@d_s_official: ᭡: ඔයා call නොකරපු නිසා... මමත් ඔයාට disturb කලෙ නැ , ඔයත් මට good morning දාලා තිබ්බෙ නෑනෙ, ඒ නිසා මමත් දැම්මෙ නැ ඉතින්, ඔයා මට කිව්වෙ නෑනෙ ඒ නිසා නොකිය හිටියෙ.. අනික කියන්න තරන් දෙයක්ද ඕක, ඔයා මගෙන් අහුවෙ නැනෙ ඉතින් ඒ නිසා මන් කිව්වෙ නැ ඉතින්..🥀💔 (?) කියාගන්න තේරෙන්නෙ නැති දුකක් , වේදනාවක් , හිත් රිදීමක් එක්ක ප්‍රශ්නාර්ථයක් විතරක් අන්තිමට ඉතුරු වෙනවා !!! 🤍 ඕකද ඔය මහා මිනිස්සුන්ගෙ genuine ආදරේ ?? 🥀 මෙ ලොකෙ ඔන තරම් ඉන්නවා වචන වලින් සැනසෙන මිනිස්සු.... සමහරු ඉන්නවා (අනේ ආදරේ නැති උනත් මට බොරුවට හරි ආදරෙයි කියන්න , මට ඒ ඇති) ❤️🩹 කියන මිනිස්සු ඉන්නවා, තවත් මනුස්සයෙක් ගාව ආදරේ හින්දා දනින් වැටීගෙන වැද වැද ආදරේම විතරක් ඉල්ලන මිනිස්සු ඉන්නවා..💐🤍 ඒ උනාට , අනිත් මනුස්සයා තමන් ආදරේ කරනවට වඩා තමන්ට ආදරෙයි කියලා දැනගත්තහම , මොනදේ කලත් පස්සෙන් අඩාගෙන එනවා කියලා දැනගත්තහම, එ මනුස්සයා නැතුව අනිත් මනුස්සයට ඉන්න බෑ කියලා දැන ගත්තහම, ඒ මනුස්සයට තමන් ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලා දැනගත්තහම, දනින් වැටීගෙන ... අඩාගෙන ආදරෙයි කියන මනුස්සයව තඹ සතේකට වටින්නෙ නැතුව යනවා !! ❤️🩹 ඔයා කතා කලෙ නැනෙ මට , ඇයි කතා කලේ නැත්තෙ ? මොකක් හරි අවුලක්ද ? ඔයා ප්‍රශ්නකින්ද ? ඇයි උදෙ අවදි වෙලා මට කිව්වෙ නැත්තෙ මං බලාගෙන හිටියා, 🥀 ඔයාට මන් කොච්චර කෝල් ගත්තද ? බැරිම තැන අම්මට ගත්තෙ..!! 🤍 ඇයි මෙ කෙන්තියෙන් ?? මගෙන් වැරැද්දක් උනාද ?? අර වරහන ඇතුලෙ කොටු උන ප්‍රශ්නාර්ථ ලකුනට උත්තරමේ ප්‍රශ්නාර්ථ දාපු වචන දෙකතුනේ තියෙනවා !! ❤️🩹 ආදරෙයි නම් ආදරෙයි කියන්න දහාපාරක් හිතන්න එපා ! 🤍 වටිනවා නම් වටිනාකම්පෙන්නුවොත් ගානක් නැති වෙයිද කියලා හිතන්නඑපා !! 🥀 ආදරේ කරන්න, ආදරේට වටිනාකමක් දෙන්න !! ඔය වගේ වචනෙකින් සෑහෙන මිනිස්සුන්ට ආදරෙයි කියන්නෙ නැතුව,🤍 කදු ගනන් රත්තරන් මුතු මැනික් ගෙනල්ලා දුන්නත් වැඩක් නෑ !! ඒකත් මතක තියාගන්න ! ❤️🩹 #fyyyyyyyyyyyyyyyy#fypシ゚#content#sunset#foryoupage @.23 @" 𝐑 𝐨 𝐰 🪼 !¡ " @ᴬ ʸ ᴬンティ ✈︎
D a r k - s h a d o w e s ☁️
Region: LK
Tuesday 12 May 2026 17:44:39 GMT
Music
Download
Comments
ercperera7 :
මටම රිදවන වචන🥹
2026-05-17 00:15:13
2
@akilamadusanka :
@@akilamadusanka:මිනිස්සු වෙනස් වෙනවා ඒත් ඒක අනෙකට කියන්න අමතක වෙනවා...එයාට ඉන්න තිබ්බා.. ඒත් එයාට එහෙම ඕනි උනේ නෑ💫🕊️
2026-05-15 13:36:53
2
Shiva🖤🎧 :
අදරෙ නැතත් මට බොරැවට හරි අදරෙයි කියන්න 😩🫀
2026-05-26 06:09:49
1
Prasad :
Caption eka danna barid😐
2026-05-13 19:02:55
1
Iduwara 🫀💀 :
අඩො 🥺🖤
2026-05-26 17:44:44
1
Ꮖ𝐒𝙷ᴀʀᴀ <3 🥺🖤_🥀 :
Caption ekah 🙂❤️🩹
2026-05-13 11:37:06
2
ᴍᴀꜱʜᴀ'💗😚 :
Caption ek dennko
2026-05-13 04:01:48
1
𝑶𝒔𝒉"ᥫᩣ :
හිතට වැදුන Caption ekk ....! 🤍✨️
2026-05-13 09:36:05
1
Ameesha Kaldera :
ඒ වචන 🤍
2026-05-19 07:24:11
1
Sadun Nirosh :
chami jayawardhana 💙🥰
2026-05-13 07:04:41
1
☞︎︎︎@Sʜᴀᴋᴜシ︎☜︎︎︎ :
caption
2026-05-15 04:46:41
1
CHATHU 🌚💗🍓!!" :
ඇස්වලට කදුලු එන වචන 🥺🌏💗
2026-05-12 23:37:27
1
lakshan :
Caption ek
2026-05-13 01:52:11
1
𝓝𝓪𝓵𝓲𝓴𝓪 :
🥰🥰🥰
2026-05-28 13:17:01
1
Scrappy 🦅💸 :
@<< Nadee 🦋🤍"
2026-05-20 17:46:00
2
Prageeth Dhananjana :
❤️😳
2026-05-13 12:51:41
1
💢chamika💢 :
❤️🩹🙂
2026-05-13 19:15:24
1
Athi🕊️🤍 :
❤🩹
2026-05-13 13:51:50
1
jaksparaow1 :
💔🙂
2026-05-13 07:45:30
1
| Azy o_O :
🙂
2026-05-13 12:44:44
1
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🍃 :
❤️
2026-05-13 12:56:08
1
β 卂 𝐍 υ ^ :
@Kavee Bandara 😣
2026-05-13 04:21:27
1
ᴬ ʸ ᴬンティ ✈︎ :
♥️
2026-05-12 17:47:23
1
Vinod Jayapahana :
❤️
2026-05-12 18:26:22
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.