@my.truee: එහෙනම් කිසිම දේකට මගේ හිතේ දෙවනි අවස්ථාවක් නැහැ ! ❤️‍🩹 #mytruee #quotes #sinhalaquotes #fyp #viral

My truee 🫀
My truee 🫀
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 15:50:34 GMT
265459
23353
164
1023

Music

Download

Comments

ld6602
LD :
ඒත් මේ දේවල් මෙහෙම නොවෙන්න,, මගේ ශක්තියේ මිම්ම මමවත් නොදැනම යන්න තිබුනා💕 විඳිනකොට දැනෙන වේදනාව නොදැනීම සැනසීමකට හැරෙනවා දරාගැනීමේ අවසනදී....
2026-05-14 13:28:09
9
theuniversgirl222
✨𝐻𝑒𝓇_𝒮𝓊𝒸𝒸𝑒𝓈𝓈_𝐸𝓇𝒶✨ :
ඇයි ආයේ ජීවිතේ මුල ඉදම් පටන් ගන්න බැරි 🤍 අපි මෙච්චර කල් තමන්ට ඔනේ විදිහට නෙවෙයි අනුන්ට ඔනේ විදිහට රූකඩයක් වගේ ජීවත් වෙලා තීන්නේ එයාලා මං වෙනුවෙන් මෙහෙම කරයි අරහම කරයි කියල බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ජීවත් වෙලා එවා නොලැබුනහම රිදෙනවා ඉතින් අපියි වැරදි ❤️‍🩹 ඉතින් මං මගේ ජීවිතේ ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි තමන් වෙනුවෙන් ලස්සනට ජීවත් වෙන්න ජීවිතේ උපරිමෙටම කාඩාගෙන වැටුනත් ඔයා වෙනුවෙන් නැගිටින්න ☺️තමන් වෙනුවෙන් ජීවත් වෙනකොට තමන්ට ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදන් ඔයාගේ ජීවිතේ ඔයා නොහිතන විදිහට ලස්සනට වෙනස් වෙයි 🤍විශ්වාස කරන්න හොදම දේ හොදම වෙලාවෙදී ලැබෙනවා 🫂
2026-07-03 04:47:45
1
thrushi690
𝐓>🦕! :
ane ehem wenwa nm🙂❤️‍🩹
2026-07-22 13:46:08
1
kemashii6
K 🧸🖤! :
සත්තයි 🤍!
2026-06-07 05:21:41
4
ne__u18_danu21
🐷 & 🫦 :
ඔයා නොදන්නවා උනාට මගෙ මුලු ලෝකෙම ඔයා ඉතින් මන් පොඩි දේකින් පවා පරිස්සම් කරපු කෙනා ඔයා ඔයාට මේ ලෝකෙ ගොඩක්ම ආදරෙ කරපු කොල්ලා මන් ඉතින් මට පුලුවන්ද මුකුත් අමතක කරන්න හැමදාම බලාගෙන ඉන්නවා ඇරෙන්න 💕🤍
2026-06-21 11:57:22
2
user2472795901984
❤️මද්දූ❤️ :
සමහර දේවල් ඒ විදියට උන එකත් හොදයි.මොකද මම තේරුම් ගත්තා මගෙ හිත ශක්තිමත් කියලා😳
2026-07-01 15:09:46
1
krishini6
_Sona_🧿💖 :
🥰❤️
2026-06-29 05:18:53
3
fluffy1_cloud9
֮⚝ 03:27🧚‍♂️ :
නිකම්වත් හැරෙන්න හිතන් නැ 😊
2026-05-13 16:39:40
6
eishaamaya4
Eishuu 💘 :
habai ithin eya diha nm kochchara ridunath balai 🥺
2026-05-16 02:29:50
8
nimliya8
sachi 🥰🥰 :
hmmm
2026-07-01 06:43:30
2
a_shi_77
✪𝘼𝙎𝙃𝙄™️🥷🏻🕊️ :
ඇත්තක්💜💐
2026-06-12 18:08:23
1
tashii_144
Tashii_🫀 :
හ්ම් ❤️‍🩹🙂
2026-06-09 07:23:58
1
mahyy08
Mahyy 🧿🧋 :
Mn yanava ehemanam 2020 ta gihin ylu una aya ekka ylu venne nathuva 2024 di ylu una kena ekka una varadi hadagena issarahata enava eya ekkama 🙂🥺
2026-06-28 16:38:36
2
daim_9126
Daim=MCB% :
that's true l.....
2026-05-17 07:13:03
1
ishu27497
Ishu :
math
2026-05-15 11:34:08
1
pekka6866
BADAA OFFICIAL :
ඇත්ත ❤️💐
2026-05-16 06:47:07
1
chuti.doni6490
𝘼𝙫𝙞𝙣𝙙𝙞❤️‍🩹💐🌚 :
Aniwren🙃❤️
2026-05-15 16:26:34
1
wasanajayasooriy8
Wasana Jayasooriy889 :
Aniwaryenma
2026-05-14 22:17:39
1
parami1112
_Parami_🥀🤍 :
aththa 😣💔
2026-05-14 17:43:32
1
fnnimzu
Nimzu_00 🤍 :
Sure ❤️‍🩹
2026-05-15 07:51:49
1
ninu2489
🦋🧚‍♀️alexa ninu😍🩷🦋 :
yes🥺🖤
2026-05-14 13:38:12
1
k_shehara
< KriShu🐰 :
true ❤️‍🩹
2026-05-14 09:06:55
1
dinesha942
Dinu 🍃♥️🦋 :
Hm 😔
2026-05-14 15:43:26
1
05.04.piyumi
05.04😍 :
Saththai 🥺
2026-05-14 12:25:13
1
To see more videos from user @my.truee, please go to the Tikwm homepage.

Other Videos


About