@mostafaashouranakonda: Blamed Song 🎶🔊 @ATP MUSIC #Spotify #creatorsearchinsights #viraltiktok #fypシ #cupcut

🐍👑 ASHOUR 👑🐍
🐍👑 ASHOUR 👑🐍
Open In TikTok:
Region: EG
Tuesday 12 May 2026 17:04:56 GMT
10681
641
61
65

Music

Download

Comments

user3501683368
Ashraf :
رمز الصداقة
2026-06-05 01:31:23
1
abdoelhadad7
Abdo Elhadad :
جامدد💖
2026-05-30 15:57:24
1
soul.killa1
𝙀𝙨𝙤 :
2026-05-12 17:14:45
1
hana.elnasser
Honny :
❤️
2026-05-26 09:31:23
1
keepcallme360
The king :
👌👌👌
2026-05-18 23:24:27
1
aboali8308
حسن علاء :
🥰🥰🥰
2026-05-16 16:46:48
1
user3501683368
Ashraf :
❤️❤️❤️❤️
2026-06-05 01:30:42
1
saad.pop81
Saad pop :
🥰
2026-05-15 20:13:48
1
diaa2549
Diaa :
❤️❤️❤️❤️
2026-05-14 10:19:28
1
raeespervaizrajput007
rahees Pervaiz Rajput :
❤️❤️❤️
2026-05-15 15:08:54
1
hodamohey150
Hoda Mohey :
🥰🥰🥰
2026-05-12 20:35:02
1
user77620699
Mustafa-Al Qazaz.. :
❤️❤️❤️
2026-05-13 15:27:23
1
mossad.moorad
🌕🍁mossad moorad🍁🌕 :
💗💗💗
2026-05-14 17:50:00
1
maria_x509
ماريا :
🌹🌹🌹
2026-05-13 06:35:41
1
user219096142614
سيد صبري :
🥰🥰🥰
2026-05-21 22:45:56
1
ahmed100c2
Ahmed Saad :
🥰🥰🥰
2026-06-02 00:42:15
1
mohameddoda19
Mohamed Doda :
🥰🥰🥰
2026-05-22 10:21:44
0
user2353685121465
سلامة عبدة عسيى :
🥰🥰🥰
2026-05-22 20:48:44
1
user45916566779415
Ербол Мергенбек :
🥰🥰🥰
2026-06-03 18:14:04
1
user3404978207262
سامح صلاح :
❤️❤️❤️
2026-05-24 22:49:34
1
user2581579160993
user2581579160993 :
👍👍👍
2026-05-25 02:21:24
1
To see more videos from user @mostafaashouranakonda, please go to the Tikwm homepage.

Other Videos

රෑ 12ත් පහුවෙලා .. නින්දක් ලගපාත් නොතිබ්බ නිසා චැට් කරන්නවත් කවුරුත් නැති නිසා ෆෝන් එක අතට ගත්තෙ  Status බලන්න හිතාගෙන එකින් එක බලාගෙන යනකොට දැකලා පුරුදු ඒ වගේම මගෙ ලඟින් ඉදියා වගේ රූපයක් පහු වුණා.. ඔව් මගෙ සැකේ හරි ඒ එයා තමා.. ඒත් එයා මාව block කරලා තියන නම්බර් එක නෙවේ ඒක එයාගෙ යාලුවෙක්ගෙ නම්බර් එකක්  එයාගෙයි අරයගෙයි  ලස්සන ෆොටො එකක් දාලා
රෑ 12ත් පහුවෙලා .. නින්දක් ලගපාත් නොතිබ්බ නිසා චැට් කරන්නවත් කවුරුත් නැති නිසා ෆෝන් එක අතට ගත්තෙ Status බලන්න හිතාගෙන එකින් එක බලාගෙන යනකොට දැකලා පුරුදු ඒ වගේම මගෙ ලඟින් ඉදියා වගේ රූපයක් පහු වුණා.. ඔව් මගෙ සැකේ හරි ඒ එයා තමා.. ඒත් එයා මාව block කරලා තියන නම්බර් එක නෙවේ ඒක එයාගෙ යාලුවෙක්ගෙ නම්බර් එකක් එයාගෙයි අරයගෙයි ලස්සන ෆොටො එකක් දාලා " Happy Anniversary 💖💫 " කියලා ලස්සනට හැඩ අකුරින් type කරලා දාලා තිබුණා.. මං දන්නෙත් නැතිවම ටික වෙලාවක් මම ඒ පිංතූරේ දිහා බලන් ඉදලා ඒක මට තේරුනේ කම්මුල දිගේ ආපු කඳුලු බිංදුවක් දෙකක් Phone එකේ Display එකට වැටුනට පස්සෙයි.. ඒ ෆොටො එක හරි ලස්සනයි එයාගෙ ලස්සන නිසාම photo එකත් හැඩ වෙලා.. ඒ හිනාව , ඒ ඇස් මං එක්ක ඉද්දි වගේමයි ඒ ඇස් ආදරණීය කතා ගොඩක් කියනවා.. ඔව්.. හැබැයි මට නෙවේ එයාට.. ඉස්සර මං ඇබ්බැහි වෙලා හිටපු ඇස් දැන් මගේ නෙවේ.. ඉස්සර අපි මෙහෙම නෙවේ එයා හැමදාම නිදාගත්තෙ මගෙ දිහා බලාගෙන.. දැන් අපි දෙපැත්තක හිටියට ඉස්සර දෙන්නට දෙන්නා නැතුවම බෑ මට තාමත් හිතාගන්න බැරි එහෙම හිටපු අපිට මෙ මොකද උනේ කියලා ඒ මොනා වුනත් ඔයා අද සතුටින් මං දන්නවා දැන් අවුරුදු 4ක විතර ඉදන් ඔයා ලස්සන ලෝකයක් පාටකරනවා ඉතින් ලස්සනට ගලපන් ඉස්සරහට යන්න ලෝකෙ මොන කෙලවරක හිටියත් මේ පුංචි හිතින් හැමදාම ඔයාට මේ වගේම ආදරේ කරයි... ඉතින් මං හරි ආදරෙයි කියන ගමන් ඩේටා ඕෆ් කරලා Headset එක දාන් ඇස් පියාගත්තා.. අපි දෙතැනක මතක එක් තැනක හිත් උන්මත්තක ඇස් ආගන්‍තුක අහිමිව ගිය හේතු නොදැන මම සොබාවදහමට අවනත වෙමි අද ඒ දෑස් මගහැරී බොහොමයක් කල් ගෙවී ගියමුත් නුඹ කොහේ හෝ හොදින්නම් සතුටින් මං #capcut #Ld #fyp #fypシ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #repost #quotes #caption #Dilshan

About