@story.lens.vlogs: #Warakapola සුපිරිම Dayout එකක්😮🍇🌿🦀🐬හැමෝම සෙට් වෙලා විනෝද වෙන්න ලේසි තැනක් බලනවද? එහෙනම් මෙන්න කොළඹත් නුවරත් අතර #වරකපොල තියන ලස්සනම තැනක්🥺 මේ Lakma Holidays Warakapola ❤️ ☎️ Call Now : 0774301022 සුන්දර කදු මුදුනක🏔පිහිටි ගස් කොලන් වලින් වටවුන කොළපාට හරිත පරිසරයක🌳සුන්දර නිවාඩුවකට කැමති අයට Ideal ම තැනක් තමයි මේ🏕ලොකු ඉඩකඩක් තියන නිසා එක වර 250 ක් උනත් DayOuting කරන්න පුලුවන්🍃 ආ තව මෙහෙ🐎අශ්වයොත් ඉන්නවා. එයාලා එක්ක පොටෝ ගහන්න වගේම එයාල පිටේ රවුමක් යන්නත් පුළුවන්. 🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 ✅ Comfortable Bedrooms Mountain View ✅ Attached Bathrooms ✅ Air Conditioning ✅ Dining Area ✅ BBQ Facility ✅ Swimming ✅ Kids Playing Area ✅ Horse Riding ✅ Garden ✅ Cricket Playground ✅ Farm ✅ Roof top Mountain View party area ✅ Free Wi-Fi ✅ Safety Parking Space හැමදාම ගෙවන කාර්‍යබහුල ජීවිතෙන් මිදිලා කොළපාට නිසංසල පාරාදීසයක නිවාඩුවක් ගත කරන්න ඔබත් අදම ඔබේ පැකේජය වෙන්කරවා ගන්න. ගියපු අයනම් දන්නවා හරිම සුන්දර තැනක්❤ ✅ Day Outing / Outdoor Weddings / Engagement ✅ Night Outing ✅ Couple Day Outing 💑 ✅ Kids Day Outing 👧 ✅ Photoshoot Locations 📸 ✅ Honeymoon 💖 ✅ Evening Chill Party 🎶 ✅ Rooms 🛏 ✅ Swimming pool party 🏊♂ #warakapolasrilanka🇱🇰 #dayout #tiktokviral ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. 📞 0774301022 📲 Whatsapp : wa.me/+94774301022
Story Lens vlogs
Region: LK
Monday 11 May 2026 14:25:48 GMT
Music
Download
Comments
Roshan Madumal :
නියම place එකක්. මාරම ලස්සනයි. කෑම බීම ගැන නම් කියන්න තියෙන්නේ සුපිරි කියලා තමා
2026-05-11 14:36:22
2
imesha 😍 Asanga :
Supirima place ekak 😍
2026-07-27 15:44:53
0
Lucky :
mru place ek
2026-05-17 13:13:32
1
යමු Ceylon | Travel Sri Lanka :
❤
2026-05-12 03:53:04
1
To see more videos from user @story.lens.vlogs, please go to the Tikwm
homepage.