@thashii26: #fyp #like #viral #comment #🤍

thashii26
thashii26
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 12:43:59 GMT
408187
43279
1510
8764

Music

Download

Comments

zakunyyyy
H 🫀 :
ඊයේ රෑත් මට මේ ටිකම හිතුනා.එයා lucky එයා වෙනුවෙන් මම ඉන්නවා හැමදාමත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී
2026-05-14 04:36:39
152
sl_kiut_boy_
❂⛁⚚motivation ♱චොකෝ බොයි⛁⚚❂ :
Eka mata Therunada eyat Therune neee💔😔🍂
2026-06-10 07:39:01
1
matheesha_ravihari
❣マティーシャ🇯🇵🧚‍♂️ :
මං තාමත් ආදරෙයි ඔයාට 🥺♥️
2026-06-10 00:34:50
1
sewmi_322
sewmini..🧚💛 :
කවදාමහරි දවසක ඒ ආදරේ වටිනාකම දැනෙවි.❤️
2026-05-14 16:14:24
11
neha38247
༓ 𝐍🕊️𝐄𝐇𝐀 " :
මගේ ex යට කෙනෙක්ව මේන්ෂන් කරලා 🥹💘🔥
2026-05-24 17:39:40
6
his_juliet13
RJ Jilani Jithu :
ඔව්, ඔයාට ඕන වෙලාවේදී මන් ඔයා ලඟ ඉන්නවා කියලා මන් පොරොන්දු උනා, ඒ වගේම අදටත් හෙටත් හැමදාමත් ඔයාට කව්රුත් නැහැ කියලා හිතුනොත් මට කතා කරන්න, එදා වගේම එක ring එකකින් ඔයාගේ call එක මන් answer කරනවා😪🤍
2026-05-14 17:21:12
13
chamalmalinda0
𝗰𝗵𝗮𝗺𝗮.ヤ :
කමෙන්ට් කියවලා මන් ඇස් වලට කදුලක් එන්න තරම් ලස්සන ආදර තියෙ නෙද 🥺❤️හැමදාම සතුටින් ඉන්න.... මට 🥺💔නැතත්@duviii_ii❤️🥺
2026-05-15 07:33:25
9
sweetjeelii.rasan
R :
🥺මමත් දශමයක දෙයක්වත් බලාපොරොත්තු නොවී හැමදාම මන් ඔයා වෙනුවෙන් ඉන්නවා
2026-05-14 11:24:22
8
amila534
Amila Fernando :
මන් අහන්නේ මිනිස්සු කියෙන් කී දෙනාටම එහෙම ඉවසීමක් තියෙන්නේ👌❤️
2026-05-14 06:09:07
9
rashmika8975
CRD. :
@ chathu... 💐
2026-06-08 23:24:55
1
sh799822
🥰😍Shãñ🥰😘 :
hari lassanai oyalage adare 🥰🥰🥰
2026-05-16 20:58:15
1
malshiii63
Malshiii :
මං ලෝකේ කොහෙ හිටියත් ඔයාට ආදරෙයි! 🥺❤️
2026-05-18 10:03:16
1
sasiya7507
SasiYA :
ඔයා කියනවනම් ❤️
2026-05-17 11:34:07
1
nadun.prashanna
Nadun Prashanna :
2026-05-17 10:09:05
1
sadaruwansanjeew8
Sadaruwan Sanjeewa :
hm
2026-05-16 04:53:19
2
wemba58
wemba "🗣💨💊" :
pana dingane mage ithim 🥺❤️
2026-05-20 18:58:49
1
kanishakarathanay
Kanishka kumara :
Hmmmmm😌😌😌😌
2026-05-16 02:05:18
1
prashanmilinda
prashanmilinda :
Ai bn
2026-05-30 09:29:49
1
_sp__boys__
..Sp...🖤..// :
අල්ලන් යින්නත් හිතෙ හයියක් තියෙන්න ඔනෙ එත් එතැන මම ෆෙල් නිකම්ම නිකම් මනුස්සයෙක් එයත් එම කියනව ඇති ..🥀.!🖤🙂
2026-05-18 22:08:45
1
imeth09
Imeth Randima :
Ehema ayath innawada 🥹
2026-05-16 08:49:16
2
niketa_03
Loona_03 :
මං දුන්න ආදරේ වටිනාකම දැනේවී දවසක....එතකම් මං ඇස්වල කදුලු පුරවන් ඇත ඉදන එයාගේ සතුට බලන් ඉන්නවා... ආදරේ කියන්නෙම ලබගන්න එකට වඩා බලා හිදිමයි 🥺
2026-05-17 06:49:54
2
chuti0831
chuti❤️🥰 :
කවදාවත්ම මගෙ ආදරේ තේරුම් ගන්න මං ආදරෙ කරපු කිසිම කෙනෙක්ට බැරි උනා.....🥺😖🫀 ඒත් මං කොහෙ හරි හුස්ම ගන්නවා නම් මගෙ ආදරේ දැනුනොත් දවසක, ඔයා ආයෙමත් ඒවී......💆‍♀️🫂
2026-05-16 22:07:15
2
hansi_x_x
hansi_girl🐷🌈️💞 :
මම තනි උනත් එයාව තනි කරන්න හීනෙකින්වත් හිතලා නෑ 🙂❤️‍🩹..
2026-05-18 16:43:31
0
dilshan_909
♛♡  𝓓𝓲𝓵𝓪 𝓫𝓸𝔂  ♡♛ :
දවසක මටත් කෙනෙක් හම්බුනා ම මගෙ පනටත් වැඩිය සතුටින් පරිස්සමින් mn එයාව බලාගන්නවා..... 🥺❤️🥰
2026-05-19 13:43:17
3
03.05_704
🖤🐼😉 :
මම කොහේම හරි හුස්ම ගන්නවානම් ඔයා තනි වෙලා නෑ ..!😖❤️‍🩹
2026-05-16 07:36:33
2
To see more videos from user @thashii26, please go to the Tikwm homepage.

Other Videos


About