@sankalpa_km: මේ හීන සැබැවින් ම ඉටු වේන්න ඔනා 🥹💗🫶" #quotes #fypシ゚ #srilanka #sinhalaquotes #1m

sankalpa_km
sankalpa_km
Open In TikTok:
Region: LK
Monday 11 May 2026 18:07:14 GMT
341236
46133
2593
6241

Music

Download

Comments

nethu.akashi1
N...🎀💋 :
ගෙදර අයම ප්‍රශ්න දාලා දාලා අන්තිමට එයාලම කැමැත්ත දුන්නා 🥺 දැම් ගෙදර අයටත් එයාට වැඩිය කෙනෙක් නෑ 🥺💝 මාරම සතුටුයි දැන්නම් 🥺🌍
2026-05-12 05:30:36
291
sosebaba08
sose :
කවදාවත් අහන්න ලැබෙන එකක් නැ.. 🙂😖💔
2026-05-11 19:49:28
101
shani991111
shani❤️ :
ow mage amma 😊😊
2026-06-18 12:10:02
0
madhu..1209
ගයාන් 🫶❤️ මධූ :
අවුරුදු ගාණකට පස්සේ අපිටත් එහෙම දවසක් ආවා.. දැන් ගෙවල්වලින් හදිස්සි කරනවා.තව දවස් 8කින් අපි අපේ වෙනවා😍😍 අම්මෝහ් ඒ දැනෙන සතුට.. අවුරුදු 12ක ආදරයක් ❤️හැම ආදර කතාවකටම එහෙම දවසක් එන්න ඕනී...හැමෝගෙම හීන ඉශ්ඨ වෙන්නම ඕනී හිතන විදියටම 🥰
2026-05-12 14:59:47
71
tharindu.18
🦅 T H A R I N D U 🦅 :
කැමති වෙලත් පස්සේ අකමැති වෙන මිනිස්සුත් ඉන්නවා බන්🫶💔
2026-05-13 00:14:01
21
sadugirl_00
Tanya 🐷💋🫶 :
ඉවසල ඉවසල අන්තිමෙදි හිතන්නෙවත් නැති වෙලාවක කැමැත්ත ලැබුනාම 🥺❤️🥺❤️🥺❤️❤️❤️❤️❤️happy happy happyyyyyy 🥺❤️❤️❤️❤️❤️
2026-05-12 09:25:09
38
sayura5553
SAYURANGA MALSHAN :
mention කරපු හැම ආදර කතාවක්ම ලස්සන අවසානෙකින් ඉවර වෙන්න ඔනේ ❤️‍🩹🥹
2026-05-12 14:52:28
50
usershanumiakenya
ℭ💬❤️💐 :
අපි දෙන්නට අදටත් ගෙවල් වලින් ගොඩාක් ප්‍රශ්න මේ වෙද්දි තුන් පාරකට වැඩියෙ ගෙදරට අහු උනා ඒත් මායි එයයි කවදාවත් මේ ගමන නතර කරන්නෙ නැ 🥹♥ කොහොම හරි කවදාහරි අපි අපේ වෙනමායි 🥺❤️
2026-05-12 09:41:56
27
sadunhar27
Sadun harshana :
මේ ලෝකෙ අවංකව ආදරේ කරන හැමෝගෙම ආදරකතාවලට ගෙවල්වලින් කැමැත්ත ලැබේවා..ප්‍රාර්ථනාවක්..🥰
2026-05-13 08:40:51
27
saduni2190
Saduni 😘🥰♥️ :
හැම ආදර කතාවකටම හැමෝගෙම කැමැත්ත ලැබෙන්න ඕන 🥺💗
2026-05-12 11:31:44
20
kavee32272
kavee🐼💗 :
අම්මෝ මං බයෙන්ම හිටපු දේ අපෙ තාත්ති එයාට මොනා කියයිද කියලා,ඒත් පස්සෙ තාත්ති අම්මි දෙන්නම එයාට කැමති උනා..අපේ පවුලෙ එකම ළමයා මං නිසා කොල්ලොත් නැති නිසා මට වගේම එයාටත් ආදරෙයි ඒ දෙන්නා🥰💗
