@kesastories: දවසට ලක්ෂ ගණන් හොයන Trading "වැඩ්ඩෝ" මොකටද බං රුපියල් 5,000ට Course විකුණන්න Ad ගහලා දඟලන්නේ? 🤨 Trading Market එකේ තියෙන Volatility එකයි Risk එකයි එක්ක සෙල්ලම් කරනවට වඩා, කිසිම risk එකක් නැතිව උඹේ හීන ටික සල්ලි කරගන්න හැටි මේකෙන් Decode කරනවා. 1840 රත්තරන් උණ කාලේ රන් ආකර හෑරූ අයට වඩා සල්ලි හෙව්වේ "උදලු සහ පිකප්" විකුණපු මිනිස්සු. අන්න ඒ Logic එකම අද Trading කෝස් වලටත් අදාළයි කියල උඹ දැනගෙන හිටියද? උඹත් කෝස් එකකට අහුවෙලා සල්ලි නාස්ති කරගෙන තියෙනවා නම් Comment එකක් දාපන්. 👇 #KESA #TradingTruth #coursescam #financialfreedom #srilanka #BusinessLogic #lionkesa #kesastories #veo3 #fyp #viral #srilankan_tik_tok🇱🇰 #WatchTillEnd
KESA ✨
Region: LK
Friday 15 May 2026 02:59:18 GMT
Music
Download
Comments
Ish Perera :
එහෙනම් trading කරන්න ඉගෙන ගන්නෙ කොහොමද
2026-05-15 20:59:21
8
indunilng :
තැන්ක්ස් බ්‍රෝ, අහපු හරිම වචනය.......පව් හනිසක මිනිස්සු, පුළුවන්තරම් මේක share කරන්න....
2026-05-15 12:54:41
16
Thirol :
ඇත්තම කතාව.අපිට පස්සේ තමයි තේරුනේ.
2026-05-15 15:36:55
6
Zlata :
ඉතින් බන් එක තමයි business කියන්නෙ උබත් කරපන්, හොද marketing එකක් කරලා Course එකක් පෞද්ගලිකව මම course එකක් කරන්නෙ නැ , එ මට උගන්න බැරි නිසා
2026-05-15 08:30:45
3
Shanaka Prabhath :
මන් ඕක ක්ලාස් කරන දෙතුන්දෙනෙක්ටම කිව්වා😅
2026-05-16 01:07:00
3
G N J :
respect supiriyak pattama etta
2026-05-15 12:54:08
6
𝐍𝐢𝐦𝐚 𝐐𝐮𝐨𝐭𝐞𝐬 ๓ :
සිරාවට උබ මේක ගැන වීඩියෝ එකක් ගැහුවා එක මාරම වටිනවා මම වීඩියෝ එකක් ගැහුවේ නැට්ටේ බන් course කාරයෝ ටික ෆෝර්ම් වෙයි කියලා බn
2026-05-16 15:22:21
1
The dila :
ඇත්ත 50 50
2026-05-15 12:18:31
3
PRIYA🇱🇰🇯🇵 :
really truth
2026-05-16 00:37:41
1
හරි පාර 🎯 The Right Way :
සම්පූර්ණ ඇත්ත කතාව
2026-05-15 14:41:40
2
JFK NY :
Yeah true man 😂😆😂
2026-05-15 14:29:54
1
GonaaMark :
Thanks ...True ...
2026-05-16 04:06:30
2
Udith Alwis ♥️♥️ :
Oka thamai harima story eka
2026-05-16 03:33:35
1
මිහිරාවි :
හරියට හරි 👍💪
2026-05-16 02:27:51
2
isurudeshan19880 :
100%❤️
2026-05-15 13:56:29
2
dulaj shanaka :
😁😂 ඔව්
2026-05-15 18:38:35
1
Zlata :
පුලුවන් උනානම් මමත් කරනවා දවසේ ම market එකෙ ඉන්න ඔනි නැ , අනෙක තව income එකකුත් එනවා , එ වගෙ risk අඩු income එකක් තියෙන එකත් හොද යි,
2026-05-15 08:33:03
3
B-Deco :
ඇත්ත බං
2026-05-17 02:33:30
0
Thusitha wedisinge :
attha do
2026-05-16 12:29:58
0
Chaama aiya :
ඒක සිරා
2026-05-19 05:21:04
0
සදරුවන්🤔:-)/#@ :
ඉතින් බන් එක තමයි business කියන්නෙ
2026-05-24 14:25:38
0
Super_Trend ; Ratnapura 🥼👖 :
sira bro
2026-05-17 10:18:12
0
sudu putha :
සිරාවටම කතාව ඇත්ත
2026-05-16 17:25:11
0
Bunny :
මේක නම් සිරා
2026-05-15 18:19:42
0
To see more videos from user @kesastories, please go to the Tikwm
homepage.