@_utube_boy: මිනිස්සු අසරණ උනාට හදවත් තාම පණ අදිනවා.. 🤍🫶නැතිබැරි කමට එහෙම උනාට සමහරවිට ඔයාටත් වඩා ඒ මනුස්සයගෙ හදවත පෝසත් වෙන්න පුළුවන්..✨️ කවුරු කොතැනක හිටියත් ඔයා ඉස්සරහ ඉන්න කෙනාට ගරු කරන්න පුළුවන් නම් මීට වඩා හැමදේම ලස්සන වෙන්න තිබුණා...♥️ #memeking #fyp #srilankan_tik_tok🇱🇰 #viral #indian_culture

__meme_king_
__meme_king_
Open In TikTok:
Region: LK
Thursday 14 May 2026 03:14:45 GMT
450488
52222
1808
992

Music

Download

Comments

chandima_wijesinghe
CHANDIMA๬💭 :
එකටනම් හදවත මොහොතකට නතර උනා 🙂👍
2026-05-16 05:49:58
757
hirushan.madhushara
@SriLanka TikTokz 🎵🇱🇰 :
මනුස්ස පණ තියෙන හදවත් තියෙන සමහර මිනිස්සු තාම ලෝකෙ ඉන්නවා.☺️🥺
2026-05-16 04:49:39
378
t_e_n_u_k_a_
🌺𝘃 1 ..!𝐧𝐞𝐭𝐡𝐮𝐰𝐚.🕊️ :
කොච්චර අසරන උනත් එ මිනිස්සුන්ගෙ හදවත් මිල කරන්න බැහැ❤️‍🩹🙂
2026-05-16 06:34:26
133
manuoficialpage
~ 𝙼 𝙰 𝙽 𝚄 𝚆 𝙰 ~ :
වයිරල් යන්නම ඔනි එවා🙏
2026-05-16 03:06:00
128
manjuwah
Manjuwah.🙂❤️ :
මං හරි ආදරේයි මේ වගේ මිනිස්සුන්ට.😊❤️‍🩹
2026-05-16 06:04:06
29
kawini.2002
Windi Hesharya :
මමත් දැන් පුරුදු වෙලා සමහර දේවල් පොඩි මනුස්සයෙක්ගෙන්ම සල්ලි දීලා ගන්න. 🥰
2026-05-17 03:38:09
24
kaviya_boy2004
Kaviya Boy (කවියා) :
මේ මනුස්ස ලොකේ කරන්න පුලුවන් ලොකුම වැඩේ මිනිස්සු හැම කෙනාටම එක වගේ සම සේ සලකන එක 💗🥺🫰
2026-05-16 08:29:35
23
mr_x_naduna_
°`naduna //´ :
හදවතට තට්ටු කරන වීඩියෝ 🥺💗
2026-05-16 05:14:17
23
nadeeekasampath.n
A",.. girl 🤍🫶 :
පිරිසිදු හදවතක් තියෙන නියම මනුස්සයෙක් 🌹😌🫶✊🔥
2026-05-16 08:02:02
19
g.s.oshan
Mr.OSHAN🇱🇰 :
Hadawathata wadina ewa ban 🥲❤️‍🩹
2026-05-15 17:04:28
16
sithuwahere
sithuwaa :
කොහොමද බන් මේවා බලන් ඉන්නේ
2026-05-16 02:53:25
16
_sandu_gurl_x
Chutyyy ᥫ᭡°🍇🐿️ :
මිනිස්සු ගොඩක් හිටියට මනුස්සකම තියෙන්නෙ හදවත ලස්සන මිනිස්සුන්ගෙ විතරයි❤️‍🩹☺️🥹
2026-05-16 05:38:46
15
pissi.thama3
🍊𝕆ℝ𝔸ℕ𝔾𝔼 𝕘𝕚𝕣𝕝🍊 :
🥹අනෙ දෙයියනෙ කවදාවත් කිසිම කෙනෙක් පහත් කරන්න හොද නැ.
2026-05-16 12:14:00
15
user96216127807978
හිරුවා 💘💋 :
මනුස්සයෙක්. එක විනාඩියට හරි තෙරුන් ගන්න පුළුවං කෙනෙක් හිතක් සතුටු කරන්න පුළුවං නං ඒ කෙනා ගොඩක් හොද මනුස්සයෙක් 💘💘💘💘💘🥺🥺❤️. පුංචි සිතක් සතුටු කරන්න බෑ හැමොටම
2026-05-16 04:50:49
10
sithum.kumara2
සුදෙෂ්.D 🥺🌍💗 :
අනෙ එකටනම් ඇඩුනා බන්🥺😔😫😭
2026-05-14 15:39:43
10
imesh_page2
𝑰乡𝑯𝑼😣❤️‍🩹ײ :
🥹💗
2026-05-16 03:22:55
9
roshnikakalpani
🕊️≛⃝𝐏.𝐊𝐚𝐥𝐩𝐚𝐧𝐢✮⃝🇮🇱 :
එක හරි ලස්සන මතක ගොඩක් මගෙ ජිවිතේ 🕊️
2026-05-16 08:28:33
8
dilan_madush
Dilan Kariyawasam🕊️|🇱🇰|🇮🇱 :
අඩෝ ඒකටනම් කදුලු ආවා🥺❤️🙏🏻
2026-05-16 12:46:38
8
chathumina_2
𝓒𝓱𝓪𝓽𝓱𝓾𝓶𝓲𝓷𝓪♨️ :
2026-05-15 18:59:40
7
d4473299
🎀...|||❤️🅳︎❤️|||...🎀 :
දුප්පත් උනත් පෝසත් උනත් අපි හැමෝම මිනිස්සු දුප්පත් මනුස්සයාගේ කෑම තමයි රජ බොජුන්.... 🥺🥹
2026-05-16 05:29:08
7
darshana.bro3
darshana bro :
respect 👍😢
2026-05-16 02:23:42
6
tharu.bbh18
🦋 𝕋 𝕙 𝕒 𝕣 𝕦 💗✨ :
respect🥹💗
2026-05-16 07:02:59
6
alive.clothing_
ALIVE :
කොච්චර උසස් තැනකට ගියත් මුල අමතක නොකරන්න 🥹🤍
2026-05-16 11:00:41
6
nimandi17
නිමන්දි🥰 :
ada dawase dakka lassanama .. video ekak 🥺🥰🥺🥺🥺🥰
2026-05-16 04:16:02
6
tmt20261
🔐▸ᴹ4ᵀ-ᴹᴵᵀᴴᴵᴸᴬ🔗╭┭ :
අද දවසේ හොදම් විඩියෝ එක☹️
2026-05-16 05:11:24
5
To see more videos from user @_utube_boy, please go to the Tikwm homepage.

Other Videos


About