@_life._.journey_: හැම කෙල්ලෙක්ටම එනවා කාලයක් “දැන් නම් පිරිමි එපාමයි…” කියලා හිතෙන. ඒක ආදරේ නොදන්න නිසා නෙමෙයි… හිත වැඩියෙන්ම විශ්වාස කරපු තැනකින්ම රිදිලා තියෙන නිසා. එක මැසේජ් එකක් එනකන් බලන් හිටපු, එක කටහඬක් ඇහෙන්න බලාගෙන හිටපු, තමන්ගේ දුකත් හංගගෙන අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් ජීවත් වෙච්ච හිතක් එක දවසක නිහඬවම බිඳෙනවා. ඊට පස්සේ තමයි ආදරේට වඩා බය හිතෙන්නෙ. “ආයෙත් රිදුණොත්?” කියන ප්‍රශ්නේ හැම හිනාවක් ඇතුළෙම සැඟවෙනවා. ඒ නිසා සමහර කෙල්ලෝ තනියම ඉන්න එක තෝරගන්නවා. “පිරිමි එපා” කියලා හිතනවා. හැබැයි… හැමෝම නරක නිසා නෙමෙයි. හිත තවත් වතාවක් බිඳෙයි කියන බයට. ඒත් ජීවිතේ ලස්සනම දේ තමයි… ඔයා ආදරේ අත්හැරලා ඉන්න වෙලාවක දෙවියෝ ඔයාට හරිම මනුස්සයාව එවන එක… ඔයාගේ රිදුණු හිත තේරුම් ගන්න, ඔයාට හිතේ සැනසීම ගෙනත් දෙන, ආයෙත් විශ්වාස කරන්න හුරු කරවන්න කෙනෙක් එනවා… ඒ මනුස්සයාව පරණ වේදනාවන් එක්ක සසඳලා නැති කරගන්න එපා… හැමෝම එක වගේ නෑ… මතක තියාගන්න.. සමහර වෙලාවට දෙවියෝ දෙවනි අවස්ථාවක් දෙන්නේ පළවෙනි වතාවේ ඔයා රිදුණු හිත ආයෙත් ආදරෙන් පුරවන්න.. ඉතින්… “පිරිමි එපා” කියලා හිතෙන කාලෙක ඔයා ලඟට එන අවංක හිතක් තිබුණොත් බය නිසාම ඒක අතඇරගන්න එපා.. මොකද කලාතුරකින් හම්බෙන හොඳ මනුස්සයෝ ජීවිතේට දෙවතාවක් එන්නේ නැති වෙන්න පුළුවන්… 💔 life_stories #viral #fypシ゚ #life #couplegoals #trending
life_stories
Region: LK
Tuesday 12 May 2026 16:59:40 GMT
Music
Download
Comments
𝐏𝐢𝐧𝐢 ♡❁🧚🏻♀️ :
ඒ අවස්ථාව මේ 🥹
2026-05-13 03:30:20
29
dineshajayaweera9 :
දැන් බලන් ඉන්නෙ මාරයාගෙන් අවස්ථාව එනකම් විතරයි,
ඉවසීමෙන් 🥰👌
2026-05-13 13:37:44
12
Nipuni🫰 :
ඇත්ත එහෙම වෙන්න පුලුවන් නේද ❤️
2026-05-13 07:10:10
6
Dula🩵 :
True story 🤍✨
2026-06-25 14:50:40
1
🌼♥️~Chuty~♥️🌼 :
hamotm ehema hambenne nh 💔
2026-06-26 10:03:52
1
Liyasha🤍🌸 :
මටත් ඒ අවස්ථාව හම්බුනා. ❤️හරිම ආදරණීය මහත්තයෙක් එයා🥰
2026-06-07 05:48:13
1
BAATHI_Jayy/08 :
Bayai dan nm adere kranne 🥺
2026-06-26 10:11:23
1
krishani sanjula :
Aniwaryen💯
2026-06-19 08:47:09
1
. :
appo a avsvth apa mt
2026-06-18 04:27:30
1
Rechal Anushka :
True 🥹♥️!
2026-06-10 05:29:33
2
Sima_girl_ST..💙 :
ow e awasthaw lebuna..☺️❤️💗
2026-06-04 04:23:32
2
سينوكي :
Atta❤️
2026-06-11 05:13:26
1
🇱🇰🌷සුදූ බෝලේ🌷🇰🇼🫰🎧🎤🎙️ :
එහෙම වෙයිද🥹🫂
2026-05-24 07:41:49
1
🌸Nishu🌸 :
mage sachitha wage❤️🫰🫀
2026-06-10 16:55:35
1
NJ :
මං මේක Copy කර ගත්ත
2026-05-25 18:30:16
1
🧚@Stefaniechristina2🧚♀️💖✝️ :
ඒක ඇත්තක් ❤️🥰
2026-05-27 07:53:41
1
Chathu💞💞🧿🧿🖤 :
Math ehemai
2026-06-06 00:59:22
1
🧸S💋💗🍃 :
true🥰😳
2026-06-13 04:27:10
1
.•. 🦄✨🐾Dimple Girl🐾✨🦄 .•. :
Captions eka dennako 🥺🥺
2026-06-03 16:12:42
0
Sandali 💙 :
Caption එක දෙන්නකෝ 😩💗
2026-05-23 14:53:23
1
Malithi_Parindya :
Caption please 🥺
2026-05-17 10:19:21
1
AA Wasathi :
aka atta mata labuna❤️❤️❤️
2026-05-17 03:45:32
1
hima 🥰🥰 :
ඔව් අනිවාර්යයෙන් අයිති කර ගන්න බැරි උනත් හරි ආදරෙයි ❤️😘
2026-06-01 10:13:06
1
🌸Nethushi🌸🇱🇰🇰🇼 :
aththa 🥰🥰🥰
2026-05-15 16:22:18
1
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
ඇත්ත🥺❤️
2026-05-14 03:49:09
1
To see more videos from user @_life._.journey_, please go to the Tikwm
homepage.