@_baybictenek206: chế độ sinh tồn chiến đấu thật phong cách🤡#CapCut#garenafreefire #ff #xuhuongtiktok

meo bel
meo bel
Open In TikTok:
Region: VN
Monday 11 May 2026 14:30:06 GMT
810
24
2
1

Music

Download

Comments

rickspin
rage.spin :
Ngủ dữ chx
2026-05-13 10:13:21
1
uyndotri
Mưa☃️ :
iii nhu đó hả
2026-05-11 23:53:37
1
To see more videos from user @_baybictenek206, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ වැටෙන හැම වෙලාවකම මතක් කරගන්න ඒ පාරිශුද්ධ නාමය… 🥺❤️ “බුද්ධ” කියන්නෙ මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකයෙ පහළ වීමේදී උන්වහන්සේට ලැබුණු නම නෙවෙයි කියල අපි හැමෝම දන්නවනෙ. ඒත් අපි ලෝකයේ පරම උත්තරීතර ශාස්තෲන් වහන්සේව හඳුන්වන්නෙ “බුද්ධ” කියන උතුම් නාමයෙන්.  ලෝකයේ එදා මෙදා තුර බිහිවී ඇති සියලු නාමයන් අතර, “බුද්ධ” යන නාමයට සමාන කළ හැකි වෙනත් එකදු නාමයක්වත් නොමැති බවට මේ මහ පොළොව සාක්ෂි දරනවා. ඒ ලොව සියලු සත්වයන්ට උදා කරදුන් අමා සැනසීමත් , “බුද්ධ” නාමයේ අනන්ත ආනුභාවය නිසාත්ය.  ඉතිහාසයේ ජීවත් වූ වීරයන්, රජවරුන්, දාර්ශනිකයන් සහ ආගමික නායකයන් හැමෝගෙම නම් මේ ලෝකයට පමණක් සීමා උනු නාමයන්ය. ඒත් “බුද්ධ” කියන්නෙ පොළොවේත් ස්වර්ගයේත් ඉහළින්ම වැජඹෙන නාමයයි. අනෙක් ශාස්තෲවරුන්ගේ නාමයන් බලය, රාජ්‍යය හෝ ආගමික ආධිපත්‍යය නිසා මිනිස්සු අතර ප්‍රසිද්ධ උනත් “බුද්ධ” රාවය ලෝකයෙ පැතිරුණේ කරුණාවෙන් හා සාමයෙනි.  ලෝකයේ තමන් බුදුන් යැයි කියාගත් ව්‍යාජ ආගමික ශාස්තෲවරු සෑහෙන්න ජීවත් උනා. සැබෑ බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ සිටි ෂඩ්-ශාස්තෲවරු පවා තමන් බුදුන් යැයි කියමින් මිනිස්සු රවටමින් සිටි බව අපි දන්නවා.  අදත් සමහර චීවරධාරීන්, ගිහියන් තමන් බුදු උනා කියල රගදක්වන නාට්‍ය social media වල ඉහේ කෙස් ගාණට අපි දැකලා ඇති. අවිද්‍යාවෙන් අන්තයටම ගිහින් මෝහය නිසා තමන් බුදුන් යැයි කියන සමහර පුද්ගලයන් ඉන්නවා. ඇත්තටම ඔවුන් තමන්ගෙම හිත තුළ අතරමං වෙච්ච මානසික රෝගීන්. අනවබෝධය නිසා තමන් බුදුන් යැයි කියන ඔවුන්ට අපි අනුකම්පා කරන්න ඕනෙ. හැබැයි සමහර පුද්ගලයන් ඉන්නවා සමාජය රවට්ටන්න, ලාභ සත්කාර ගන්නත් තමන් බුදුන් ලෙස පෙන්නන්න හදන. ඔවුන් දැන දැන මිනිස්සු රවට්ටන සොරුන් ඒ වගේ අය අනුකම්පාවක් ලබන්න සුදුසු නෑ. බොරුවේ විපාක දරුණුයි. ඒත් ඒ බොරුව බුදු රජාණන් වහන්සේ ගැන නම් විපාකය තවත් දරුණුයි.  ස්වර්ගයේත්, පොළොවේත් දෙවියන්, මිනිසුන්, යක්ෂයන් ආදි සියලු සත්ව කාණ්ඩයන් නමස්කාර කරන එකම නාමය බුදු රජාණන් වහන්සේගේ නාමය විතරයි. “බුද්ධ” කියන්නෙ මේ ලෝකයේ අතිශයින් කලාතුරකින්ම ඇසෙන්න ලැබෙන බලවත්ම නාමයයි.  ඉතින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමයට නමස්කාර කරන්න. එහි ගරුත්වය ආරක්ෂා කරන්න.  බුදු සරණයි ☸️🤍 #buddha #buddhism #srilanka #dharma #fyp  @꧁༺ සුදු හදුන් ༻꧂ @Lotus mind 🪷 || ♪ @dharma_the_way @dahamwaruna♡ @🪷| Buddha 🪔 🕊️ @K-POP BOY 💜⟭⟬🇱🇰🇰🇷☸️ @☸️Mirror of truth🍃🕊 @🇱🇰𝓢𝓱𝓮𝓻𝓪𝓫 𝓥𝓸𝔁 🕊️☸️ @Ahimsa Maga

About