@sha.min.di: මන් හරිද මාරම toxic , overthink ගෑනු ලමයෙක්...එහෙම පාට්නර් කෙනෙක් අනිත් කෙනාට මාරම stress..මන් මගේ ජිවිතේ එයා එක්ක හිටපු හැම තත්පරේකම එයා හිටියේ stress එකෙන්..මන් ඕනවට වඩා හිතනවා..අඩනවා..ආදරේ ඉල්ල ඉල්ල රන්ඩු වෙනවා..වෙන ගෑනු ලමයෙක් එක්ක ඉදීද සැකයට වඩා බයක් දැන්නෙන්නේ..මන් දන්නවා එයා කවදාවත් මට කිසිම අඩුවක් කරලා නෑ කියලා..ආදරෙත් කරා..ඒත් මන් overthink , toxic නිසා එයා වෙනස් වෙන චූටි තැනේ ඉදලම මන් එයාගෙන් අහ අහ එයාට වදයක් උනා..ඉස්සර එයා දැන් එයා කිය කිය compare කෙරුවා..මන් එයා වෙනස් වෙයි කියන බයෙන් අඩපු නැති දවසක් නැතුව ඇති..අවුරුදු තුනක් දැන් මන් එයා ලග ඉදන් කරන්නෙ එයාට stress එකක් වෙවී එයාගේ ඔලුව අවුල් කරන එක..මන් ඒක ඕනකමින් කරන්නෑ..මට එයාගෙ ආදරේ තව තව වැඩියෙන් ඕනෙ නිසයි රන්ඩු කරලා හරි ආදරේ ගන්න හදන්නේ..ඒත් එයාට ඒක මාරම වදයක්..මන් දන්නවා ලග ඉදලත් මන් මෙහෙම නම් එයා තවත් දුරස් උනාම අනිවාරෙන් මන් මීට වඩා හිතන එක මගේ toxic ගතිය වැඩි වෙනවා කියලා..මන් දැන් එයා එක්ක අවුරුදු තුනක් ඉන්නවා..මන් හැමදාම එයාගෙ ඔලුවට බරක් උනේ..ඉතින් දැන් එයාගෙ ජීවිතේ හදාගන්නකල් හරි එයාට හොදින් ඉන්න ඕනෙ නිසා මන් එයාගෙන් ඈත් වෙලා ඉන්න හදන්නේ..මොකද toxic ආදරයක් තියන තැනක කෙනෙක්ට අවදානෙ එයාගෙ වැඩ වලට දීලා හොදට කරන්න බෑ..මන් නිසා එයාගෙ ජීවිතේ අවුල් වෙනවා මට බලන්න ඕනේ නෑ..මට ඕනේ කවදා හරි එයා මන් එක්ක හරි ආසාවෙන් කිව්ව දේවල් මන් නැති උනත් ලග ඒවා ඇත්තටම කරගන්නවා බලන්න..එයා කවදා හරි හොද තැනක හිටියම අනේ මගේ අහින්සයා, එයාගේ ජීවිතේ හරි ලස්සනට තියනවා කියලා බලන් ඉන්නයි ඕනේ..කවදාවත් ආයෙ එයා මන් ලගට එන්න ඕනේ කියලා පොඩි බලාපොරොත්තුවක් වත් මට ඕනේ නෑ..මොකද මන් නැති එයාගේ ජීවිතේ වෙන කෙනෙක් එක්ක හරි ලස්සනට ගෙවෙනවා බලන් ඉන්නයි ඕනේ..එයාට මාව අමතක වෙලා යනකල් මන් කියලා කිසිම කෙනෙක්ගෙන් කිසිම තොරතුරක් නැතුව මැරුන කෙනෙක් වගේ ජීව්ත් වෙන්නයි ඕනේ..මන් දන්නවා මන් එයාට ගොඩාක් ආදරෙයී..මගේ ජීවිතේ මේ අවුරුදු 3 ඇතුලත මගේ පැත්තෙන් කවදාවත් 3 වෙනියෙක්ට ඉඩක් දීලා නෑ..ආදරේ ඉල්ලුවට රන්ඩු කලාට සැක කලාට කවදාවත් එයාගෙ නිදහස නැති කලේ නෑ..යාලුවෝ අතෑරල මන් එක්ක ඉන්න කිව්වෙ නෑ..එයාගෙ පව්ලෙ අය මගේ පව්ලේ අය වගේ බැලුවේ..එයාගෙ යාලුවෝ මගෙත් යාලුවෝ කියලා හිතුවේ..මන් ආදරෙ විතරමයි ඉල්ලුවේ..රන්ඩු උනේ එයාව වෙන කෙනෙක් ලගට යයි කියන බය නිසා..ඒත් ඒක එයාට වදයක් නම් එයාගෙ වැඩක් හරියට මන් නිසා කරගන්න බැරි නම් මන් toxic තමයි..මට ඕනෙ උනත් එයාගෙ හැමතැකම ලගින් ඉදන් හයියක් වෙන්න , ඒත් මට ඒක කරන්න බැරි උනා..ඉතින් දැන් ඕනෙ අයින් වෙලා හරි එයාගෙ හිත එකතැනක තියන් ලස්සනට වැඩ කරලා හොද තැනකට එනවා බලන් ඉන්නයි..මන් දිවුරලා කියනවා මන් ආදරේ කරපු මේ අවුරුදු 3 ඇතුලත කිසිම බොරුවක් නොකර අවන්කව හිටියා..මන් ඉස්සරහටත් ගෙදර බලපෑමත් ඇති වෙන්නෙ නැති වෙනකල් එයාට විතරක්ම ආදරේ කරන්න පොරොන්දු වෙනවා..ගොඩක් බලාපොරොත්තු තිබ්බ හැමදාම එකට ඉන්න..එත් හැම ආදර කතාවක්ම ආසවෙන් ඉන්න අවසානක් දකින්න වාසනාවන්ත නෑ..ඉතින් ඒ වාසනාව නැති මට ඕනේ මැරුන කෙනෙක් වගේ තනිවෙලා මගේ පාරෙ යන්නයි කාටවත් වදයක් නොවී..❤️‍🩹 #goviral #1m #quotes #toxic #fyp

