෙවිලා ගිහිම් 😔
2026-05-12 17:03:00
11
T H A R U 🤍➰ :
ඇත්තටම අයේ ඒ කාලේට යන්න බෑ කවදාවත් මතක් වෙනකොට ගොඩක් දුකයි.. කොච්චර සතුටින් හිටියද ඒ කාලේ ප්‍රශ්න මොනවද කියලා දන්නෙ නැතුව...දැන් සතුට කියන්න හිනයක් 😢💔
2026-05-11 14:46:13
10
wasu :
aneee doing iii 💓💓💓
2026-05-18 13:21:56
1
🈹㊙️H☸️☸️N🉐🈯 :
ඇයි මේ වගෙ ලස්සන කතා හදන්නෙ නැත්තෙ ❤️🥺අනෙ ඒ කාලෙ අමුතු ලෝකෙක ඉදියෙ.. මන් සිය පාරට වැඩිය ඔය කතා බලලා ඇති 🥺❤️
2026-05-25 18:25:10
4
Dumi.Lyrics :
ඒ කාලෙට තාමත් ආදරෙයි. යන්න තිබ්බනම් කියලා හිතෙනවා😩
2026-05-15 12:14:42
1
Sachini Pavithra :
ඉස්සර 6.30වෙද්දී tv ඒක ඉස්සරහ 🥰🥰එ ඇතිටේ අය එනවනම් 😌😌
2026-05-24 15:03:01
0
Erandi~ :
Relaxing 🥺🥰
2026-05-12 02:18:42
4
Sandu❤️ :
ජීවීතේ සතුටුම කාලේ 🥺❤️
2026-05-24 16:47:41
4
••• 𝐃𝐢𝐥 •••🦋 :
අනේහ් 🥺❤️🩹
2026-05-13 14:31:30
1
sithmi :
ලස්සන මතකයන් 🥰
2026-05-12 21:26:38
1
nishu 🪬🤎 :
Ane mek ayeth ynw nmn
2026-05-15 03:17:56
1
𝙨𝙪𝙥𝙪𝙣𝙖👽💫🇮🇹 :
Mekai isiwara wedaduru ekai pissuwak🥺❤️
2026-05-14 07:34:32
1
sanu😊 :
How beautiful those days 🤗😭
2026-05-14 09:57:54
1
Bigun Chamuditha :
ඒ කාලේ පිස්සුවෙන් වගේ බැලුවෙ හැම කතාවම බැලුවා දැන්නම් මතක් වෙනකොටත් පපුව මොකක්ද වෙනවා ආයේ ඒ අතීතයට යන්න තිබ්බනම් කියලා හිතෙන වාර අනන්තයි ඒකාලේ ප්‍රශ්න මොනවද කියලාවත් දන්නේ නැහැ දැන් ඒකට ජීවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක් එකවෙලාවකට ජීවිතෙත් එපා වෙනවා 😪❤️
2026-06-14 16:26:58
2
@vortex X X :
අද වගේ මතකයි 🥺
2026-05-18 13:07:21
1
Hashan :
අනිවාර්යෙන්ම ❤️❤️😊😊🥹🥹
2026-05-12 07:55:25
1
YANDU BOY :
මේ සිංදුවක් ඇහුනත් ඇති ඒ කාලේ මතක වලට අයෙ ගෙනියනවා❤️❤️🥺
2026-05-15 03:21:55
1
imasha nadheeshani :
anee ow lassan lama kalayak thibba dan ee monwat ne🥰
2026-05-12 06:28:50
2
Dinali hansika :
ana e kala aya annawannam 😔😔😔❤️
2026-05-12 15:18:04
1
ASHINI DHANANJANI 🧿 :
හරි ලස්සන මතක❤️
2026-05-11 16:03:47
1
.... :
ආසම කතාව🥺. මාරම දුකක් දැනෙන්නේ😫😢...
2026-05-11 16:56:35
4
deepika dilrukshi :
aththatama owne
2026-05-11 11:20:49
1
To see more videos from user @sandu504, please go to the Tikwm homepage.
Other Videos
Thế giới 24h qua có gì? #ggs68 #ggs68klife #tintuchanquoc #tiktoknews #cuocsonghanquoc #korea #fyp #duhocsinhhanquoc
#قصائد_شعر_خواطر #محمد_المقحم
có cái vid mà t cọc qtqd | #codeam #edit #aov #xuhuong #hlyhn || sáng: codeam_
a character that can back up his words👆#bakugoukatsuki #myheroacadamia#animefyp #fyp#viral
Zma salam pa janan waya
rekomendasi oneset simpel cakep pol adem nyaman di pakai.. minimal coba 1 dulu best di jamin nagih chekout skrg juga 🥰❤️#rekomendasi #oneset #fyp #fyppppppppppppppppppppppp
About
Robot
API
Legal
Privacy Policy