@sethsuwanaturals: 🍀 සතියකට දෙවතාවක්වත් සියඹලා ටිකක් යහමින් දාල කොත්තමල්ලි සූදුරු සුදුළුණු රතුළුණු ගම්මිරිස් කරපිංචා ඇතිව කෑමට පෙර රසම් එකක් ( තැම්බූම් හොද්දක් ) හදාල බොන්න බලන්න.. 🍀 දිනපතා ත්‍රිපලා පෙති දෙකක් බොන්න දහවල් කෑමට විනාඩි විස්සකට පෙරයි රාත්‍රි කෑමට විනාඩි දහයකට පෙරයි.. 🍀 වෙනද කන බත් ප්‍රමාණයෙන් බාගයක් කන්න උත්සහ කරන්න ....නිතරම උයන පියන දේවල් වලට සියඹලා කරපිංචා වගේ දේවල් යහමින් එකතු කර ගන්න .... 🍀 පුලුවන් නම් උදේ ආහාරය හරි රාත්‍රී ආහාරය හරි මග හරින්න ...සීනි දදා නිතරම තේ බොන්න බිස්කට් කන්න යන්න එපා ඒ අතර තුර.... 🍀දිනපතා මාරුවෙන් මාරුවට පැෂන් කොල මැල්ලුමක් මුරුංගා කොල මැල්ලුමක් කතුරු මුරුංගා කොල මැල්ලුමක් ආදී වශයෙන් ආහාරයට එකතු කර ගන්න මොකද ගොඩක් පෝෂණ ඌනතාවයන් මග හැර ගන්න පුළුවන් එයින් ... පෝෂණ ඌනතාවයන් ගොඩක් ලෙඩ රෝග වලට මග පාදනව 🍀 📯😱😱 ඒ වගේම තමයි පුළුවන් තරම් කෘතිම විටමින් වර්ග සප්ලිමන්ට් වර්ග ඔය fish oil වගේ දේවල් බාවිතයෙන් වැලකිල ඉන්න බලන්න ...මොකද ඒව ගොඩක් අක්මා රෝග වකුගඩු රෝග වලට මුල පෑදිය හැකියි සහ ශරීරයේ ස්වාභාවික හොමෝන යාන්ත්‍රනය වෙනස් කරන්න පුලුවන් හැකියාවක් තියෙනව ..ඒ වගේම අපගේ ස්වාභාවික පෝෂණ අවශෝෂණ ක්‍රියාවලිය අඩපණ කරන්න පුලුවන් ඒක නිසා පුලුවන් තරම් ස්වභාවික ආහාර පාන වලින් තම පෝෂණය සපුර ගන්න බලන්න ..( .එළගිතෙල් තල තෙල් රටකජු කජු හොද පොල් තෙල් මස් මාලු බාගෙට තැම්බු බිත්තර අලිගැට පේර ලෙමන් කුලයේ ඒව හැමදාම හරි කොළ මැල්ලුමක් ..) 🍀 බත් උයන⁣කොට අතර මැදදි කැද ටික පෙරලා විසික් කරල පිස ගන්න පුලුවන් නම් හොදයි.. 🍀තේ කොළ කෝපි වගේ මල බද්ධය ඇති කරන දේවල් වෙනුවට බෙලි මල් ඉරමුසු රණවරා පොල් පලා වගේ දේවල් බාවිතා කරන්න .... 🍀 සීනි පිටි කෑම නවත්තල දාන්න ටික කාලයකට හරි...කඩ කෑමනම් පුලුවන් තරම් අඩු කරන්න මොකද නරක තෙල් අන්තර් ගත්යි ඒවගෙ ..එහෙමත් බැරිනම් පුළුවන් තරම් අඩු කරන්න ඒව බාවිතය ...මොකද සීනි වලට පාන්පිටි වලට පුලුවන් අපගේ රුධිර නාල තුල ඇති සෛල ඝණකමින් වැඩි කරන්න වගේම ප්‍රදාහක තත්ව ඇති කරන්න .. 🍀 ටික දවසකට හරි අරක්කු සිගරැට් නවත්තල දාන්න... 🍀 කරපිංචා කිනිති දෙක තුනක කොල බත් එකට හූරල දාල අමුවෙන් කන්න පුළුවන් නම් ගොඩක් හොදයි.. 🍀 නිදි මරන්න එපා හොද⁣ට නිදා ගන්න ..මහන්සි වෙලා වැඩ පල කරන්න ...ඇවිදින්න පුලුවන් නම් හොදට ඇවිදින්න 🍀 මාස හයකට වතාවක්වත් හොද බඩ විරේකයක් කර ගන්න ... 🍀 ටිකක් හරි තරබාරු අය ඉන්නවනම් එක කිලෝ පහකින් හරි බර අඩු කර ගන්න බලන්න ඇගට ගොඩක් සැහැල්ලුවක් වගේම ගොඩක් අපහසුතා මග හැරිල යාවී... 💥 දියවැඩියාව පෙෂර් ⁣හදවත් රෝග තියෙන අය නිසි කලට ⁣නිසි වෙලාවට ඒ සායන වලට සහභාගි වෙන්න ඒ වගේම තමයි ඒ දෙන බෙහෙත් හරියට වෛද්‍ය වරය කියන විදිහට බොන්න ....නිසි ලෙස ඒ රෝග පාලනය කරගන්න මොකද දියවැඩියාව චුට්ටක් හරි තියෙනව කියන්නෙ අනිවාර්යයෙන් හාට් ඇටෑක් රිස්ක් එක වැඩී...පෙෂරුත් එහෙමයි නහරයක් පුපුරල යාමට තියෙන සම්භාවිතාව ඉතාමත් වැඩී .... 🍀🌞මේවැනි දේවල් හරියට කලොත් පුලුවන් හාට් ඇටෑක් එකක් ස්ට්‍රෝක් එකක් එන්න ශරීරයේ තියෙන්න ඕන හේතු සාදක 98% ක්ම අයින් කරල දාන්න ...එහෙම අයින් කලාම කොහොමත්ම හාට් ඇටෑක් එකක් එන්න විදිහක් නෑ.... 🌞🌞මේ ටික හරියට ⁣කලොත් හාට් ඇටෑක් එකක් නම් එන්නෙ නෑ ඒක ඉර හද වගේ ෂුවර්...ඒ වගේම එන්නත නිසා ආපු ගොඩක් රෝග සුව අතට හැරේවි.... ගෙදර ඉන්න බිරිද හැටියටත් ගෘහණිය හැටියටත් ඔබටයි පුළුවන් සරල සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවකින් ගෙදර ඉන්න තම සැමියාවත් දරුවන්වත් සහ තමන්වත් නීරෝගීමත් පුද්ගලයෙකු කරල දීර්ඝායුශ ලබල දෙන්න ... ✍️ සේනක නලින් #Nutrition #VillageFood #FreshVegetables #health #life