2026-05-13 18:23:46
7
chutyy042
Shashyy 🤍🎀! :
එයාගේ අම්මා පළවෙනියටම කතා කරපු දවසේම කැමැත්ත දුන්නා හරි ආදරනීය අම්මා කෙනෙක් එයාහ් වගෙම 🥺🤍🌍
2026-05-12 14:44:51
15
navozweerasinghe
Navoz |🪬 :
අවුරුදු 5 ක් ඉවසීමෙන් බලන් ඉදලා..හොදම විදියට කැමති උනා 🥹🤍✨
2026-05-12 16:03:50
29
sachintha__sumal
𝙎𝙖𝙘𝙝𝙞𝙣𝙩𝙝𝙖 𝙎𝙪𝙢𝙖𝙡 :
බලන් යද්දී මේක බලන උබයි මමයි විතරයි තනිකඩ 😂💗
2026-05-14 13:13:47
7
gangatharangani7
𝐑𝐨𝐬𝐢𝐢 🦋❤️‍🩹 :
ඒ සතුට ආදරේ කරන හැම කෙනාටම ලැබෙන්න ඕනි 😍🩷
2026-05-15 18:36:16
5
pasindu.pramod29
Traval pasiyaa 🤍💋 :
එවා අහලත් දුක් විදපු අය ණැතුවාම නෙවෙයි 🥺
2026-05-13 03:32:26
6
angle..........19
angle..........19 :
අම්මෝ ඒ දවසේ අපි දෙන්නට දැනිච්ච ඒ සතුට 🥰🥰🥰
2026-05-13 05:17:27
5
.nisansapiyumali
පියූ :
අවුරුදු 11ක් බලන් ඉදලා කැමැත්ත ගත්තා 🥰❤️
2026-05-13 06:44:37
7
ushitha.adithya2
Ushitha Adithya :
adooh man goda giya 🥹🫶🏻
2026-05-11 18:12:27
15
achintha.kariyawa
💀සෙල්ලක්කාරයා☠️ :
ඒ වචන ටික ඇහිලත් එකතුවෙන්න බැරි උනා😭
2026-05-12 07:31:38
10
virasha1225
Virasha Senadheera🌸 :
ඒක අපිට අවුරුදු 12කට පස්සෙ මේ අවුරුද්දෙ මාර්තු 15 හැබෑ උන හීනයක්🥺🥰 අපි පුදුම ඉවසීමකින් එකට හිටියෙ ඒ දවස එනකන් අවුරුදු ගානක්ම🥰💗
2026-05-13 07:30:43
6
dila_tic_
𝒯𝒽ℯ_디라_🫶🏼🪽 :
මේ හීන සැබැවින්ම ඉටු වෙන්නෝන..! 😩❤️
2026-05-12 06:26:21
10
kavishkasadaruwan975
Sudu :
අපිට කොච්චරනම් ප්‍රශ්න ආවද 🥺 තවත් ප්‍රශ්න ඒත් මේ අවුරුදු ගානට කවදාවත් එයා මට එයා එක්ක හොරෙන් යමු කියල කිව්වෙ නැ ඉවසන් ඉන්න මැනිකෙ දවසක හැමදේම විසදෙයි ...ඒවගේ පිරිමි ලමයෙක් ලබන්න පින්කරන්න ල්නෙ තාත්තෙක් වගෙ පරිස්සම් කරන්නෙ🫂🥺
2026-05-12 10:56:04
8
vishal.nethsara8
Vishal Nethsara 🍃⛰️ :
අනෙ එ වචනෙ අහන්න අවුරුදු 4 ක් ඉවසන් ඉදියා කොහොම හරිම එ වචනය අපෙ ගෙදර අය මට කිවා 💗 එත් අවසනෙදි මගෙම වැරැද්දකින් ම මට නැති උනා 🥺💔🥀( harindi )
2026-05-12 17:30:29
6
sandaruwanfernand5
Sandaruwan Fernando (SF) :
අහන්න වෙන්නෙම නැතී වචන 😅
2026-05-12 06:35:25
5
To see more videos from user @sankalpa_km, please go to the Tikwm homepage.

Other Videos


About