@jani_x_photography: ඉර හද ගෙනත් දුන්නත්… ලෝකෙම ඔයා ඉස්සරහට ගෙනත් දුන්නත්… හදවත පුරාම ආදරේ දුන්නත්… තුන්වෙනියෙක් නිසා ඔයා මට දැන් දැනෙන්නෙ නෑ කියන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා... ඒක ඇත්තටම ඔයාගෙ ආදරේ අඩු නිසාවත්, ආදරේ දුන්න විදිය හරි නැති නිසාවත්, ඔයා වැරදි නිසාවත් නෙමෙයි… ඒක එයාලගේ හදවතට එකම කෙනෙක් එක්ක ඉන්න බැරි නිසා ඇති වුන දෙයක්... මොකද… ඇත්තටම ආදරේ කරන කෙනාට තුන්වෙනි කෙනෙක්ට ඉඩක් නැහැ. එයාට ලෝකෙම හිටියත් තමන්ට වැදගත් වෙන්නේ එකම කෙනායි... ඒත්… කෙනෙක් තුන්වෙනියෙක් වෙනුවෙන් ඔයාව අමතක කරනවා නම්, එකෙන් කියන්නේ ඔයාව වටින්නෙ නෑ කියන එක නෙමෙයි එයාට වටින දේ තේරෙන්නෙ නැති එක... දවසක… ඔයා නැති වෙලා ගියාට පස්සේ ඔයා දුන්න ආදරේ, ඔයා හිටපු විදිහ, ඔයා එයා වෙනුවෙන් දරාගත්ත හැමදේම එයාලට මතක් වෙයි... 🤍🥀 . . . . #sanuquotes0 #whatsappstatus #sinhalawadan #fypシ゚

Janith jayawardhana
Janith jayawardhana
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 12:05:07 GMT
92250
4766
110
983

Music

Download

Comments

krishara193
Krishar🤍🇰🇷 :
🥺🙂Ane mek athth තුන්වෙනියා හින්දා ලවු එක නැති උනා ඊයෙ🙃❤️
2026-05-14 01:37:06
4
thiwanka996
Thiwanka 🇱🇰💕🇷🇴🩷 🇵🇱 :
Aniwa aka atta
2026-05-13 17:42:10
2
chutidoni591
chuti doni591 :
caption eka dennakooo
2026-05-13 16:44:26
2
herminonequinn452
❤️❤️දෝනි ❤️❤️ :
🥹🥹🥹💔💔ඒක ඇත්තටම ඇත්ත මටත් එහෙම උන 🥹🥹🥹
2026-06-06 20:26:24
1
kala12896
kamal :
ඇත්ත වශයෙන්ම
2026-05-14 12:46:06
1
madusanka.madusan466
Madus :
aniwaren
2026-05-15 17:35:25
1
chooty665
Kawi🥰💐❤️‍🩹 :
හ්ම්ම් ඇත්ත😣😣
2026-05-15 07:24:46
1
isuru.prebhat
Isuru Prebhat :
aththa
2026-05-14 07:58:21
1
liyaazra3
𝐿𝑖𝑦𝑎 𝑄𝑢𝑒𝑒𝑛ᥫᩣ🍓 :
True line🌹
2026-06-01 13:39:12
1
poorana.hemanthika
poorana hemanthika :
mm ow aeka attha
2026-05-15 12:16:24
2
user8001793657680
🫰🥰🥰my life 🥰🥰 :
හ්ම්
2026-06-12 13:54:38
1
thash5936
Rushii🥺🎀🖤🫶💋 :
Caption eka dnnko
2026-06-02 11:07:55
1
ama.s.feranando
_🌸αмα gιяℓ 🦋_🇦🇪💙❤️ :
Aniwaryenma 🥺
2026-05-14 16:01:10
1
719gallegirl
719gallegirl :
Mmmmmmmmm
2026-05-31 18:54:27
1
wasu.wasu611
❤️‍🩹🌹💫සුදු මැනික💫🌹❤️‍🩹 :
හ්ම්ම්
2026-06-02 11:07:17
1
thusani97
😍Thusani😍 :
Aniwaren👍👍
2026-05-14 02:27:52
1
ashitha707
Ashitha :
hmm
2026-05-18 15:11:45
1
harshi.kumari7
Harshi Kumari :
aiyo daiyana
2026-06-01 01:32:47
1
rashmika.lakshan0
Rashmika Lakshan :
Aththa😔
2026-05-17 08:33:34
1
_thanu48_
_Thanu.🌀🙃_ :
නොදැනුවත්ව තුන්වෙනියෙක් වෙලා 🥺 එයා පලවෙනියා එක්කම ඉද්දි නොදැනුවත්වම තුන් වෙනියා වුන කෙනා වැරදි ද 🥺
2026-05-14 15:03:32
1
k_vishka1
හාවා FF_official᤻🇱🇰 :
attma🥺
2026-05-14 09:20:26
1
nimsara345gamil.com
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
සිරාම ඇත්ත
2026-05-13 12:44:30
1
user44062566236380suga
🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹 :
aniwarenma yalu
2026-07-07 08:23:29
0
anusha_4.0
•°°🧚💟 Anusha °°😇❤️✝️✨️ :
mmm oww ithim....🥺😪😪🥺❤ Aniwaryayenma eyata oni mata eyawa nethuwa me jiwithe inna bee man eyata goodk adarei.... eya thamai...( i...😇❤😘🫂)
2026-07-06 17:36:15
0
afrafathi16
Gihan Samantha :
ًًAniwa Akaatta👌👌
2026-07-11 02:35:04
0
To see more videos from user @jani_x_photography, please go to the Tikwm homepage.

Other Videos


About