@nirvan27: Heart - mind vibrational frequency එක නැත්නම් හෘද මනසේ කම්පන සංඛ්‍යාතය පහතට වැටීමට හේතුව අධ්‍යාත්මික විද්‍යාවෙන් පැහැදිලි කර ගමු. අතීතයේ සහ අනාගතයේ හිතින් ජීවත් වෙන හැම මොහොතේම අප ඉන්නේ පහල කම්පන සංඛ්‍යාතයක. මේ වර්තමාන මොහොතේ සිත පැවැත්වීමෙන් පමණයි ඔබට උසස් කම්පන සංඛ්‍යාතයකට යා හැක්කේ. මේ පහත කම්පන සංඛ්‍යාතය ඉන් පසු මොකද කරන්නෙ? ඔබව දර්‍ය්ණු රෝග බොහොමයකට ගොදුරු වෙනව. ඒ නිසා මේ වත්මන් මොහොතේ සිහියෙන් ඉන්න. සාමය ප්‍රේමය ප්‍රීතිය ඔබේ හෘද මනසේ ස්වභාවය බවට පත් කර ගන්න. සම්පූර්ණ වීඩියෝව ➡️ "විශ්ව පියස" YouTube නාලිකාවෙන් බලන්න. ගුරුපියාණන්ගේ අනෙකුත් දේශන ඇසීමට Dew Suwa Sewa, Dew Suwa Deshaya, Agents of Universe යූටියුබ් නාලිකා පරිශීලනය කරන්න. Awakening with Deegoda Kumara ✨🙏💛😇☸️🌎🇱🇰 #fyp #spirituality #srilanka #deegodakumara #success

Nirvan
Nirvan
Open In TikTok:
Region: LK
Tuesday 12 May 2026 08:18:40 GMT
61058
2593
54
920

Music

Download

Comments

sandikaprasanna2
Cosmic Energy :
මම ගොඩක් කල් ඉඳන් එතුමා කියන දේවල් අහගෙන හිටියා ඇත්තටම මෙතුමා ගොඩාක් විද්‍යාත්මක කරුණු ඉතාම සරල විදිහට ාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට කියලා දෙනවා දැන් අද උනත් මේ මොහොතේ ජීවත් වෙන්න හේතුව මම අද තමයි ඉගෙන ගත්තේ කොච්චර කට්ටිය කිව්වත් මේ මොහොතේන්ට මේ මොහොතේ ඉන්න කියලා ඒකෙ මුල මැද අග ය ලස්සනට පැහැදිලි කරලා දෙන්නේ මෙතුමාට දීර්ඝායුෂත්වේවා
2026-05-12 14:51:23
11
nelumthilakarath1
nelumthilakarath1 :
අතීතයේ උන දේවල් අමතක කරන විදිහත් කියලා දෙන්න.ඔබ තුමාට තෙරුවන්සරණයි.
2026-05-16 04:02:14
1
manelwijethunga7
manel :
බුදු සරනයි 🙏🙏
2026-06-06 15:11:14
0
remind.ff1
sakun :
අතිතයෙ දෙවලුත් හිතන්නෙ මෙ මොහොතෙ නෙවෙද එතකොට එක වර්තමානය නෙද
2026-05-13 09:27:29
0
rupika.dayanthi
Rupika Dayanthi :
අත් දැකීම් වින්දා🙏🙏
2026-05-15 02:19:39
0
pushpanath78
Pushpanath78 :
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
2026-05-12 17:18:56
1
allioficial2
dahampriya basnayaka :
HARIYATAma හරි
2026-05-12 14:41:37
1
liya.with.divine
Liya With Divine Love :
🙏🙏🙏🙏 ස්තූති ගුරු දෙවියනි... 🪷🪷🪷🪷🪷🪷🪷🪷
2026-05-12 08:25:12
2
lavii.95
Laviii....🖤⚠️️ :
අත්දෑකීමෙන් වින්දා❤️‍🩹
2026-05-13 01:27:45
0
ishni26
Ishni :
Bohoma sthuthi ❤️
2026-05-13 08:14:41
1
the.bulletproofmind
The Bulletproof Mind :
The past is just a memory triggered when the cause is there and when the attention is placed.
2026-05-16 14:32:47
1
shash_sona
Shashi :
ගොඩාක් පිං ගුරුපියානනේ 🙏🙏🙏
2026-05-12 13:11:52
1
sujatharohini
sujatha :
ස්තුති යි 🙏🙏🙏🙏🌹
2026-05-16 06:44:58
1
user1222216562634
I jayathilaka .🌷 :
සහතික ඇත්ත.🙏
2026-05-12 16:09:42
1
nilukasudarshini
Nilushi Sudarshika :
Math😭😭😭
2026-05-13 11:32:45
0
sadee_perera_8
Pamithi Sadeeka 🧿🎀 :
Valuable 🫶🏻
2026-05-22 14:24:58
1
keshamadu8
Keshamadhu8 :
❤ තෙරුවන් සරණයි !! දෙව් පියාණෙනි 🙏❤️
2026-05-14 03:52:00
2
sarath.kumars8
Sarath Kumars :
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි
2026-05-12 16:52:16
1
wasanthakumari087
wasanthakumari087 :
[Sticker]
2026-05-12 15:37:49
1
ama.sinu
AMA_SINU :
තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏
2026-05-12 15:48:42
0
foreverblooms_lk
foreverblooms_lk :
Ow ekanam atthak thank you🙏🏻
2026-05-12 23:47:45
1
vajirafernando8
vajirafernando8 :
මා හට හදවතේ විද්‍යුත් පරිපථයට අමතරව වෙනත් පරිපථ කීහිපයක් තිබුන අතර සැත්කමකින් ඒවා ඉවත් කරන ලදී.වෛද්‍යතුමන්ලාගේ සඳහන් කිරීම් වලට අනුව ඒවා කුඩාකල සිට එන අතර එක්තරා අවස්ථාවක මතුවන බවයි.මගේ වයස 49 යි.වයස අවුරැදු 48 දී සැත්කමට මුහුණ දුන්නෙම.අතීත වේදනාවන් නිතර කල්පනා කිරීම මෙවැනි දේ ඉස්මතු වීමට හේතුවක්ද
2026-05-22 22:07:05
0
dil32121
dil :
🙏🙏🙏🙏🙏🙏Obama thumata budusarani
2026-05-18 03:39:04
1
inoka.wanasooriya
Inoka Wanasooriya :
sthuthi piyaneni
2026-05-12 17:17:40
1
jayamini.sajeewan
Jayamini Sajeewani :
budu sarnai
2026-06-01 16:44:52
0
To see more videos from user @nirvan27, please go to the Tikwm homepage.

Other Videos


About