Sethsuwa Naturals
Sethsuwa Naturals
Open In TikTok:
Region: LK
Thursday 14 May 2026 15:20:33 GMT
186292
3652
55
3358

Music

Download

Comments

dilunushan18
dilu Peiris 🇮🇹 :
රට ඉන්න අයට 😂😂😂
2026-07-16 19:57:31
0
adonelksrilanka
PRASANNA UDAGEDARA :
මම ත්‍රිපලා බොනවා, රසම් එකත් බොනවා🥰
2026-05-15 03:09:15
5
wasanthabusnayaka
dagkri official :
owu 3 vidda mama merida
2026-05-15 14:39:09
3
madu79625
❤️පුතා ෂෙහාන් ❤️🌹 :
ගොඩක් වටිනවා ඇත්තටම ගොඩක් පින් දැනුවත් කලාට ❤️❤️❤️
2026-05-17 05:13:49
2
sahannimsara82
HICHCHI99 🏏🇰🇷🖤 :
2යි විද්දේ🙂
2026-05-17 14:40:27
1
chiranthiegunadasa7
✈🇦🇪Chiranthie Gunadasa🇦🇪✈ :
fish oil nam gataluwak naha
2026-05-15 20:31:40
2
tk.magic.cake.gift
T&K Magic Cake & Gift :
thanks
2026-06-10 12:57:30
0
b2r_sayu
❤️👻*S_A_Y_U*👻🦋 :
Vidapu nethi man😁
2026-05-17 02:20:49
1
shehaytzu05
මදූ❤️❤️ :
ස්තූතිය් දැනුවත් කරාට..❤️❤️
2026-05-18 15:02:34
1
nan286197
nan :
thanks alot
2026-05-21 03:54:04
1
kumara41320003
ප්‍රදීප් :
omega 3 aulk ndda mn bonawa
2026-05-16 18:32:05
1
nelum8540
Nelum :
හොද උපදෙස් හරිම වටිනවා. ස්තූතියි❤️❤️
2026-05-16 15:53:08
1
cngte3
cngte3 :
2026-05-15 06:49:34
3
chrish.jaya
Chrish Jaya :
thank you🌹
2026-05-19 10:41:29
1
mantis9163732026184
දුලාජ් පෙරේරා :
බිස්නස්
2026-05-16 07:16:32
1
user4371698153328
user4371698153328 :
❤️❤️❤️❤️❤️thank u
2026-05-15 11:42:04
1
simon.fighter
@Simon glover :
🥰🥰🥰🥰🥰🥰🥰🥰😃😃😃😃🥰🥰❤️❤️❤️❤️❤️❤️😁😁😁😃😃😃😃😃
2026-05-15 17:38:33
1
user7466852346290
user7466852346290 :
❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️thankyou❤️🥰
2026-05-17 08:13:21
1
nithya3631
nithya :
thanku
2026-05-16 05:43:42
1
nilmini.pathirana
Nimali nilmini :
3 nama widda
2026-05-17 16:43:32
0
hemantha555
HEMANTHA හේමන්ත දේවඉන්ද්‍ර :
පිං❤️🙏
2026-05-31 10:55:29
0
anushanishanthi766
Anusha Nishanthi :
thank's 💗💗
2026-05-21 13:57:39
0
sampaththilina14
Thila sv :
මම එකයි විද්දේ
2026-05-16 20:11:57
1
user98060055763435
නාලී. :
මටත් හතරක් විදින්න උනා...😢
2026-05-18 03:09:49
0
manjula5566
MajulaW :
Mata 5k gahuwa 🥺🥺🥺🥺🥺
2026-05-16 11:55:52
1
To see more videos from user @sethsuwanaturals, please go to the Tikwm homepage.

Other Videos


About