@krish_and_hansi_vlogs: බබා එපා කියනවා නම් බලෙන් කෑම කවන්න එපා.. මෙහෙම කිව්වෙ අපේ ඩොක්ට..ඉතිං මේ අපෙ personal experience එකක්..ක්‍රිශාන්ට ලඟදිම මේ ලෙඩෙ වෙනුවෙන් surgery එකක් පවා කරන්න තියනව ..ඉතිං කාලයක් ගිහින් ඇති උන මේ රෝගය වෙනුවෙන් මූලීකම හේතුව විදියට ඩොක්ට අපිට කිව්වෙ පොඩි කාලෙදි අමාශෙයේ ප්‍රමාණය ඉක්මවලා ආහාර ගිල්ලවීම කියලා.. ඉතිං ඒ නිසා මේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා..මම නැවතත් කියනවා.මම ඩොක්ට කෙනෙක් වත් සෞඛ්‍ය අංශයේ කෙනෙක් වත් නෙමෙයි..මේ තමයි අපෙ Surgeon අපිට දීපූ උපදෙස් #mom #babyfood #babymeals #babytiktok

Krish and Hansi Vlogs
Krish and Hansi Vlogs
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 13:28:12 GMT
113059
2857
61
1980

Music

Download

Comments

mrnamal1
පොඩිමහින්ද 🌷🌷🔥 :
නන්ගි ඒ ලෙඩෙට ඩොක්ට මොකක්ද කිව්වේ ඒක අවුලක් නෑ කියලා කිව්වද ඒක හදන්න ඔනේ කිව්වද?
2026-07-14 18:30:01
0
user7250908635859
Dil 🥰🥰 :
ගොඩක් ස්තුතියි ගොඩක් ලොකු විස්තරයක් කියල දුන්න 🥰🥰
2026-05-14 01:55:58
10
nuwanthijayarathna
❤️මලිති❤️ :
Thank u akka godak vatinava🥺
2026-05-14 05:30:37
8
hirugirl090
ඔලීනා🧚🏼‍♀️💎b_b_y girl :
🥰aththtama වටින video ekk ..
2026-05-14 16:13:54
3
asanka.gamachchig
Asanka Gamachchige :
[Sticker]
2026-05-14 11:26:18
1
gayathri.dilhara2
Gayathri Dilhara :
Godak watinwa thanks oyata 💐🌹
2026-05-13 14:33:21
3
madhara522
madhara❤️d :
math welawakata balen kawanawa babata. aye nm kawanne na. thanks akke.
2026-05-14 12:06:19
4
muditha.priyngani
muditha.priyngani :
හපොයි...
2026-05-14 04:16:14
1
hansamali652
Hansi :
ඇත්තටම ගොඩක් වටිනවා...thanks 💐
2026-05-13 14:59:32
0
shalikadil5
❤❤ :
thank you
2026-05-14 08:57:54
0
craftbydilani
Omalka dilani :
අම්මෝ මමත් ඒ වැරැද්ද කරනවා දෙයියනේ අද ඉඳන් කරන්නේ නෑ. අනෙ thank you අක්කේ ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
2026-05-15 10:13:41
1
niranganhimaya
❤️ 𝐇𝐢𝐦𝐚𝐲𝐚 ❤️ :
thank you akki. godak watinawa oyage me video eka ❤️
2026-05-18 16:37:24
0
amadyshi45_
Ama Dyshi❤️👉A :
ගොඩාක් වටින Video එකක්
2026-05-15 17:58:00
0
starpunk02
Starpunk :
thanks dear❤️
2026-05-14 09:17:15
0
raneesha_panchamee
Ranee :
Thank youuu so much akkiii🙏🙏🙏🙏
2026-05-15 14:36:19
0
lakshithaedussuri
Lakshitha Edussuriya :
ඇත්තටම ගොඩක් වටිනවා...thanks akki
2026-05-15 10:44:06
0
sachidiwyanjali
user6195834875212 :
thank you akki
2026-05-27 15:32:05
0
chuti.manike04
Chuti Manike 🥰 :
අනෙ තැන්කූ ❤️🥰
2026-05-15 10:50:58
1
enoka1980
enoka1980 :
watina vidiyo akk. thank you
2026-05-15 05:12:41
0
rasangi.dhanu
Rasangi Dhanu :
ගොඩක් වටිනවා 🥰🥰
2026-05-15 05:07:11
0
dulanjani005
dulanjani madushani :
thank you 🙏❤️
2026-05-16 02:54:48
0
vishaka.perera7
Vishaka Perera :
Thank you godak wathinawa video aka ♥️🥰
2026-06-26 09:56:34
0
amadyshi45_
Ama Dyshi❤️👉A :
කවුද Doctor?
2026-05-15 17:57:43
0
user1461591540549
user1461591540549 :
tnx mtaa me welawe godak wadagath deyak kiuwe 🥰🥰🥰🥰
2026-05-14 10:02:34
0
silkaura124
silk aura :
oyage kathawa hariytama hari🙏
2026-05-13 15:17:53
0
To see more videos from user @krish_and_hansi_vlogs, please go to the Tikwm homepage.

Other Videos


About