@thedraktonebyn11: ජීවිතේ සමහර හමුවීම් තියෙනවා… හිතලා නොවෙයි, වෙන්න තියෙන නිසාම වෙලා යන. ඔයාව හම්බුන දවසත් එහෙම අහම්බයක් විතරයි කියලා හිතුවා… ඒත් ඒ අහම්බ හමුවීම මගේ හිතේ ලොකුම තැනක් ගනී කියලා නම් කවදාවත් හිතලා තිබ්බේ නෑ. මුලින් කතා කරපු දවසට ඔයාත් මට සාමාන්‍ය කෙනෙක් විතරයි… හැබැයි දවසින් දවස කතා වැඩි වුණා, හිනාව වැඩි වුණා, හුරු වුණා… ඒ හුරු වීමෙන් පස්සේ නැතිව ඉන්න බැරි තැනටම හිත ගිහින් තිබුණා. දවසට වාර ගානක් මතක් වෙන්නේ ඔයා, හේතුවක් නැතුව හිනාවෙද්දි මතක් වෙන්නේ ඔයා, දුක හිතුනම හිත හොයන්නේ ඔයා, නිහඬ වෙලාවට හිත ඇතුලෙන් කතා කරන්නේත් ඔයා. අහම්බෙන් ආපු කෙනෙක් හිතේ ඉන්න පුරුදු වෙලා ඉවරයි දැන්… කතා නොකල දවසට හිස් වගේ, ලඟ නැති වෙලාවට මොනවහරි අඩු වගේ, නැති වෙයි කියලා හිතෙන හැම වෙලාවකම හිත බය වෙලා යන තරම්. ආදරේ කරන්න හිතලා ආදරේ කලේ නෑ… හිත නොදැනිම ඔයාට ලියවෙලා තිබුණා වගේ. ඒකයි අදත් කියන්න හිතෙන්නේ — අහම්බයක් තමයි… ඒත් හිතුවෙ නෑ මෙච්චර ආදරෙ කරයි කියලා..💐💝#foryoupage #quotes #foryou #100kviews #onemillionaudition
D_ark TonE🪬
Region: KR
Thursday 14 May 2026 02:27:46 GMT
Music
Download
Comments
💞ishu💐..😚 :
https://vt.tiktok.com/ZSQk341CD/
2026-06-09 11:57:43
0
To see more videos from user @thedraktonebyn11, please go to the Tikwm
homepage.