@everest.studio.srilanka: නිධීනංව පවත්තාරං- යං පස්සේ වජ්ජ දස්සිනං නිග්ගය්හවාදිං මෙධාවිං- තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස-සෙය්යා හෝති න පාපියෝ නිදන් ඇති තැනක් පෙන්වන්නෙකු මෙන් යමෙක් අන්යයකු ගේ ඇති වරද පෙන්වයි ද, ඒ වරද ට නිග්රහ කොට කථා කරයි ද, එවැනි බුද්ධිමත් පණ්ඩිතයෙකු සේවනය කරන්නහුට යහපතක් ම සිදු වේ. අයහපතක් සිදු නො වේ. (Should one see a wise man, who, like a revealer of treasure, points out faults and reproves, let one associate with such a wise person. It will be better, not worse, for him who associates with such a one.) #Dhammapada #BuddhaWisdom #TrueFriendship #KalyanaMitta #WiseWords #SelfGrowth #ConstructiveCriticism #LifeLessons #DhammaQuotes #Mindfulness #PersonalDevelopment #SpiritualGrowth #TruthHurtsButHeals #WisdomOfTheDay #BuddhistPhilosophy #SeekWisdom #RealFriendsTellTheTruth #ValueTrueFriends #FriendshipGoals #ConstructiveFeedback #EmbraceTheTruth #SelfImprovement #GrowthMindset #LifeMentor #GuidingLight #HiddenTreasure #TheTreasureWithin #TruthIsATreasure #BuddhismQuotes #InnerPeace
Everest Studio Sri Lanka
Region: LK
Friday 15 May 2026 10:13:56 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @everest.studio.srilanka, please go to the Tikwm
homepage.