Shamiii.e 𐙚
Shamiii.e 𐙚
Open In TikTok:
Region: LK
Friday 15 May 2026 07:46:45 GMT
22988
1033
37
138

Music

Download

Comments

itzmemiuu
Mɪʏᴜシ︎ :
අනේ මමත් මෙහෙමයි අපිව තේරුම් ගන්න පුලුවන් අපි වගේම කෙනෙක්ට විතරයි. ජීවිතේ හුගක් අමාරුයි මෙහෙම මිනිස්සුන්ට. හුගක් caring partner කෙනෙක් ලැබෙන්න ඕනෙ මෙහෙම අයට 🥺❤️‍🩹
2026-05-16 15:01:21
12
thurya154
.... :
මං මාවම කියවගත්තා වගේ හැගීමක් ආවෙ.. 🥺මාත් පැත්තකට වෙන්න තීරනය කරා. අමාරුයි. ඒත් මං නිසා එයාට වදයක්නම් ඒ ආදරෙන් තේරුමක් නෑ .එයා සතුටින් ඉන්නයි ඕනෙ.
2026-05-19 16:08:51
6
______lochi______
ʟᴏᴄʜɪ▸▸Girl :
Caption එක ගන්නම්ද.ඔය විදියමයි.කාලෙ විතරක් මාස හයක් අඩු වෙන්නෙ..🥺
2026-05-16 18:24:22
2
aravidisanyaka
aravi🪼♥️⚡️ :
Attha ✅🤍
2026-05-16 07:47:46
1
p_nisha4829892
🅽🅸🆁🅾🆂🅷🅰 🅱🅰🅽🅳🅰🆁🅰 :
caption eka plz
2026-05-21 20:04:30
1
_dulasew_
𝓓𝓾𝓵𝓪_ 🦢 :
එයා 👀❤️‍🩹...........
2026-06-07 01:59:29
1
ushani.kaushalya12
kaushii ❤️ :
mt mawam hambuna thanak 😔
2026-06-14 05:11:18
1
viha_nethu
🧿𝕧𝕚𝕙𝕒𝕟𝕘𝕒🧿 :
caption ek ddennko 😔
2026-05-31 21:08:56
1
p.d.s60
👍🥳👍🥳👍 :
මමත් එහෙමයි .ඒත් ඒක අනිත් කෙනාට වදයක් ඒක නිසාම එයාට සැනසීම සතුට දීලා පැත්තකට උනා😳
2026-05-22 03:27:52
1
h_i_m_a_a3
нι_м_αα__🧸🍓🦋 :
Mn danna mage kathawa e widiytm thiyenw aurudu 7km mn ekm de kara kara eyge sathutath nathi krl mage sathutath nathi kara gaththa 🙂❤️‍🩹mn eda hithuweth oua demai ad mn amaruwen unath e de krl paththakt wela bln innw e ahinsaka hinawa diha 🥺🫀🌍
2026-05-15 11:37:43
2
ruveeshasewmini0
🌷🫧_Ruvee_🫧🌷 :
මගේ කතාවමයි..☺️❤️‍🩹 මමත් හැමදේම කරේ එයාව නැති වෙයි කියලා බයට එත් දැන් එයාට මාව වදයක් වෙලා☺️❤️‍🩹 කොහොමත් මං එක්ක ඉද්දි එයාට සතුටක් නෑ..එයා එයාගේ නිදහස හොයන් ගියා..කමක් නෑ එයාගෙ ජිවිතේ ලස්සන වෙන්න ඕනේ හැමදාම☺️❤️‍🩹
2026-05-16 11:13:24
1
madusha_lakshani
MaduSH :
mage kathawa e vidihtama liyala thiyenawa 😭❤️
2026-05-15 18:31:49
1
_.kavii._7
KAVI 🍄❤️ :
🥺💗
2026-05-21 01:45:50
1
shazzz99___
🤍 :
💔
2026-05-16 06:51:14
1
hitharshi2
Hitharshi❤️👩 :
🫶✨
2026-05-16 07:54:09
1
_samadhi_21
S ᥫ᭡ :
🥰🙂
2026-05-15 14:48:15
1
______lochi______
ʟᴏᴄʜɪ▸▸Girl :
🥺💓💔
2026-05-16 18:06:59
1
kawee.fernando
kawee🎀💙🧿 :
❤️📌
2026-05-22 06:20:14
1
priyangi735
priya🧚‍♂️🍂💐 :
🥺
2026-05-20 12:09:26
1
___zadev____
__Zadevv__ 🌚🤍 :
🥺
2026-05-21 08:33:58
1
sewmini8928
_𝗦𝗲𝘄_📌🔐 :
🙂❤‍🩹
2026-05-15 17:09:55
1
dulagurl3
dulagurl3 :
😔
2026-06-08 06:32:14
1
To see more videos from user @sha.min.di, please go to the Tikwm homepage.

Other Videos


About