@dinudancer0: අදට හරියටම අවුරුද්දක් complete වෙනවා මන් Oshan sirගේ class එකට ඇවිල්ල…🥺♥️ මේ ගෙවුනු අවුරුද්ද පුරාවටම මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්. මට “මම කවුද” කියලා කියලා දීලා, මට වටිනාකමක් දීලා, අද මාව මිනිස්සු අඳුනන තැනකට ගෙනාවේ Oshan Liyanage කියන මගෙ master.✨ සමහර තැන් වල අවුරුදු ගානක් හිටියත් ලැබුනෙ නැති වටිනාකමක් මට එක අවුරුද්දකින් oshan සර් දුන්නා...කවමදාවත්@Oshan Liyanage Dance Studio කියන තැන අමතක වෙන්නෙ නෑ..🤍 “ඔයාට බෑ” කියපු ගොඩක් මිනිස්සු අතරේ, මාව විශ්වාස කරපු කෙනා sir. ඒ නිසාම අද මන් පොඩි හරි තැනක ඉන්නවා නම් ඒකට ලොකුම හේතුව එයා. OLDS කියන්නෙ dance class එකක් විතරක් නෙවෙයි… හරිම ලස්සන හදවත් තියෙන family එකක්. මෙතනදී මට හම්බුනේ යාලුවෝ නෙවෙයි, සහෝදරයෝ වගේ මිනිස්සු.🥺 Senior අයියලා අක්කලා හැමෝටම love you so much…specially@sachi nanayakkara my akki, ඔයාව මට ලැබුනෙ මගේ වාසනාවට මගේම සහෝදරියක් වගේමයි ආදරෙයි♥️ මගේ ජීවිතේ මට හම්බුන හොඳම සහ ආදරණීයම තැන තමයි Oshan liyanage Dance studio කියන්නෙ..💫 Thank you so much @Oshan Liyanage my master! මේ හැමදේකටම…🥺♥️

Dinu__Dancer💚
Dinu__Dancer💚
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 10:22:21 GMT
68150
4919
141
29

Music

Download

Comments

__.sithu.__
🔥Sithu🔥 :
ලස්සන ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🔥
2026-05-14 01:57:33
18
methmipreshala
Methmi preshala :
ඇත්ත වටිනාකමක් තියෙන තැකන ඕනේ ඉන්න .අපි අසාවෙන් කරපු එකම දේ Dancing සමහර මිනිස්සු අපිට අපි අසෙවෙන් කරපු දේත් අපිට එපා කරා 😒 බනින්න පුළුවන් තරම් බැනලා ළමයිව කපන ළමයින්ට තැනකට එන්න දෙනනේ නැති ගුරැවරැ අතරේ හොද ගුරැවරැත් ඉන්නවා . සතුටුයි done ඔයා අද ඉන්න තැන ගැන . ඔයාට පුළුවන් ආදරේයි .🫂❤️🥺..””
2026-05-13 11:00:50
13
dihashi_dissanayake
Dihashyy 🎀 :
Keep it up akkiii ❤️‍🔥
2026-05-14 16:50:47
2
dinethmi.chamodya
Dinuu🤍! :
Good luck my cutie ♥️
2026-05-15 05:23:32
1
dilangauthama
Диланчик :
Congradulations !
2026-05-15 14:39:35
1
ranahansi0307
Ransi girl🎀👀❤️‍🩹 :
Wish You All The Best akke🎉️💗 akkata lassana ta dance karannath puluwan🥹 math oshan sire cls ena kenek thama. eya wge sir kenek labanna api godak lucky💐 akka kawadhahari oya innawatth wada hodha thanakata yanna labenne kiyala wish karanawa mama 💋🎀🧚
2026-05-17 04:42:57
2
thinuransaja_921
<3 тнιηυ_ 𝚁𝙰𝙽𝚂𝙰𝙹𝙰 :
good luck sweet ♥️💐
2026-05-14 15:57:15
1
samadhi__bandara
S ' 🎀 :
Keep it up cuty nngaa 💋 Good luck !
2026-05-14 04:38:01
1
immbuddy
subhani dilhara :
Aneeee mge chuty nngi🩷🥺sathutuiiii mata❤️😘god bless u nngi❤️
2026-05-15 08:37:00
2
chamikabalasuriya97
Chamika Balasuriya :
Wish you all the best for your journey
2026-05-15 05:54:45
1
eshmiii21.com
Eshjay.lk20 :
Manik kateee ❤️😭😘🙈
2026-05-14 13:28:38
1
ovidancingflow
Ovidancingflow :
Good Luck akkiyo❤️
2026-05-15 15:58:09
1
cota.lk7
cota.lk  :
Chabbi 🥹💗
2026-05-15 06:58:31
2
notyjoy
Noty Joy🇰🇷 :
good luck nanga🤍🕊🌈️
2026-05-14 09:10:10
1
dewwgurl___
𝓭𝐄ww__🦕🪐 :
anee🥹❤️
2026-05-13 11:40:03
1
.muthu0
# muthu :
Anew🥺❤️
2026-05-13 17:37:26
1
user4610481135971
user4610481135971 :
respect💪🫡
2026-05-14 05:17:39
1
mali_894
Mali_girl✨️😊🧚‍♀️ :
Bbh❤️🥰
2026-05-14 00:33:52
1
_____hiru______01
🫧Hiru💕🧚🏻‍♀️ :
Aneeee cuduu🥺🤍
2026-05-13 16:16:22
1
venuradeeshan
Deeshan ❤ :
Good Luck 🤍
2026-05-13 14:37:01
1
lochiii211
L o c h i 🎀 :
Keep it up girll 🥹💋
2026-05-13 17:05:16
1
rushensanhinda05
♡ SʜᴇN tt ♡ :
respect kellh❤️
2026-05-13 14:48:16
1
ayogurl_
A-yo🧿✨ :
Anee🥺❤️
2026-05-13 11:37:49
1
chathuni053
chathu❤️‍🔥 :
Donyy💋
2026-05-13 11:13:42
1
gihansa_sasmi_
Gihaa 🧚💋 :
Keep Shining My G 😭💗💋
2026-05-13 11:23:48
1
To see more videos from user @dinudancer0, please go to the Tikwm homepage.

Other Videos


About