@lalith846: රතු පැස්ටල් පැහැය තැවරුණු - මෘදු තොල් පෙති මත නතර වු එ සොඳුරු හාදුව.. හදවතින් ඇරඹී ප්‍රේමයක - මල් පිපුණු හෝරාවයි ! නොඉවසිලිමත් ඇඟිලි තුඩු - නාභි මල මත දඟ කරන සඳ සෙමින් ගිලිහි යන - සියුම් වස්ත්‍රයක රිද්මය ඇය විසින් ඔබට පිදු - පාරිශුද්ධම පඬුරක් නොවේද? ලොවට නිරුවත - හුදෙක් කාමයේ රූපයක් වුවද. සැබෑ පෙම්වතාට - එය දීව්‍යමය සිතුවමකී ! සෑම රුවකම රති සුව සොයන - නෙත් අතරේ එකම හදවත් - එකම නිරුවත තැන්පත් වීම. පිරිමිකමේ - අභිමානවත්ම සලකුණයි. බලෙන් උදුරා ගත නොහෙන - ඒ මනරම් හැඟිම හදවත් දෙකක් - එකම රිද්මයට ගැහෙනා කල. කලාවක් වී විකසිත වේ... සැබෑ පිරිමියෙකුට - ඇය සදාකාලික අරුතකි. සබෑ ගැහිණියකට - ඔහු ඇගේ මුලු ලෝකයම පමණි.
lalith
Region: LK
Friday 15 May 2026 09:32:05 GMT
Music
Download
Comments
Sweetro :
එ ආත්මිය නිරාවරණය විවාහයෙන් පසුව සිදුවිය යුතු දෙයක් බව සිහියෙ තියාගන්න 🤍
2026-06-07 10:41:03
7
Nefertiti Modles Agency :
yes 👌
2026-06-16 04:19:19
0
Senu🇸🇬 :
captions please
2026-06-08 13:55:12
1
أوديشا :
captions plx
2026-06-12 20:00:43
1
K͟A͟V͟E͟E͟ B͟O͟Y͟💗 :
save dennako
2026-06-14 17:10:58
0
🔰🔰KAWEESHA🔰SEWWANDI🔰🔰 :
@sew😉💞
2026-06-08 06:03:57
1
sachi_umasha_2007 :
🥰
2026-06-01 06:43:39
0
𝙲𝚁𝙸𝚂𝙷ᴮᴼˢˢ😋 :
♥️♥️♥️
2026-05-17 08:18:59
0
@MadushaniSandanayaka28 :
🥰🥰🥰
2026-05-27 13:37:06
0
🥰Dilu Dilu🥰 :
🥰❤️
2026-05-17 09:32:09
0
😌😌😌sandu😌😌😌 :
💛💛💛
2026-05-17 16:01:08
0
🦋Niro💫 :
❤️❤️❤️
2026-05-17 17:40:17
0
⚚𝐍𝐨𝐭𝐢 .𝐜𝐡𝐚𝐧𝐮𝐯𝐚.➳❤️ :
@chathu @2007
2026-05-30 15:23:06
0
𝙳𝚘𝚗𝚒🩷" :
♥️♥️♥️
2026-06-15 01:20:09
0
To see more videos from user @lalith846, please go to the Tikwm
homepage.