@nadeeteacherlk: 💔 තරහවෙන් හැසිරෙන හැම කෙනෙක්ම නරක මිනිස්සු නෙවෙයි, සමහර වෙලාවට එයාලා තවමත් සුව නොවුණු පුංචි හදවත්. 🥺 පුංචි කාලේ දුක, බිය, බැණුම්, ගැහැට වලින් පිරුණු ජීවිතයක් දැකපු දරුවෙක්… ලොකු වෙලාත් ඒ වේදනාව අරගෙනම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසාම එයාලගේ සමහර හැසිරීම් පිටිපස්සේ තියෙන්නේ “නපුරුකම” නෙවෙයි…සුව නොවුණු childhood trauma එකක්. ❤️‍🩹 ඒ නිසා, ප්‍රශ්නයක් දැක්කම අත අරින්න කලින්, ඒ ප්‍රශ්නයට මුල මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. 🌸 ආදරය, තේරුම් ගැනීම, සහ නිවැරදි සහයෝගය කෙනෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. 🌿 Nadee Teacher, Nadeeka Maduwanthi Early Childhood Educator | TESOL Specialist | Author 💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7 💫 Higher National Diploma in Quantity Surveying 💫 Diploma in Psychology – OTHM 💫 National Diploma in Preschool Teacher Training 💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education 💫 Certificate in Jolly Phonics 💫 Bachelor of Early Childhood Education (Reading) #ChildhoodTrauma #TraumaHealing #MentalHealthAwareness #HealingJourney #PsychologyFacts #InnerChildHealing #PsychologySinhala #LifeAdviceSinhala #NadeeTeacher

Nadee teacher-Home schooling
Nadee teacher-Home schooling
Open In TikTok:
Region: LK
Monday 11 May 2026 15:26:45 GMT
27611
463
5
349

Music

Download

Comments

hesara320
Sri Lanka my Dream World ❤️🙏 :
මේක save දෙන්නකෝ
2026-06-06 19:48:40
1
malki4522
NR :
Save Plz
2026-05-25 11:16:07
0
yvone.senevirathn
Yvone Senevirathne :
aeththami Docter
2026-05-15 02:02:39
0
amahettiarachchi88
🎙️𝗔𝗠𝗔 🎼🇱🇰🎼 :
🥰🥰🥰
2026-05-12 04:52:00
1
danushka4517
🥰දනු :
😳👍
2026-05-12 08:58:07
1
To see more videos from user @nadeeteacherlk, please go to the Tikwm homepage.

Other Videos


About