@vishonastar: ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් vest එක පිටින්ම පුටුව උඩට පතබෑවිලා Round the Twist වලින් පටන් ගන්න රවුම ඉවර වෙන්නේ ඇඟ සෝදලා මොනාහරි හපන ගමන් රොබින්සන් අන්දරය බලලා ඉවර උනාට පස්සෙ. ෆෝන්, ලැප්ටොප් කිසි දෙයක් නොතිබුණු අපිට තිබ්බ එකම සතුට ඔච්චරයි. #90skids #srilanka #childhoodmemories #podikale
Vishmi
Region: LK
Friday 15 May 2026 11:18:24 GMT
Music
Download
Comments
EchoWe 🎙️ :
Amazing creations by Jathika Rupavahini❤️❤️❤️nostalgic ✨
2026-07-14 07:12:27
1
ᐵ╉𝙎𝙄𝙆𝘼🍃✨ :
සතය ගවේශක
2026-07-13 18:18:42
0
thamalugajanayake :
Robocop, Macgyver, Knight Rider, Lassie❤️
2026-05-16 04:26:31
122
Minutes and Seconds :
"Night Rider" මිස් උනේ කොහොමද දෙයියනේ..😭😭😭 බැලුවෙ නැද්ද ඔයා?
2026-05-16 13:44:39
110
Mendis Shaveen :
🥺🥺 ඔයා විශ්වාස කරන එකක් නෑ, මම අදටත් කන ගමන් , Swiss Family robinson එකයි (original version), Famous Five එකයි youtube එකේ බලනවා ❤️🥺 මේ theme songs ඇහෙද්දි පවා මගේ හිතට මොකක්දෝ nostalgic ගතියක් දැනෙනවා. ඇයි අපි ලොකු වුණේ කියලා හිතෙනවා තාමත් 🤧🤧
2026-05-27 11:47:52
47
Minidu Heiyanthuduwa :
ඇපල් ආදිපාද, කෝලිකුට්ටු සහෝදරයෝ, ඉගුරැ පාන් මල්ලි, William Tell, Zorro, සයුරි, ඤානකතා මල්ලි, බැන්ඩලේරෝ, දොස්තර හොදහිත, කූබිච්චි, පරිසර හිතමිතුරෝ (Just the ones that were on Rupavahini lol)
2026-05-16 16:39:33
60
Lanka 🌻 :
Ocean girl , thunder stone (ගිගිරුම් දනව්ව)
2026-05-15 23:59:27
45
🥐ham :
අනිත් අය මොන Robin ද ලස්සන කියලා රණ්ඩු වෙද්දි
මම: Nazir🥺❤
2026-05-16 06:03:58
21
Jh Chamoda (차모다) :
*Secret Island - Rahas duupathe Katha, Lassie, Xena, Ocean Girl, Relic Hunter
2026-05-16 14:14:45
10
කෝම්පිට්ටු :
අනේ මාත් vest එක පිටින්ම බිම දිගා වෙලා round the twist බැලුවෙ.අම්මෝ අර නහයෙන් icecream දාන එක🥰
2026-05-16 07:21:04
13
Ovindu...😎👻 :
මම බැලුවෙ ඔෂීන්, සුජාත දියනිය, අභීත දියනිය, මායාවරුන්ගේ ලෝකය, සූරිය දියනිය, මහාවානර, ඉසිවර වෙදදුරු මේ තමා අපේ ලමා කාලෙ සුන්දර කරපු කතා 🥺❤️🩹💐
2026-06-12 16:52:10
7
🎼Manjula dilshan :
කො මනුස්සයො legend of the seaker 🥹
2026-05-18 05:58:24
9
දිල්රු :
මේ සින්දුව ඇහෙද්දී මට වචනින් කියන්න තේරෙන්න නැති දුකක් දැනෙනවා 💔
2026-05-17 17:52:51
9
nadeeshan :
ඉස්සර නිවඩු දවස් වල ගෙදර ඉන්නකොට උදේ 6 ටීවී ඔන් කරාම ආය ඕෆ් වෙන්නේ රෑ 11.00 ට , ඒ දවස් වල බලන්න ඕනා තාරම් දේ තිබුනා දැන් මෙලො දෙයක් නෑ, ආය ඒ කාලේ ගන්නත් බෑ ,දැන් මේ තරුන කාලේත් විනොදෙන් ඉමු වයසට ගියම මේ කාලේත් මතක් වෙනවා අනිවාර්යයෙන් ...🥰
2026-05-24 23:58:31
6
Deepna Attygalle :
අනේ අපේ පොඩි කාලේට ආයේ යන්න තියෙනවා නම්❤️❤️
2026-05-16 10:16:28
6
Pruthawi Mendis :
Yall forgot the GOAT “Oshin”
2026-05-18 04:56:21
8
𝕾𝖆𝖓𝖉𝖆𝖓𝖊𝖙𝖍 :) 🦕👀 :
සත්‍ය ගවේෂක & මායාවරුන්ගෙ ලෝකය
2026-05-16 17:19:53
6
Foodiesyblings,🍚🍮🎂 :
apahu Yana hithenawa ekaleta❤️
2026-05-17 14:23:23
5
Lunella :
Oh we had the same childhood ❤️
2026-05-16 08:47:12
5
ELIAN :
Where is " Search : Lassie "
2026-05-17 01:14:30
13
Motha_ :
🥹 ඒ කතාවල සිංදුත් මර ලස්සනක් තියෙන්නෙ. එවගෙමයි වාට ඩබින් කරන්න ඉන්න අය. මං දන්නැ එක මට විතරක්ද දැනෙන්නේ කියලා. අදටත් ඔයවගෙ සිංදුවක් ඇගෙද්දිත් එ අමුතු ෆිලින් එක දැනෙනව
2026-05-16 15:11:16
8
OliviaDe🇱🇰 :
In a land of myth and a time of magic,the destiny of a great kingdom rests on the shoulders of a young man......His name MERLIN..❤️❤️❤️❤️❤️🥹🥹
2026-05-15 16:25:31
10
Mahee :
Roswell, Ocean girl, Xena
2026-05-16 00:56:00
11
a.ham :
skippy😭❤️
2026-05-17 08:07:35
5
Jelly :
The girl from tomorrow 🥹
2026-05-15 20:07:33
31
To see more videos from user @vishonastar, please go to the Tikwm
homepage.