@akilavimangasenevirathna: මට ජීවිතේ වැරදිච්ච තැන්වලින් ලෝකෙට පාඩමක් කියලා දෙන්න අවස්ථාවක් හම්බුණොත් මම කෑගහලා කියනවා. " ආදරෙයි කියලා ළං වෙන මිනිස්සුන්ව පළවෙනි පාරම විස්වාස කරන්න හදිස්සි වෙන්න එපා කියලා" #Akilavimangasenevirathna #ආදරය

Akila V Senevirathna
Akila V Senevirathna
Open In TikTok:
Region: LK
Friday 15 May 2026 12:33:32 GMT
499717
41843
954
3885

Music

Download

Comments

nishu.hewage
nishu🇱🇰🇯🇵 :
එකම වැරද්දට දෙපාරක් සමාව දෙන්න එපා 😊
2026-05-15 21:23:05
40
sandu724
Sandu :
ඒක නම් ඇත්ත ම කතාවක් සර්....මට දැන් අවුරුදු 29ක් වෙනව...ඒත් මන් මගෙ ජීවිතේ අවුරුදු පනහක හැටක කෙනෙක් තරම් මන් සෑහෙන්න විඳවලා තියනවා...ඉතිම් මන් වින්ඳ දුක තව කෙනෙක්ට විඳින්න දෙන්නෙනෑ මම
2026-05-16 00:37:07
43
ws90208
🌹W❤️R🌹 :
🌹සහතික🌹 ඇත්ත🌹 සියයට 🌹කෝටියක්.🌹
2026-05-17 06:29:59
5
kumari.kumari2556
kumari kumari :
අනිවාර්යයෙන්
2026-05-16 12:36:43
3
madavi246
Madavi :
ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත සර්.මේ වචන ටික ටයිප් කරන්නෙත් එහෙම විශ්වාස කරපු මනුස්සයෙක් නිසා ඇස් වල කඳුළු පුරවගෙන.🥺🥺🥺
2026-05-16 16:00:09
15
sadgirll170
ᥫ᭡🧸𝑫𝒐𝒕𝒊🧚🏻❤️ :
aththa kathawa sir🥺
2026-05-16 04:26:54
4
mannikke.amarasin
Mannikke Amarasingha :
ඇත්තටම ඔව් ගොඩක් අයට ජිවිතේ වැරදුනේ එතනින් 😞😞
2026-05-16 17:09:43
5
nimai.nirantharam
good 😎 :
මම නම් කියන්නේ එකම කෙනාට දෙපාරක් සමාව දෙන්න එපා කියලා...ආදරේ විශ්වාස කරපු නිසා තමයි අපිට වැරදුනේ......... 😔🥹💔❤️‍🩹
2026-07-02 08:04:31
1
ramani.kondasingh
Ramani Kondasingha :
Yes….
2026-05-17 19:31:01
2
mihikaprabhasi
Mihika Prabhasi :
sahatheka athta sir.👍👍👍❤️❤️❤️
2026-05-16 04:29:33
3
lks19906
🌙 𝑺𝑨𝑵දු 🦋 :
අනිවාර්යයෙන්
2026-05-26 18:09:15
1
nali3097
nali :
sahathika atta sar 🥰🥰🥰🥰🥰🥰
2026-05-17 21:04:22
2
wasenachato
Wathsala madushani 🇱🇰🌹🇰🇼 :
අනිවාර්යයෙන් ම...😔
2026-05-22 06:11:39
1
nrc560
Rohini gamage❤️❤️🇱🇰 :
අනිවාර්යයෙන්
2026-05-17 20:13:21
2
724sanju
❤️😘HARSHA 🌍 SANJU❤️🥀 🇰🇼 :
අනිවාර්යයෙන් සර් 👍❤️
2026-05-17 13:24:49
1
sagarka59
Sagarka :
ඇත්ත විශ්වාස කරලා මට මගේ ජීවිතේම වැරදුනා
2026-07-28 07:49:04
1
prasad._.99
R.M ප්‍රසාද් චතුරoග 🇱🇰 :
hmm
2026-05-17 22:01:56
1
uday.dubai
Uday Dubai :
yes 💯💯💯💯💯💯💯💯💯
2026-05-16 20:11:28
2
hiruperera15
sase❤️Hiru :
එක ඇත්ත ආයියා මමත් මොඩ වෙලා ඉන්නේ
2026-05-17 14:35:22
4
nilmine61
Nimmi :
Athatama
2026-05-16 09:12:48
2
pahansi99
pahansi99 :
ඇත්ත❤️‍🔥💯
2026-05-16 18:15:35
1
_toxic_57_56_
𝙈 📍 :
true🥺
2026-05-16 07:25:57
1
wasu123469
wasu1234 :
eka nam aththa sir🥰🥰🥰🥰
2026-05-15 18:34:09
4
kavisha6540
🦋🌹kavii🌹🦋🇨🇾 :
අපි කරන ලොකුම වැරැද්ද තමා තමන්ට ලං වෙන කෙනාව ඕනෑවට වඩා විශ්වාස කරන්න යන එක.අන්තිමට අපිම විදවනවා😳😔
2026-05-16 12:19:41
4
januliperera17
Januli Perera 🇱🇰🇷🇺 :
ඇත්ත 10000%
2026-05-16 11:16:10
1
To see more videos from user @akilavimangasenevirathna, please go to the Tikwm homepage.

Other Videos


About