@shamali0713225022:

මලී
මලී
Open In TikTok:
Region: LK
Tuesday 12 May 2026 08:45:44 GMT
209334
25728
805
668

Music

Download

Comments

danu12721
Dhanu:..: " :
වැස්ස දවස් වලට තමා යන්න ආසම 2009 උන් ඉන්නවද 🥺
2026-05-14 08:19:06
490
chathu.ratshra
S U L T A N | 🪽 :
2008 ඉන්නවා ද 😌
2026-05-14 11:20:18
217
sudu.sudu9945
🥀♥️💞NILU💞♥️🥀 :
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුනේ🥹🥹🥹 ඒ කාලේ ආයේ එන්නේ නැනේ🥹🥹
2026-05-12 22:26:56
339
sithumadu94
maduu💓💫 :
ඡිවිතේ අමතක නොවන පරිච්ඡේදයක්🥹🥹
2026-05-12 18:36:34
286
lilibet_02
Lilibet~ :
කාලයක් යනකොට තේරෙනකොට තේරෙනවා ඒ තමයි ජීවිතේ ලස්සනම කලෙ කියල♥️😫🙌
2026-05-13 14:59:06
75
user17317762487073
sadu :
අම්මේ පොත් හොදටම තෙමිලා අද ඉස්කෝලේ යන්න බැ අම්මේ 🥺 අම්මා.... එකට කමක් නැ පලයන් ඉස්ස්කොලේ. 😁😁😁😁 අනේ ඒ කලේ අයි එනවනම් 😔😔😔
2026-05-12 18:08:53
145
anjalikaweerakoon0912
. :
අවසාන දවස් 60 මේ යන්නේ🥺
2026-05-14 15:53:17
12
muchi..3
MuChi "🧸🤍 :
දැන් තමා එ සින්දුවේ හරි තෙරුම තේරෙනේ...🥺❤️‍🩹
2026-05-13 06:38:45
13
amanthashehan
Amantha shehan :
එකම එක පාරක් ...ජිවිතේට එන සුන්දර මතක පිරී ලස්සනට නිම වූ ඒම පරිච්චේදයට අපි කොයි කවුරුත් තාම අසම කලයක් ඒ ඉතිම් පාසල් කාලය🥰✅✅✅👍
2026-05-13 08:56:56
36
user6878527065149
❤Ni❤Sa❤ :
ආසම කාලේ 🥰🥰🥰🥰
2026-05-13 02:28:40
29
himasha.weerasing
Himasha Weerasingha :
සොදුරු අතීතය ආයෙත් එනවා නම් 😢😢😢😢
2026-05-13 04:13:28
24
dilrukshi.rathnay08
♥️♥️Dilrukshi Rathnayaka♥️♥️💐 :
අනේ.... ♥️දැක්කත් ඇති මේ වගේ ජීවිතේ මොහොතක් එක තැන නතර කරන්න...අයෙත් යන්න තිබුණා න්ම්... මෙහෙම අත්දැකීම් හැමෝටම ඇති මන් හිතන්නේ... ♥️
2026-05-13 03:00:36
30
mano.nadi
Mano Nadi :
ජිවිටත් සුන්දරම කාලේ.....❤️ආයිත් එන්නේම නැති......❤️❤️
2026-05-13 06:01:14
6
samudi_nirmani
✨️NIRMANI✨️ :
අනේ මොන තරම් ලස්සන කාලයක්ද මේ 🥺🥹❤️
2026-05-13 04:29:32
11
anjananethmi2
anji _ kavee :
අනේ මේවා දක්කම් අතීතය මතක් වෙනවා අනේ අයේ යන්න තිබ්බ නම්.😢😢😢😢😢🥺🥺🥺
2026-05-13 04:53:52
15
sauri1127
sada ❤️❤️ :
අනේ එකනම් මාරම කියා ගන්න බැරි දෙයක් 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
2026-05-13 01:24:12
5
subashini7922
Subashini :
🥺🥺අනේ ආයෙ යන්න තිබුනානම් කියලා හිතුනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-05-13 00:35:12
5
thishara2madu
thisha maduuu :
අනේ ඒ දවස් 🥹
2026-05-13 01:41:15
7
sn30587
❇️❇️ Nesha @ Sanju 🌸🌸 :
ඇත්තට මේක දකිද්දි මූණට අමුතුම හිනාවක් වගේ හිතට ලොකු සතුටක් වගේම දුකකුත් දැනුණා 🥰🥹
2026-05-13 15:36:23
11
chandima9801
chandima with natural beauty :
අයේත් ඒකාලේ මතක් උනා කුඩ තියගෙනත් තෙමුන ඒකාලේ කොච්චර සුන්දරද 🥰🥰🥰🥰
2026-05-13 02:14:45
5
sudu.putha2630
sudu putha...🥀🥀🥀🥀🥀🥀 :
ලස්සන කාලයක්..ආයෙත් එන්නේ නැති..🥰🥰 මගේ පුතා දැන් මේ ජිවිතේ විදිමින් ඉන්නවා,,,එයා දිහා බලාගෙන අපිටත් මේ වගේ කාලයක් තිබුනා නේ කියලා සතුටින් ඉන්නවා
2026-05-13 03:08:53
6
dilani.bandara1
Dilani Bandara :
පාසල් කාලයට යන්න තියේනම් මේ හැමදේ අතහැරලා යනවා. බරක්පතලක් නැති ඒ කාලය කොච්චර ශෝක්ද. එක අතකට මෙහෙම සතුටක් නැති පාසල් කාලයක් මොකටද. ❤️❤️❤️❤️❤️
2026-05-13 05:30:20
5
user154284319139
👉 හිම 👈🩷 :
ඉස්සර අපි යලුවො ගෙදර යද්දින් වැස්සෙ සපතු දෙකේ වතුර පුරවන් යනවා .. පුදුම සතුටක් එ කලේ 🩷🩷🩷🩷🩷☺️☺️☺️
2026-05-13 03:12:55
6
mahesha.mahesha17
අචින්ති තම්පි භවතී :
පහුවදා ඉස්කෝලේ යන්න හොරේ ට මමත් ඔහොම කරලා තියෙනවා. ඒත් පහුවදා ඉස්කෝලේ යන්නම වෙනවා
2026-05-13 10:24:16
5
soro06192
SORO :
(£+2006+&)
2026-05-15 10:51:46
2
To see more videos from user @shamali0713225022, please go to the Tikwm homepage.

Other Videos


About