@navod_denuwan: දැනිලා තියෙනවද මේ හැඟීම..."අයිති කරගන්න බැරි තැනක...කිසිම හිතක් නවතින්න එපා..."❤️‍🩹🥺 #fypシ゚ #foryou #TrueLove #viralquotes #whatsappstatus

𝒟enu
𝒟enu
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 03:18:01 GMT
145815
10477
198
1275

Music

Download

Comments

samee__20
𝐒 🫀🇦🇪 :
අයිති වෙන්නම ඕනෙ නෑනෙ ආදරේ කරන්න ❤️‍🩹
2026-05-13 16:26:12
10
nisalthinura0
ff silan🫴🏆☠️ :
ඔයාට සෙල්ලමක් වුණ ආදරේ මට ජීවිතේ වුණා 🥺❤️‍🩹🥀
2026-05-17 20:23:10
3
chamathpramuditha7
Chamath Pramuditha :
අයිතිකරගන්න බැරි තැනක කිසිම හිතක් නවතින්න එපා 🥹
2026-05-16 10:50:09
2
nalinkumara429
♥️☸️♦️සුදු මහත්තයා♦️✝️♥️ :
අයිති කරගන්න බැරි තැනක කිසිම හිතක් නවතින්න එපා...❤️‍🩹🥺
2026-05-15 07:51:39
1
pathum6451
darshana.👁🇦🇪 :
adoo 💔 adawana video 🥀😔
2026-08-04 19:25:06
2
nimsara_ravishan1
𝓝𝓘𝓜𝓐_♧ :
අයිතියක් කියා අපි බලෙන් අල්ල ගෙන ඉන්න සියල්ලම නැතිව යනවා. නමුත් ආදරෙදි ගොඩක් අය කරන්නෙ බොරු බලපොරොත්තු දෙන එක 🙂. ඉතින් ඒ බලපොරොත්තු එක්ක ගොඩක් අය මිය යනවා 💔✨
2026-05-13 06:24:38
5
z_eshz
🦋𝔼𝕫ℍ..♡ :
කරන්නේ පුංචි ප්‍රාර්ථනාවයි "අයිති කර ගන්න බැරි තැනක කිසිම හිතක් නවතින්න එපා.. 🥺🤍"
2026-05-14 02:02:11
2
resin.art91
resin art :
ow eka godak Amaru hagimak
2026-06-18 06:23:19
1
_dulitha_100k
_Dulitha_ :
දැනුන ආදරේ ගැන හැමෝම අසරණයි🥺🖤🥺
2026-06-21 15:30:27
1
prabhamadhu01
prabha💙 :
e prthanawa esema wewa 🙏
2026-05-13 18:35:46
1
thalaa45
꧁•🇱🇰තනු තලගලආරච්චි🇰🇼☬•꧂ :
හ්ම්😢
2026-05-14 15:19:58
0
ruwanfernando1985
𝖗𝖚𝖜𝖆𝖓𝖋𝖊𝖗𝖓𝖆𝖓𝖉𝖔🇱🇰 :
ඒකනම් ඇත්ත 👌👌
2026-05-14 14:57:35
1
cuz_im_pasindu
Pasiya.2007@ :
man wage😪😥😫💔
2026-06-09 05:42:41
1
gayashan_0011
gayashan kavinda :
අයිති කරගන්න බැරි තැනක කිසිම හිතක් නවතින්න එපා...🥺❤️
2026-05-17 17:37:15
1
krishanthi.wasana7
Krishanthi Wasana...😘 :
ඇත්තටම ඔව්....😳😳
2026-05-14 04:47:11
1
ushansuboda
🐼🌍 :
ආදරේදි අයිතියක් කියලා දෙයක් නෑ තියෙන්න ඕනි මගේ කියන හැඟීම එතකොට ගොඩක් ආදර කතා ලස්සන වෙනවා අයිතිය කියන්නේ බැඳීමට නෙවෙයි බදාගැනීමට. ආදරේට ආදරේ වෙන්න අයිති වෙන්නම ඕනෙ නෑ. ගොඩක් ලස්සන ආදර කතා ආදරේ කිවුවේ නෑ ආදරේ හිතුනා 🐼❤️‍🩹🌍
2026-06-17 19:28:28
1
shehazz...00
ɴᴏᴛ.ᴜʀ.ꜰᴀᴠ<🫦 :
2026-05-14 12:18:20
2
m_a_d_u68
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
100%...❤️‍🩹
2026-05-14 05:55:35
1
shakthijayasinghe
🇮🇹Shakthi🇮🇹💙 :
දැනුන ආදරේ ගැන හැමෝම අසරණයි❤🥺
2026-05-15 10:42:39
2
sithumkk.1
sk :
100%
2026-05-13 15:24:21
0
thilinichathu31
👁️ 𝓑𝓻𝓸𝔀𝓷𝓔𝔂𝓮 👁️ :
සමහර තැන් වල අනේ ඔයා මගේනේ කියලා කියාගන්න බැරි වුනාම කරකියා ගන්න දෙයක් නැතුව නිහඩව ඉන්න වෙන එක තරන් වේදනාවක් කවදාවත් දැනෙන්න එපා 🥺 අයිතියක් නැති තැන් වල නැවතුන හිත් හරි අසරණයි සමහර තැන්වල 🥺
2026-05-14 22:45:10
1
vi_ma_n_sha
Mayuri :
ඇත්ත අයිතියක් නැති තැන ආදරයක් දැනෙන්න එපා.🥺❤️
2026-05-14 11:29:36
1
dilmi.rasanjali
Dilmi Rasanjali :
100%...❤️‍🩹
2026-05-13 07:37:08
2
kachinthagihan..twins
KA*•CHI*•g💫🇦🇪(twins) :
දැනුන තැන නොදැලැබනකොට හරි අසරනයි අපි 🥺
2026-05-14 05:13:33
2
_waru_boy_official_
waru ❤️‍🩹🙂 :
ඇත්තටම ❤️‍🩹😫
2026-05-13 13:31:13
0
To see more videos from user @navod_denuwan, please go to the Tikwm homepage.

Other Videos


About