@lin_a_s_o: උබ නැතිව දැන් කාලයක් ගිහින් උබට නම් මොකද අලුත් එකා එක්ක ඇති ගොඩක් සතුටින් පිරිමි අපිනේ දන්නේ ගැහැනු උබලව අමතක කරගන්න බැරි කම😮‍💨 ඔව් මම කතාකරන්නේ උබලා ගැන මොකද ගෑනු උබලා හැමදාම කිව්වේ පෙන්නුවේ උබලගේ වේදනාව උබලා කාටවත් පෙනුනේ නෑ පිරිමි අපේ වේදනාව පාරකට බැස්සත් social media එකෙ උඩ පහල ගියත් හැමෝම කියන්නේ උබලගේ වේදනාවන් උබලගේ මතකයන් උබලගේ නිහඬ කම් උබලගේ අත්හැරිම්ེ. එත් දන්නවද දෙයක් පිරිමියෙක්ට බෑ කවදාවත් අදිකව ආදරේ කරපු එ කෙල්ලව ගැහැනියව අමතක කරන්න උබලට පුලුවන් උනාට අපිට බෑ එක කරන්න වෙන්වීමකින් පස්සේ ගෑනු ගොඩක් කරන්නේ ටික කාලයක් දුකින් ඉන්න එක නැත්තම් තව කෙනෙක්ට කියන එක එහෙමත් නැත්තන් 90% දෙනා කරන්නේ තව එකෙක්ට දුක කියලා ඌට එවා කරන්න එපා කියලා ඌ එක්කම සම්බන්ධයක් ඇති කරගන්න එක. නෑ කියනවද? හැබැයි පිරිමි එහෙම නෙවෙයි අපි අව්රුදු ගානක් ගියත් උබලව අමතක කරගන්න බෑ තව කෙල්ලෙක් ගැහැනියෙක් පපුව ගලවලා ආදරේයි කිව්වත් අපිට බෑ උන්න ආදරේ කරන්න මොකද අපි අදිකව ආදරේ කරන්නෙ එකපාරයි එහෙමයි කියලා උබලා වගේ දුකින් ඉන්නත් බෑ මොකද සමාජේ එක්ක අපි ගැටෙන්න ඔනේ උබලට එක කවදාවත් තෙරෙන්නේ නෑ උබලට වගේ අපෙන් අහන්නේ නෑ ඔයා හොදින්ද කියලා එහම ඇහුවත් අපේ දුක කිව්වත් ගොඩක් අය කියන්නේ උබ පිරිමියෙක් නේ ඔක අමතක කරපන් ඉස්සරහට පලයන් කියලා. අපි හැම රෑකම උබලා දුන්න මතක එක්ක හැප්පෙනවා අමතක කරගන්න එක එක දෙවල් කරනවා උබේ රූපේ මැවි මැවි පෙනවා නිදාගත්තත් හීනෙන් හරි පෙනවා මොනවා කොහොම කරත් අපිට බෑ ජිවිතේට උබලව අමතක කරන්න එ තමයි පිරිමි මතක....!

𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Open In TikTok:
Region: SA
Wednesday 13 May 2026 05:15:34 GMT
83457
2797
128
450

Music

Download

Comments

dp_dilshan_pradeep
ඩීපී(DP) :
අද හොදින් ඉන්නවා බන් කොහොම ඉන්නවාද කියන එක නම් මං දන්නේ නැ ඒත් මං දන්නවා මට පේනවා හොදින් ඉන්නවා. අපිට ඒ මතක අමතක කරන්න බෑ බන්.
2026-05-16 15:17:58
7
ashan9334
Ashan 💗+🇱🇰 :
එකෙම්ම අදටත් අමතක කරන්න ට්‍රයි කරනව හැබයි තාම බැරිඋනා.
2026-05-17 15:32:51
5
rashan_quotes
: ℛ𝒶𝓈𝒽𝒶𝓃 🖤" :
මේවනම් 🥀🤍
2026-07-09 01:45:56
0
kjrpk5
kjrpk :
හ්ම්ම්ම්ම්ම්ම්
2026-05-16 08:58:18
0
de.shan34
De Shan :
තාම විදෝනව අවු දෙකක් වෙනව 🥺
2026-06-09 05:45:49
1
badiya784
badiya784 :
aurudu 13k 💔🥹
2026-07-05 15:51:04
1
dilaoffi5
kanishka ♥️💯🫀 :
අදරේ මදි නිසා බන් 🤲♥️
2026-06-25 13:43:48
0
nethmi.hansika31
nethmi hansika :
humm 🥺🥰
2026-05-18 09:49:20
1
noty.vidu_2203
🌸『නොටි』✿『විදු』🌸 :
Captain eka one🥰
2026-06-09 13:40:43
0
ruklanthi5
rukyi :
hamoma ehema na😔😔😔🥹
2026-05-13 12:18:21
3
_wimuwa_
_wimuwa_ :
true 🥺☝️
2026-05-14 06:53:10
0
supun8674
supun :
hmmm
2026-05-18 04:05:24
0
amila_srimal
☸️🇱🇰💜️AMILA💜️🇱🇰☸️ :
ඒක තමයි ඇත්තම කතාව 🥺
2026-05-15 21:12:06
1
pasindu.mishan.rg
Pasindu Mishan Rg :
attha
2026-05-13 15:39:53
1
bayawansa
♥️ T.m.දයාවංශ කූමාර♥️c.කුමාරි :
hmmmmm
2026-05-13 12:05:19
1
laksiri70
laksiri70 :
atta..🖤
2026-05-13 13:42:48
1
dp_dilshan_pradeep
ඩීපී(DP) :
මේක තමයි ඇත්ත ම මචන් උබට රෙස්පෙක්ට් 🫡❤️💔
2026-05-16 15:16:30
1
prabashkrishanopa
Prabash Krishan Opatha🤗 :
hmmmm
2026-05-13 07:32:08
1
d_ragnor
Dasun Ragnor :
True🥺
2026-05-13 13:53:23
1
dila_page09
ᥫ᭡•𝐒𝐮𝐝𝐝𝐚𝐚 !" 😻🤍🍓🇱🇰 :
Captain ekh
2026-05-13 05:28:41
1
lakaacrick
Lakaa Crick Plus+ :
captions plz
2026-05-13 13:02:19
1
ahenshakakolla
❤️❤️❤Hethuwakkara Kolla❤️❤️❤️ :
ou
2026-07-05 12:20:48
0
92sewwa
❣️සෙව්වා❣️ :
කමන්ට් බලන්න ආපු මම😳😳😳
2026-07-09 16:05:19
0
mahesh.sanjeewa824
mahesh sanjeewa :
අනිවාර්යෙන්
2026-05-13 07:30:51
0
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm homepage.

Other Videos


About